Tuesday, July 5, 2011

ඔබට කැමරා ගැන විස්තර දැන ගන්න ජපානයේ සිට ඔබ හමුවන අපගේ කපිල අයියාගේ නිවහනට යන්න

ඔබට කැමරා ගැන විස්තර දැන ගන්න ජපානයේ සිට ඔබ හමුවන අපගේ කපිල අයියාගේ නිවහනට යන්න මෙතැන ක්ලික් කරන්න

5 comments:

  1. අහම්බෙන් ගොඩ උන. සොදුරු සුව අසපුවේ මගේ පැටවුන්ගේ බ්ලොගය
    හරහා ආවේ. ඉතා හොද බ්ලොගයක් වගේ පේනව.
    මාත් ගොඩාක් ආසයි ඡායාරුප ශිල්පය ගැන දැනගන්න. කිසිම
    දැනීමක් නැහැ ඒ ගැන. නිදහසේ බලන්නම්.

    ReplyDelete
  2. ස්තුතියි! කොමන්ට් එකට ඡායාරෑප ශිල්පය ගැන මමත් ඉගෙන ගත්තේ සහ ඉගෙන ගන්නේ අන්තර්ජාලය හරහා මම දන්න දේවල් සියල්ල බෙදා හදා ගන්න තමයි මගේ කැමැත්ත දැනට කාර්යබහුල වුනත් ඉදිරියේදී ලිපි ගොඩක් ලියන්න හිතාගෙන ඉන්නවා

    ReplyDelete
  3. මල්ලි, ගොඩක් ස්තුතියි ඔයා ලින්ක් එකක් දැම්මට මගේ blog එකට.

    ReplyDelete
  4. මෙහෙම දෙයක් තියනවානේ කපිල අයියේ!හොදට මහන්සි වෙලා කැප වෙලා තමන්ගේම කියලා වැඩක් ඔයා කරනවා ඉතින් ඒකෙ කීර්තිය දසතම යනවා ඒක මුදල් මත්තෙ කරන දෙයක් නෙමේනෙ හදවතින් කරන දෙයක්නේ
    ස්තුතිය් මා හමුවට ආවට!

    ReplyDelete