Saturday, June 18, 2011

අපගේ අනුග්‍රාහක බවතුන්

රස ගුණ වඩවන පාන






















මෙන්න රියල් බඩුවක්!
Nikon D 3100


7 comments:

  1. මචං camera tech/tricks ගැන තියෙන හොඳ වෙබ් සයිට් එකක් තියෙනවනම් දියන්කෝ.

    ReplyDelete
  2. මෙන්න මේ සයිට් ටික බල්නන මචෝ(නමුත් හුගාක්ම තියෙන්නේ ඉංග්‍රීසියෙන්)
    www.dpreview.com
    www.bythom.com
    www.kenrockwell.com
    www.dslrphoto.com
    මේක නම් සිංහල
    http://kapilasudesh.blogspot.com/
    මීට අමතරව ලේසිම විදිය තමයිYou tube ගිහින් Camera review කියලා search කරන්න

    ReplyDelete
  3. මට camera reviews නම් නෙම් ඕනෙ.
    kenrockwell එක නම් හොඳයි වගේ. තෑන්ක්ස් මචං

    ReplyDelete
  4. මට කැමරාවක් මිලදී ගන්න ඕන වෘත්තීය ඡායාරෑප ශිල්පියෙකු විදියට
    ඒ ගැන විස්තර ටිකක් දෙනවද
    ස්තුතියි!

    ReplyDelete
  5. මම ළගදීම ඒ ගැන පොස්ට් එකක් දමන්නම්

    ReplyDelete
  6. අනේ මලයෝ පෝස්ට් එක ඉක්මනට දමපං මම බලන් ඉන්නවා

    ReplyDelete
  7. උඹේ බොරැ බයිලා විතරනෙ ඉක්මනට පොස්ට් එක දමපං

    ReplyDelete