Friday, July 1, 2011

සියලුම මුර පද අද මම කඩනවා






රහස් පද දාල පරිගණකය ලොක් කරගෙන මොනව කරනවද දන්නෙ නෑ මේක අයින් කරගන්න විදියක් තිබුණනම්.! ඔව් ඔබටත් පුළුවන් ඕනම පුංචි මහත්තයෙක්ගෙ පරිගණකයේ පාස්වර්ඩ් නැතිකරල දාන්න වින්ඩොස් එක්ස්පර්ට් (windows XP) වල විතරක් නෙමෙයි විස්ටා වලත් පාස්වර්ඩ් නැති කරල දාන්න පුළුවන් සමහරු කියයි Administration පාස්වර්ඩ් අයින් කරන්න බෑ කියල ඒව ඔක්කොම බොරු මම දෙන්නම් හොද භාණ්ඩයක් පාස්වර්ඩ් ඉවත් කරන.
මේ වැඩසටහන පහලින් බා ගෙන සී.ඩී තැටියකට දාගන්න ඉන් පස්සෙ කරන්න තියෙන්නෙ මේ තැටිය රොම් එකට දාල කොම්පුටරය Restart කරන එක බය වෙන්න එපා එතකොට වින්ඩොස් Install වෙනව වගේ මුලින්ම පෙනුනට ටික වෙලාවක් ගියාම ඔන්න අහනව මොන User Account එකේ පාස්වර්ඩ් එකද ඉවත් කරන්න ඕන කියල ඔයාලට තියෙන්නෙ අදාල අංකය press කරන්න විතරයි පාස්වර්ඩ්

කැළේ…..

මෙතැන ක්ලික් කරලා බා ගන්න

1 comments:

  1. කවද හරි කැම් එකක් ගන්නකොට මම එන්නෙ ඔයා ගාවට

    ReplyDelete