Thursday, June 16, 2011

මෙන්න කෝටියක් වටින ව්‍යාපෘතිය

       බහුදින ධීවර යාත්‍රා නිෂ්පාදන ව්‍යාපෘතිය 2011-2016 
01.ව්‍යාපෘතිය                                      :-බහුදින ධීවර යාත්‍රා නිෂ්පාදනය කිරීම
02.ව්‍යාපෘති නාමය                    :- “ශ්‍රී ලංකා ධීවර පිබිදුම
03.ආයතන නාමය                     :- “සවුත් මැරීන්
04.ආයතන ලිපිනය                    :- සවුත් මැරීන්,යාල හංදිය,
කිරින්ද,තිස්සමහාරාමය.
05.මෙහෙවර                             :- සාගරය ජයගත නොහැකි හෙටක් ගැන නොසිතන කරැමය උරැමයක් ලෙස දකින ශ්‍රී ලාංකික තරැණ ධීවරයින්, ප්‍රමුඛ කර ගත් දීප ව්‍යාප්ත වැඩ පිළිවෙළක් මගින් මහ මුහුද ජය ගත හැකි ධීවර යාත්‍රා ,නවීන ආම්පන්න ලබා දීම තුළින් ගැඹුරැ මුහුදේ මත්ස්‍ය සම්පත නෙලා විදේශ විනිමය ශ්‍රී ලංකාව තුළට ගලා ඒමත් සමග ආර්ථික වර්ධන වේගය වැඩි ශක්තිමත් ආර්ථික, සමාජ,දේශපාලනික හා සංස්කෘතික පරිසරයක් නිර්මාණය කිරීම
06.දැක්ම                                   :- 2016 වන විට නවීන තාක්ෂණය භාවිතා කර ධීවරයින් පුහුණු කර ධීවර ක්ෂේත්‍රයේ උපරිම ඵල නෙලා ගන්නා එකම ආයතනය බවට පත් වීම.
07.ව්‍යාපෘති ස්ථානය                  :- ලංකා සුළු ධීවර සම්මේලනයට අයත් කිරින්ද යාල හංදියේ පිහිටි සුධිස මැරීන් යාත්‍රාංගනය
08.සුදිස මැරීන් යාත්‍රාංගනයේ වර්ථමාන අයිතිය      :-සභාපති,අනුරාධ වික්‍රමසිංහ මහතා,
ලංකා සුළු ධීවර සම්මේලනය,
කාක්ක පල්ලිය,හලාවත
09.යාත්‍රාංගනයේ වර්ථමාන තත්වය    :- ධීවර යාත්‍රා නිෂ්පාදනයට අවශ්‍ය සියලුම උපකරණ වලින් සමන්විත මෙම යාත්‍රාංගනය වසා දමා ඇත.
Oval: 0110.යාත්‍රාංගනය පිහිටි භූමියේ නීත්‍යානුකූල අයිතිය   :- සුදිස මැරීන් ආයතනය සුනාමි ව්‍යසනය සදහා ස්ථාපිත කරන ලද ආයතනයක් වන අතර එම යාත්‍රාංගනය පිහිටි  භූමිය තිස්සමහාරාම ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට අයත් එකකි.




11  සුදිස මැරීන් යාත්‍රාංගනය පවරා ගැනීම          :-මෙම යාත්‍රාංගනය පිහිටි භූමිය නීතයානුක+ අයිතිය රජයට පවරා ඇති අතර ධීවරයාත්‍රා නිෂ්පාදනය කිරී‍මේ විශේෂ ව්‍යාපෘතියක් සදහා වසර පහක කාල සීමාවකටවත් යටත්ව ශ්‍රී ලාංකික ධීවර පිබිදුම ව්‍යාපෘතියට පවරා ගැනීම.
12 ව්‍යාපෘති බල ප්‍රදේශය                                      :- ශ්‍රී ලංකාව වටා වෙරළ තීරය
13 ව්‍යාපෘති ආරම්භය                                    :- 2011 වර්ෂය
14 ව්‍යාපෘති කාලය                                                 :-2011 වර්ෂය සිට 2016 වර්ෂය දක්වා
15 යාත්‍රාවේ ප්‍රමාණය                               :- අඩි 40 යි
16 අංග සම්පූර්ණ යාත්‍රාවේ වටිනාකම                    :-ලක්ෂ 60 යි(6 000 000.00)
17 නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත යාත්‍රා ප්‍රමාණය:- යාත්‍රා 100 ක් පමණ
18 අදියර ප්‍රමාණය                                               :-අදියර 10 කි
19 එක් අදියරක කාල සීමාව                           :-මාස 6 කි
20 එක් අදියරක් සදහා වන වියදම                  :-රැපියල් මිලියන 60 කි (60 000 000 )
21 වැය කළ යුතු මුදල් ප්‍රමාණය                             :- රැ. 600 000 000 (6 000 000× 100)
(මිලියන හයසියයකි)
22 මුදල් ලබා ගැනීමට අපේක්ෂිත ආකාරයයන්         :-මධ්‍යම රජය මගින් ධීවර අමාත්‍යංශය මගින් ,ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ,විශේෂ  ව්‍යාපෘතියක් ලෙස නම් කිරීමෙන් රාජ්‍යය නොවන සංවිධාන මගින්
23 ව්‍යාපෘතිය අවසන් කිරීමත් සමග ලැබෙන සෘජු රැකියා ප්‍රමාණය :-600
24 ව්‍යාපෘතිය මගින් ලැබෙන වක්‍ර රැකියා ප්‍රමාණය:- 2300
25ව්‍යාපෘතියෙන් පෝෂණය වන පවුල් ගණන:- 2955
26 අංග සම්පුර්ණ අඩි 40 බහු දින යාත්‍රා නිෂ්පාදන කොටස් වල මිල ප්‍රමාණය
01 රසායන ද්‍රව්‍ය මිලදී ගෑනීම සදහා                                = 1 845 000.00
02 යකඩ (හාඩ්වෙයාර්) ද්‍රව්‍ය මිලදී ගෑනීම සදහා                         = 228 000.00
03 ලී සදහා ලෑලි මිලදී ගෑනීම සදහා                                   = 285 000.00
04 වයරින් ද්‍රව්‍ය  මිලදී ගෑනීම සදහා                                = 151 000.00




05 පට්ටල් වැඩ සදහා                                                       = 127 000.00
06 එංජිම සදහා                                                                = 1750 000.00
07 යාත්‍රා පාලන උපාංග මිලදී ගැනීම සදහා                       = 176 000.00
08 සලකණු ද්‍රව්‍ය මිලදී ගැනීමට                                                = 4500.00
09 ඉදිකිරීම්   ද්‍රව්‍ය මිලදී ගැනීමට                                              = 10 000.00
10 මිනිස් ශ්‍රමය සපයා ගැනීමට                                        = 500 000.00
11 වාහන හා යන්ත්‍ර සූත්‍ර සදහා                                               = 85 000.00
12 තාක්ෂණ වියදම් සදහා                                                           = 50 000 .00  
13 නඩත්තු වියදම් පියවීම සදහා                                         = 40 000.00
14 පරිපාලන වියදම් (3%)                                                           = 137 295.00
15 භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම පියවා ගැනීම (5%)       = 228 825.00
16 ආයතනික ලාභාංශය (2%)                                            = 112 3500.00
17 සංග්‍රාහ වියදම් පියවීමට                                                       = 10 000.00
18 උත්සව සංවිධානය කිරීම සදහා                                     = 25 000.00
19 හදිසි ආපදා පියවා ගැනීමට                                           =
20 සොනාරි සභා රේඩාර් වැනි නවීන තාක්ෂණය ලබා දීමට = 215 030.00
අංග සම්පූර්ණ යාත්‍රාවක් නිෂ්පාදනය කර
දියට දැමීමට දැරිය යුත මුලු වියදම                                      = 6 000 000.00
27 ධීවරයන් තෝරා ගන්නා ආකාරය              = උතරැ නැගෙනහිර යුද සමයේදී විනාශයට පත් වු යාත්‍රා හිමියන්
ආදායම්තත්වය අනුව 25% සිට 75% සමාන මාසික වාරික 120 කින් රැ 12500 සිට රැ 37500 වු මුදලක් පොලී රහිතව ධීවර අමාත්‍යංශයට ගෙවීමේ කොන්දේසි මත
ඉතාමත් දිලිදු තරැණයන් හය දෙනෙකට එක් බෝට්ටුවක් වන පරිදි හා 100% ක් පොලී රහිතව සමාන මාසික වාරික 120 කින් මසකට රැ 60000 ක් වන පරිදි ධීවර අමාත්‍යංශයට ගෙවීමේ පදනම මත
28 ලබා දෙන යාතා සදහා පනවන පධාන කොන්දේසි වෙනත් දේශ සීමා තළට ඇතළත් වීම සපුරා තහනම්
තහනම් දේවල් පවාහනය සපුරා තහනම්
පැය 24 පුරා ධීවර අමාත්‍යංශය සත ඇමතුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීම අත්‍යවශය වෙයි
මගී ප්‍රවාහනය සපුරා තහනම්
යාත්‍රාවක් සමග වෙනත් රටකට ගොඩ බැසීමට උත්සාහ කළ විට ගිවිසුම් ප්‍රකාර කටයුතු කරනු ලබන අතර නියම කරනු ලබන දඩුවමක් විදීමට එකග විය යුතුය.
29 යාත්‍රාංගනය  සේවක මණ්ඩලය :- 55
01 සාමාන්‍යාධිකාරීතුමා
02 නිෂ්පාදන හා පරිපාලන කළමනාකාරතුමා
03 ගබඩා පාලක
04 වැඩ මුලික
05 විදුලි කාර්මික ශිල්පි
06 පෑස්සූම් ශිල්පී
07 ලියවන පට්ටල් ශිල්පී
08 නාවික වෑද්දුම් ශිල්පී
09 වඩු කාර්මික ශිල්පී
10 පෙදරේරැ ශිල්පී
11 ෆයිබර් කාර්මික ශිල්පී -පළමු ශ්‍රේණිය-20 යි
12 ෆයිබර් කාර්මික ශිල්පී -දෙවන ශ්‍රේණිය-10 යි
13 ෆයිබර් කාර්මික ශිල්පී -දෙවන ශ්‍රේණිය-10 යි (පුහුණු වන)
14 කාර්ය්‍යාල සහායක
15 ආයතන සේවක
16 මුරකරැ-2 යි
30 දීමනා :- අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන දීමනා
31 ව්‍යාපෘති අධ්‍යක්ෂක මණ්ඩලය :-
සභාපති
මහ ලේඛම්
මුදල් අධ්‍යක්ෂ
පරිපාලන අධ්‍යක්ෂක
ව්‍යාපෘති අධ්‍යක්ෂක
32.අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්යභාරය
32-1 සභාපති:-
 සියලු කටයුතුවලදී මුලසුන ගෙන කටයුතු කිරීම
සියලු කාර්යයන් වගකීම් බෙදා දීම
සියලූ කටයුතු පාලනය කිරීම
ආයතනයේ පැවැත්ම සහතික කිරීම
සියලු සංවිධාන කටයුතු මහ ලේඛම්වරයා හරහා කර වීම
32-2 මහ ලේඛම්
සියලු වාර්තා නිසි පරිදි පවත්වාගෙන යාම
සභාපතිතුමාගේ පුර්ණ අනුදැනුම ඇතිව සංවිධාන කටයුතු කිරීම
අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීම හා බෙදා හැරීම
ආයතනයේ පැවැත්ම සහතික කිරීම
සභාපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කිරීම
32-3 මුදල් අධ්‍යක්ෂක:-
සියලු මුදල් වාර්තා නිසි පරිදි පවත්වාගෙන යෑම
බැංකුව සමග සහයෝගයෙන් වැඩ කිරීම
අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය අනුව සාමුහිකව මුදල් නිදහස් කර ගැනීම
සභාපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කිරීම
ආයතනයේ පැවැත්ම සහතික කිරීම
32-4 පරිපාලන අධ්‍යක්ෂක:-
ව්‍යාපෘතියේ පරිපාලන කටයුතු හොදින් කරගෙන යාම සදහා කෙටුම්පත් සකස් කිරීම
ක්‍රියාත්මක කළ යුතු දේ ක්‍රියාත්මක කිරීම
ආයතනික අවශ්‍යතාවය අනුව තීන්දු තීරණ ගැනීම
ආයතනයේ පැවැත්ම සහතික කිරීම
සභාපතිතුමාගේ උපදෙස් අනුව වැඩ කිරීම
32-5 ව්‍යාපෘති අධ්‍යක්ෂක:-
ව්‍යාපෘති වාර්ථා සකස් කිරීම හා පවත්වාගෙන යෑම
අවශ්‍ය අවස්ථාවල ව්‍යාපෘතියට නවාංග එකතු කිරීම හා අනවශ්‍ය දේ ඉවත් කිරීම
ආයතන පැවැත්ම සහතික කිරීම
සභාපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කිරීම
33 අධ්‍යක්ෂ මණ්ඩලයේ දීමනා ගෙවන ආකාරය :-
ව්‍යාපෘතියේ ශුද්ධ ලාභයෙන් 50% පහත සදහන් අයුරින් බෙදී යනු ඇත.
සභාපතිතුමා 12%
මහ ලේඛම් 11%
මුදල් අධ්‍යක්ෂකතුමා 10%
පරිපාලන අධ්‍යක්ෂකතුමා 9%
ව්‍යාපාති අධ්‍යක්ෂකතුමා 8%
34 ආයතනය දියුණුවට යොදවන මුදල:-
ව්‍යාපෘති ශුද්ධ ලාභයෙන් 50% ක් පමණ ශ්‍රී ලංකා ධීවර පිබිදුමගිණුමේ ඉතිරි කරනු ලැබේ.
35.යාත්‍රාංගනයේ වැඩ කටයුතු කර ගෙන යෑමට මුදල් ලබා ගන්නා ආකාරය
සෑම මාස හයනටම ධීවර යාත්‍රා 10 ක නිෂ්පාදන කටයුතු අවසන් කළයුතු බැවින් සෑම මාස 6 ක් ආරම්භ වීමත් සමග යාත්‍රා 10 ක් නිෂ්පාදනයට අවශය රැපියල් මිලියන 60 ක මුදල
ශ්‍රී ලංකා ධීවර පිබිදුමගිණුමේ ගිණුම් ගත කළ යුතු වෙයි.
36.ගිණුමෙන් මුදල් නිදහස් කර ගැනීම:-
නිෂ්පාදනයට අවශය ද්‍රව්‍ය වැඩ මුලිකගේ ඉල්ලීමට හා නිෂ්පාදන හා පරිපාලන කළමනාකරණ අධ්‍යක්ෂණයට යටත්ව සාමාන්‍යධිකාරී තුමාගේ නිර්දේශය මත අධ්‍යක්ෂක මණ්ඩලයට යොමු කළ විට එහි අනුමැතියෙන් පසුව කරනු ලබන මිල ගණන් කැදවා නියමිත අයට සභාපති, මහ ලේඛම්,හා මුදල් අධ්‍යක්ෂක යන අත්සන් තුනෙන් නිර්ද්ශිත චෙක් පතක් නිකුත් කරනු ලැබේ.
සේවක වැටුප් ගෙවනුයේ චෙක්පත් මගිනි.
සියලු දේ සදහා අධ්‍යක්ෂක මණ්ඩලය නිර්දේශය අනුව චෙක්පත් මගින් මුදල් නිදහස් කරනු ලැබේ.
ද්‍රව්‍ය මිලදී ගැනීමට හැර සේවකයෙකුගේ , අධ්‍යක්ෂක මණ්ඩලයේ කුමන හෝ කෙනෙකුගේ නමකට වුවද රැ 50 000.00 වැඩි චෙක් පතක් නිකුත් කළ නොහැක
සේවකයෙකුට හෝ අධ්‍යක්ෂක මණ්ඩලයේ අයෙකුට එක් මසකට නිකුත් කළ හැක්කේ එක චෙක් පතක් පමණි.
සෑම අදියරක් අවසානයේදීම ධීවර අමාත්‍යංශය හෝ මුදල් නිකුත් කළ ආයතනය‍ බෝට්ටු(ධීවර යාත්‍රා) 10 ක් ලබා ගත් බවට දෙනු ලබන ලිපිය බැංකුවට ඉදිරිපත් කිරීම මගින් ගිණුමේ ඉතිරිව ඇති මුදලින් 50% තිබියදී අනෙක් 50% පිළිවෙළින් 12%, 11%,10%, 9%, 8%, ලෙසින් අධ්‍යක්ෂක මණ්ඩලයේ පෙළ ගැස්ම අනුව ලබා ගත හැකිය
අත් මුදල් වශයෙන් රැ 20 000 .00 ක් චෙක් පතක් මගින් සෑම අදියරක් ආරම්භයේදීම ලබා ගත යුතුය.
37.ව්‍යාපෘතියේ ඉතිරිවන මුදල් යොදවනුයේ :- ආයතනය මගින් යාත්‍රා නිෂ්පාදනය කර රැකියාවේ යැවීමටය.
38. සේවකයින් බදවා ගැනීම:-
සාමාන්‍යාධිකාරී සභාපති වෙයි.
නිෂ්පාදන පරිපාලන කළමනාකරැ මහ ලේඛම් වෙයි.
අනෙකුත් තනතුරැ සදහා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා තෝරා ගැනීම කරනු ලැබේ.
39.අධ්‍යක්ෂක මණ්ඩලය :-
ගරැ සභාපති
ගරැ මුදල් අධ්‍යක්ෂකතුමා
ගරැ පරිපාලන අධ්‍යක්ෂතුමා
ගරැ ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමා
39.
විස්තරය
අපේක්ෂිත ඒකක ප්‍රමාණය
ඒකකයක වටිනාකම
මුළු වටිනාකම
යාත්‍රා 10 ක වටිනාකම
දේශීය මත්ස්‍ය වෙළද පොළ
8000
250
2 000 00.00
20 000 000.00
විදේශීය වෙළද පොළ
200
3000.00
6 000 000.00
60 000 000.00
මුළු ආදායම :- 80 000 000.00

යාත්‍රාවන් සදහා මසකට යන වියදම් ප්‍රමාණය       
ඉන්ධන සදහා
6000
80.00
480 000.00
480 000.00
ආහාර ද්‍රවය
200.00
500.00
100 000.00
1 000 000.00
අත්‍යවශ්‍ය ද්‍රවය
100.00
200.00
20 000.00
200 000.00
                                                                           මුළු වියදම = 6 000 000.00

          මුළු වියදම = 80 000 000.00
          මුළු වියදම = 6 000 000.00
          ශුද්ධ ලාභය = 74 000 000.00
එක් බොට්ටුවක ශුද්ධ ආදායම = 7 400 000.00 (74 000 000÷10)
එක් බෝට්ටු හිමිකරැ‍වකුගේ ආදායම = 7 400 000.00÷2
                                                   = 37 00 000.00
එක් කොටස් කරැවකුගේ කොටසක ආදායම = 3700 000.00÷6
40.2011 වර්ෂයේ දෙසැම්බර් සිට 2016 වර්ෂයේ අවසානය දක්වා සෑම මාස හයකටම වරක් ධීවර ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්වීම් පහත දැක්වේ.
01.සෑම මාස 06 කට වරක්ම අඩි 40 බහු දින යාත්‍රා 15ක් ක්ෂේත්‍රයට එක් වීම.
02.සෘජු රැකියා (සෑම මාස හයකට වරම) 60 ක් අළුතින් උදා වීම
03. වක්‍ර රැකියා 230 ක් පමණ ඇති වීම.
04.මාස 6 යේ මුළු අපේක්ෂිත මත්ස්‍ය අස්වනු ප්‍රමාණය 600
05. දේශීය වෙළද පොලේ විකුණන ප්‍රමාණය 480
06.දේශීය වෙළද පොලේ ආදායම රැ:- 120 000 000=(48 000.00×250)
          (රැපියල් මිලියන 120කි)
07.විදේශ ගත කිරීමට අපේක්ෂිත මත්ස්‍ය ප්‍රමාණය = 120
08.විදේශීය මත්ස්‍ය ආදායම= 360 000.00(120 000×3000)
          (රැපියල් මිලියන තුන් සියයකි)
09.මාස හය තුළ මුළු ආදායම් ප්‍රමාණය = 120 000 000+ 360 000 000
                                                       = 48 000 000 .00
10. මාසික ආදායම (යාත්‍රා 10)                  = 80 000 000.00
11. වාර්ෂික මත්ස්‍ය අස්වනු ප්‍රමාණය  = 1200
12. යාත්‍රා 10 ක වාර්ෂික ආදායම = 960 000 000.00
          (මිලියන නවසිය හැටකි)
41. 2016 වන විට ධීවර ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම් පහත දැක්වේ.
01.අඩි 40 යාත්‍රා 100ක් ධීවර ක්ෂේත්‍රයට එක් වීම.
02.සෘජු රැකියා 655 ක්(හයසිය පනස් පහක්) අලුතින් ඇති වීම.
03. වක්‍ර රැකියා 2300ක් (දෙදාස් තුන්සියයක්) ඇති වීම.
04.වාර්ෂික මත්ස්‍ය අස්වැන්න 12 000 (මෙට්‍රික් ටොන්)
05.වාර්ෂිකව දේශීය වෙළදපොළේ අලෙවි කිරීමට අපේක්ෂිත ප්‍රමාණය= 9600
06.වාර්ෂික දේශීය වෙළද පොළ ආදායම = (9600 000.00×250.00)
          (බිලියන හතයි දශම දෙකකි)       = 2 400 000 0000.00
07.වාර්ෂිකව විදේශ ගත කිරීමට අපේක්ෂිත අස්වනු ප්‍රමාණය= 2400
08.වාර්ෂිකව අපේක්ෂිත මුළු විදේශීය ආදායම් ප්‍රමාණය = (2 400 000×300 00)
          (රැපියල් බිලියන හතයි දශම දෙකකි)               = 7 200 000 000.00
09.මුළු වාර්ෂික ආදායම    = 2 400 000 000.00
                                        + 7 200 000 000.00
          (රැපියල් බිලියන නවයයි දශම හයකි)              = 9 600 000 000.00
10.යාත්‍රා සීය සදහා වාර්ෂිකව යන වියදම      = 600 000.00×100×12  
          (මිලියන හත්සිය විස්සකි)           = 720 000 000.00
11.යාත්‍රා සියයේ ශුද්ධ ආදායම           = 9 600 000 000.00
                                                            - 720 000 000.00
          (රැපියල් බිලියන අටයි දශම අටයි අටයි) = 8 880 000 000.00
12.යාත්‍රා හිමිකරැවන් සිය දෙනාගේ වාර්ෂික ආදායම = 8 880 000 000÷2
          (රැපියල් බිලියන හතරයි දශම හතරයි හතරයි)   = 4 440 000 000
13.එක් යාත්‍රා හිමියෙකුගේ වාර්ෂික ආදායම  = 4 440 000 000 ÷ 100
          (රැපියල් මිලියන හතලිස් හතරයි දශම හතරයි)  = 44 400 000.00
14. එක් කොටස්කරැවකුගේ වාර්ෂික ආදායම   = 44 400 000÷6
          (මිලියන හතයි දශම හතරකි)                 = 7 400 000.00
42.ව්‍යාපෘතියේ අතුරැ ප්‍රතිඵල:-
01.තරැණයන් ධීවර ක්ෂේත්‍රයට එක් වීම.
02.කිසි දිනක යාත්‍රාවක් ගත නොහැකියි සිතා කරැමයට බාර දී සිටි අයට කැප වීම තුළින් යාත්‍රාවක් තමන් සතු කර ගත හැකිය.
03. විදේශ විනිමය ප්‍රමාණය වැඩි වීම.
04.ඒක පුද්ගල ආදායම වැඩි වීම.
05.ධීවර ප්‍රජාව අතර තරගයක් ඇති වීම.
06.මත්ස්‍ය මිල පාලනය වීම.
07.අළුත් ධීවර පන්තියක් බිහිවීම.
08.ධීවරයින්ට හොද ආදායමක් ලැබෙන ක්ෂේත්‍රයකට බවට පත් වීම.
43. අනාගත අපේක්ෂාවන්:-
01.(අඩි) 45, 48, 54, 58, ආදී වශයෙන් දිගු කාලීනව පන්න කළ හැකි විශාල බහු දින ධීවර යාත්‍රා නිෂ්පාදනය කිරිම.
02.ගැඹුරැ මුහුදේ මසුන් අල්ලන ශ්‍රී ලංකා යාත්‍රා වලින් වැඩි ප්‍රමාණයක් සවුත් මැරීන් වනු දැකීම.
03.ධීවර හා නාවික තාක්ෂණ පීඨයක් ස්ථාපිත කිරීම.
04.නැවි සහ ධීවර යාත්‍රා අනතුරැ වලින් මුදවා ගන්නා හා අවශ්‍ය ද්‍රව්‍ය සපයන ආයතනයක් ස්ථාපිත කිරීම.
05.ධීවර යාත්‍රා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන එකම ආයතනය බවට සවුත් මැරීන් පත් කිරීම.
06.ධීවර ජනතාවට අවශ්‍ය වන්නා වූ ඕනෑම ආකාරයකින් නවීන තාක්ෂණික උපකරණ සහිතව යාත්‍රා නිෂ්පාදනය කිරීම.
07.ශ්‍රී ලංකාවේ ඇති සෑම ධීවර වරායකටම සවුත් මැරීන් යාත්‍රා 25 ක් වත් තිබෙනු දැකීම.
08.මාතර දිස්ත්‍රික්කය තුළ එකම ස්ථානයක ධීවර වරාය යාත්‍රාංගනය,අයිස් මෝල, නාවිකයන් මුදා ගැනීමේ මධ්‍යස්ථානය ,ධීවර හා නාවික තාක්ෂණ පීඨය , ශීතාගාරය,නාවික වැඩ පල,මත්ස්‍ය ඇසුරැම් (විදේශ ගත කිරීමට) මධ්‍යස්ථානය හා ඉන්ධන පිරවුම් හල යන සියල්ල ස්ථාපත වනු දැකීම.
44ග ආයතනයේ ඉදිරි අනාගතය:-
ශ්‍රී ලංකාවේ ධීවරයින්ට නවීන තාක්ෂණික පුහුණුව හා නවීන තාක්ෂණික යාත්‍රා ලබා දීමේ එකම එක ආයතනය බවට පත් වීම මෙන්ම සෑම ධීවර ක්ෂේත්‍රයේ නියුතු තරැණයෙකුටම වසර 5 ක සේවා කාලය නිමා වීමත් සමග ගෙවීමේ පදනම මත බහු දින යාත්‍රාවක් ලබා දීම.
          ඉහත කරැණු (තොරතුරැ) සියල්ල ඉතාමත් වගකීමෙන් ඉදිරිපත් කරනු ලබන අතර ඒ කෙරෙහි ඔබ තුමන්ලාගේ කාරැණික අවධානය යොදවා ධීවර ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා සුබවාදී තීරණයක් අනුව ව්‍යාපෘතිය ආරම්භ කර පවත්වාගෙන යෑම සදහා භෞතික හා මුල්‍ය සම්පත් ලබා දෙනු ඇතැයි යන දැඩි විශ්වාශයෙන් හා දැඩි හිතෛෂිභාවයෙන් මෙම ව්‍යාපෘති යෝජනාවලිය ඉදිරිපත් කරන්නෙමු.
....................................                               .............................................................
ව්‍යාපෘති කැදවුම්කරැ                                                              ව්‍යාපෘති සම්බන්ධීකාරක
(චන්දන නානායක්කාර)                                                      (අනුර සමරජීව)
                           ..............................................................
                                      ව්‍යාපෘති කළමනාකරැ
                             (නලින් රවින්ද්‍ර ලෙව්කේ බණ්ඩාර)
SOUTH   MARINE  LTD
SPECIFICATIONS OF MULTIDAY FISHING  BOAT
01.Length overall = 40ft
02.beadth    = 13ft 4 in
03.depth     = 08ft 3 in
04.draft(empty)    = 02ft 9 in
05.draft(loaded)   =03ft 11 in
06.displacement(loaded)          = 27 tones
07.fresh water capacity  = 1500lts
08.fuel capacity    = 6000lts
09.recommended Engine capacity = 70-120Hp
10. speed (light road)     = 10-13 knots
11.speed(full load)         = 07-10 knots
12.full throttle rpm range = above 2100 rpm
13.engine type = 4-stroke, 8-valve , action-inline-4
14.net hold capacity      = 2.75m
15.2 – chill bath capacity        = 4.5m
16.fish hold capacity     = 1.6m
17.fish storage      = above 10000kg
18.Ico storage       = 300 cut
19.Bait hold capacity     03m(1500kg)
20.They could be provided with = global position system (ups) with radio communication items lighting system echo sdunders rest rooms sallky and toilet etc..


                                                              

පප

3 comments: