Thursday, August 15, 2013

පිටසක්වලයින් නිපදවූ හයිඩ්‍රිජන් ‍බොම්බය

Photo: පිටසක්වලයින් නිපදවූ හයිඩ්‍රිජන් ‍බොම්බය

මීට වසර දහස් ගණනකට ‍පෙර ‍ගෝබි කාන්තාර‍යේ සිදූවූ න්‍යෂ්ටික පිපිරීමක් පිළිබදව ‍තොරතුරැ ‍මේ වන විට ‍සොයාගනිමින් පවතිනව. ඒ කියන්‍‍නේ ‍මේ කාන්තාර‍යේ පරීක්ෂණ කටයුතු කිරී‍මේදී ‍සොයාගනු ලැබූ පිළිස්සුනු පස් වල න්‍යෂ්ටික පිපිරීමක සාධක තිබී ති‍යෙනව.  දැන් ‍මෙතන ති‍යෙන පුරස්නෙ තමයි අවුරැදු දහස් ගණනක් පැරණි අතීතයක සිටි මිනිසුන් ‍මෙවැනි පිපුරැමක් සිදු ක‍ලේ ‍කෙ‍‍‍‍සේද යන්න. එම කාල පරාසය තුලදී මිනිසා සතු වූ‍යේ එදි‍නෙදා අවශ්‍යතාවයන්ට සරිලන අහාර පාන ‍සොයාගැනී‍ම සදහා අවශ්‍ය දැනුම පමණයි. ඒ ව‍ගේම එම කාල‍යේ ‍මොවුන්‍‍ගේ ආයුධ වූ‍යේ ගල් පතුරැ හා සත්ව ඇටකටුයි. ඉතින් ගල් ආයුධ භාවිතා කල මිනිසා ‍කෙ‍සේනම් ‍මෙවැනි න්‍යෂ්ටික පිපිරීමක් සිදු කරන්නට ඇත්ද? අපට පිළිගැනීමට සිදුවන්‍ නේ මෙම පිපිරැමට ඔවුන්‍‍‍‍ගේ සම්බන්ධයක් ‍නොමැති බවයි. එ‍සේනම් වසර දහස් ගණනක් පසු පසට දි‍වෙන අතීත‍යේ ‍මෙවැනි පිපිරීමක් සිදු කිරීමට කවුරැන් සම්බන්ධ ඇතිද???

මම හිතන්‍‍‍‍‍නෙ මළ මුහු‍දේ ලියවිල්ල ගැන කස්ටිය අහල ඇති. ‍මෙහි ‍ගොම්රා හා ‍සෝඩම් යන නගර ‍දෙකක විනාශයක් පිළිබදව සදහනක් කර ති‍බේ. එහි සදහන් අන්දමට දුම හා දූවිල්ල කුලුනක් ‍සේ ඉහළට නැගුනි. සල්ෆර් හා ‍ගින්දර ‍සොඩම් හා ‍ගොම්රා නගර ‍වෙත වැටුනි. එහි සිටි ජීවීන් හා ගස්‍ ‍‍කොළ විනාශයට පත්විය. අනාගත පිපිරැමක් සිදු වන බව එහි ජනයාට දැනුම් දී තිබුනි. එ‍මෙන්ම එම පිපුරැම ‍දෙස කිසිම අන්දමකින් ‍නොබලන ‍ලෙසද දැනුම් දී තිබුනි. ඒ සමගම එම ප්‍රදේශ‍යෙන් ඉවත් වන ‍ලෙසත් දැනුම් දී තිබුනි. එ‍හෙත් එම දැනුම් දීම පිලි‍නොගත් අය ඉතා ඈත සිට මුවා වී පිපිරීම ‍දෙස බැලීය. එමගින් ඔවුන‍‍ගේ ඇස් අන්ධ විය.

නගර ‍දෙ‍කේ විනාශය ගැන ‍‍මෙවන් සදහනක් තමයි මළ මුහු‍දේ ලියවි‍ල්‍‍ලේ තිබිල ති‍යෙන්‍‍නෙ. ‍මෙහි කිය‍වෙන ලක්ෂණ වලට අනුව ‍මේ සිදු‍වෙලා ති‍යෙන පිපිරැම හයිඩ්‍රිජන් ‍බෝම්බයක පිරැමක් කියල පිළිගන්න පුලුවන්. දැනට එම නගර පිහිටි ස්ථාන‍යේ දැඩි පිළිස්සුම් සහිත පස් දැකගන්න පුලුවන් නමුත් ඒ අවට කි‍ලෝමීටර ගණනාවක් දක්වා එම ස්ථාන‍යේ නගරයක් තිබූ බවට කිසිම සාක්ෂියක් දක්නට ‍‍‍‍ලැ‍බෙන්‍ ‍නේ නෑ .ගලින් තැනූ විශාල ‍වේදීකාවක් පමණක් දැනට ඉතිරි වී ති‍යෙනව .  සාමාන්‍යයෙන් හයිඩ්‍රිජන් ‍‍බෝම්බයක් ‍‍හෙලීමට ඉතා ‍‍‍හොදින් පියාසර කල හැකි යානයක් අවශ්‍යයි එ‍සේම ඉතා දියුනු තාක්ෂණයක් අවශ්‍යයි. ඒ කියන්‍‍නේ ‍බෝම්බය අත හැරී‍මෙන් පසු සිදුවන හානි‍යේ විශාලත්වය හා එහි පරාසය නිවැරදිව ගණන් බැලිමට හැකිවන තාක්ෂණික දැනුමක් තිබිය යුතුයි. රයිට් ස‍හොදරයින් විසින් ගුවන් යානය නිර්මාණය කිරීමට වසර ගණනාවකට ‍පෙර අහ‍සේ පියාසර කල හැකි හා නිවැරදි ඉලක්කයටකට ‍බෝම්බ ‍හෙලිය හැකි යානා කවුරැන් නිර්මාණය ක‍ලේදැයි අදටත් ප්‍රශ්ණයකි නමුත් ‍‍කෙසේ ‍හෝ එය සිදුවී ඇත. තවද ‍සොඩම් හා ‍ගොම්රා නගර තිබූ ‍දෙපස ආශ්‍රිතව ඇති විශාල ‍වේදිකාව අඩි 60 පමණ දිගය ‍මෙය කුමක්දැයි අදටත් කිසි‍වෙකුටත් විස්තර කළ ‍නොහැක. විද්‍යාඥයින්ගේ අනුමාණය වන්‍‍නේ ‍මෙය පිටසක්වල යානා නැවැත්වීම සදහා ‍යොදා‍ගෙන ඇති බවයි. 

***ඔබට සිතෙන්නේ කුමක්ද??
ඔබේ අදහස් බොහොම වැදගත්..කියන්න ඔබේ අදහස්..***

~Ashan chathuranga~

0 comments:

Post a Comment