Thursday, August 15, 2013

අඟහරු මත ඡීවය

Photo: අඟහරු මත ඡීවය

අඟහරු මත ඡීවය පිළිබඳ අදහස මුලිනිම පැන නැගුනේ වයිකින් යානා වලින් ලබාගත් අඟහරුගේ පෘෂ්ඨ ඡායාරූප වල අඟහරුගේ ඇළ මාර්ග දක්නට ලැබීමෙනි.එසේම ‍වයිකිං ලබා දුන් තොරතුරු අනුව අඟහරු වායුගෝලයෙන් සියයට අනූපහක්ම අඩංගු වන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුවයි.

අඟහරු මත ඇති ඔලිම්පස් මෝනස් කඳු නිම්නයේ ඡලය ගලා ගිය බවට සාක්ෂී වශයෙන් පෘෂ්ඨය මත රැඳි දිය පාරවල සළකුණු දැකගත හැක. පෘෂ්ඨයට පහලින් පිහිටන අයිස් තට්ටුවද මීට ඉහතදී අඟහරු මතින් ඡලය ගලා ගිය බවට සාක්ෂීයකි.

අඟහරු මත ඡීවය පවතීදැයි සාක්ෂි ලබාගත හැකි වනුයේ අඟහරුගේ පෘෂ්ඨ අධ්යනනයෙනි.ඒ සඳහා වයිකිං1 සහ වයිකිං2 නම් වූ යානා 1975.09.09 සහ 1976.06.19 දින පෘථිවියෙන් නික්මගොස් 1976.08.20 සහ 1976.08.07 දින අඟහරු වටා කක්ෂගත විය. වයිකිං යානා දෙකම සකස් කොට තිබුනේ කු‍ඩා විද්යා8ගාරයන්ද ඇතුලත් වන පරිදිය.මෙහිදී ඡීවවිද්යානත්මක පරීක්ෂණයන් තුනක් සිදුකෙරිණි.

1. වායු හුවමාරුවීමේ පරීක්ෂණය(The Gas Exchange Experiment )
2. උෂ්ණත්ව විමෝචනය වීමේ පරීක්ෂණය(The paralytic release experiment)
3. සළකුණු කළ කාබන් විමෝචනය වීමේ පරීක්ෂණය(The labeled release experiment)

මෙම පරීක්ෂණයන්ගෙන් තරමක ධනාත්මක ප්රේතිඵල ලැබුණත් අඟහරු මත ඡීවයක් පැවතිය නොහැකි බව සමස්ථ ප්රතථිඵල විශ්ලේෂණයෙන් නිගමනයකට එළඹි බව 1979 අන්තර් ඡාතික තාරකා විද්යාස සංගමය මඟින් මොන්ට්රි යල්හිදී පැවැත්වූ සමුළුවේදී නාසා ආයතනය මඟින් ප්රඨකාශයට පත් කෙරුණි.

නමුත් පසුව ගුවන්ගත කළ මාර්ස් ග්ලෝබල් සර්වේයර් යානයේ ඡායා රූප වලින් අඟහරු මත ඡලය තිබූ බවට සනාථවූ අතර ඇතැමුන්ගේ මතය වී ඇත්තේ අඟහරු මත ඡීවය අඟහරුගේ පෘෂ්ඨයට යටින් පිහිටිය හැකි බවය.                                   

***ඔබට සිතෙන්නේ කුමක්ද??
ඔබේ අදහස් බොහොම වැදගත්..කියන්න ඔබේ අදහස්..***

~Ashan chathuranga~

0 comments:

Post a Comment