Monday, January 2, 2012

ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන විදිය..






















හොදයි..අපි අද බලමු හුවායි ඩොන්ගල් එකක් අන්ලොක් කරන විදිය.කලින් දවසක මම කියල දුන්න ඔයලට  ෆර්ම්වෙයර් අප්ඩෙට් කරන විදිය..එකත් බ්ලොග් ලිපි වල ඇති ඔන අය බලන්න.එකෙ තියනව ඔනම ඩොන්ග්ල් එකක් අන්ලොක් කරන විදිය..මෙක නම් බොහොම සරලයි..එ වගෙම කිසිම සොෆ්ට්වෙයර් එකක්  ඔනෙත් නැ.හැබඉ ඉතින් හුවායි විතරයි..කතා ඇති පල්ලෙහ තියනව කරන විදිය..
.


URL එකෙන් තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ. මුලින්ම අපි මොඩම් එකේ IMEI අංකය හොයාගන්න ඕනා. ඒක මොඩම් එකේ හරි ඇසුරුමේ හරි තියෙනවා. මේකේ අංක 15ක් තියෙනවා. ඉතිං ඒක හොයාගෙන(ඉමි එක හොයාගන්න කලින් ෆිර්ම්වෙයර් අප්ඩෙට් පොස්ට් එකෙ තියන සොෆ්ට්වෙයර් එක් බාවිත කල හැක), මෙන්න මේ විදියට

http://bb5.at/huawei.php?imei=(මෙතනට ඔයගෙ ඉම් නම්බ්‍ර් එක දාල එන්ට්‍ර් බ්ට්න් එක ඔබන්න)***************
(***************වෙනුවට ඔයාලගේ IMEI අංකය ටයිප් කරන්න.)

EX-:http://bb5.at/huawei.php?imei=350215215125125 මෙහෙම ඔබගෙ ඩොන්ග්ල් එකට අදාල ඉමි නම්බ්‍ර් එක ඇතුලත් කරන්න.ඉන්පසු එන්ටර් බ්ට්න් එක ප්‍රෙස් කරන්න
.

මේ විදියට ඕනෑම බ්‍රවුසර් එකක,ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න. ර්ට පස්සේ මේ විදියට අන්ලොක් කෝඩ් එක ඒවි.


ඉතින් දැන් හරි නේද? ඊට පස්සේ වෙන සිම් කාඩ් එකක් දාලා මොඩම් එක ගහන්න. එතකොට අන්ලොක් කෝඩ් එක අහනවනේ. දැන් එතනට අර ඉස්සෙල්ලා සයිට් එකේ ආපු අන්ලොක් කෝඩ් එක් ඇතුලත් කරන්න. දැන් අන්ලොක් කිරීම අවසාන.  ගැටලු මතුවෙ නම් වහා ඉදිරිපත් කරන්න..:පි

0 comments:

Post a Comment