Monday, January 2, 2012

ඩොන්ගල් එකෙ දැනට තියන ෆර්ම් වෙයර් එක නියම විඩියට අප්ඩෙට් කරමු.

මෙන්න මම ඔයාලට දෙන අලුත්ම බඩුව.




මේක තමා Mobile Partner 16.ඔයාල දැනටමත් Mobile Partner භාවිතා කරන අය නම් මේක ගොඩාක් වටින දෙයක් වෙයි.(වැඩි පුරම ඉතින් Pre paid අයට තමා)මේකෙ ඔයාල ලග තියෙන එකට වඩා ගොඩාක් පහසුකම් ලබා දීල තියෙනවා.
විශේෂයෙන්ම මේකෙන් කෝල් වුනත් ගන්න පුලුවන් තරමටම දියුනු කරල තියෙනවා එ වගෙම ඔයලට විඩියො කොල්ස් උනත් ගන්න පහසුකම් තියෙනවා.ඔන්න එහෙනම් විස්තරෙ ඉවරයි.පල්ලෙහයින් තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරලා බා ගන්න.


බාගන්න(Download) මිඩියෆයර් ලින්ක් ..මෙක ඩව්න්ලොඩ් කරගෙන රාර් ෆිය්ල් එක එක්ස්ට්‍රැක්ට් කාරගන්න..ඉන්පසු එහි ඇති ෆඉල් එක රන් කරන්න..

මෙ ආකරයට ඔබටත් ඩ්යලොග් බො‍ක්ස් එකක් ලැබෙන අතර එහි I accept the agreement යන්න තොරා නෙක්ස්ට් යන්න ක්ලික් කරන්න..


ඉන්පසු සෙව්මක් වි ඔබගෙ ඩොන්ගල් එකට අදාල ඩ්‍රිය්වර්ස් ඉන්ස්ටාල් විම අරබෙනු ඇත.ඔබ මෙම වැඩසටහන හෙවත් ෆර්ම්වෙයාර් එක ප්‍රතම වතාවට ඉන්ස්ටල් කරන්නෙ නම් ඔබගෙන් පහත ආකරය්ට key එකක් ඉල්ලුවහොත්,

 මෙම සොෆ්ට්වෙයර් එක ඩොව්න්ලොඩ් කරගන්න..
බාගන්න(Download)
මෙම සොෆ්ට්වෙයර් එක ඩව්න්ලොඩ් විමෙන් පසුව ඔපන් කරගන්න..එවිට පගත ආකරයට වින්ඩො එකක් ලැබෙන අතර

 

එහි ඔබගෙ ඩොන්ග්ල් එකෙහි මොඩ්ල් එක තොරා calculate යන්න මත ක්ලික් කරන්න.එහිදි generate වන කිස් ඉහත වින්ඩො එකහි පාස්වර්ඩ් එක ඉල්ලන ඉස්තානයට ලබාදි නෙ‍ක්ස් යන්න මත ක්ලික් කරන්න..පසුව ඔබට පහත ආකරයට වින්ඩො එකක් ලබෙ නම් ඔබ සාර්තක ලෙස ෆර්ම්වෙයර් අප්ඩෙට් කරල තියනවා...:ඩ්
ඔයාලට මෙ සම්බන්දයෙන් මොනව හරි ගැටලු තියෙනම් ලැජ්ජ වෙන්න එපා..පැනපු ගමන් අහන්න..:ඩ් කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න අමතක කරන්න එපා..:පි

0 comments:

Post a Comment