Monday, January 2, 2012

Computer එකට කියලා කතා කරමුද??















මොකක්ද දන්නවද ඔයාලා computer එකට යම් කිසි වචනයක් type කරලා දුන්නාම ඒක computer එක විසින් ශබ්ද නගාකියවන පොඩි වැඩ කෑල්ලක්.
සමහර විට අහලත් ඇති ඔයාල මේක.
මේක කරන්න තියෙන්නෙ නෝට් පැඩ් එකෙන්
මුලින්ම ඔයාලා නෝට් පැඩ් එක open කරගන්න.ඊට ප්ස්සෙ මම  පහල කියලා තියන විදියට නෝට් පැඩ් එකේ ලියන්න.(copy කරලා paste කරන්න)

CreateObject("SAPI.SpVoice").Speak"Tharaka"

මේ විදියට type
කරලා computer_gender.vbs කියලා save කරන්න


ඊට පස්සෙ ඒක click කරලා run කරලා බලන්න මොකද වෙන්නෙ කියලා


ඔයාලට වෙනත් වචනයක් දෙන්න ඕන නම් මම දාලා තියන ka""Thඑක අයින් කරලා වෙන ඕන English වචනයක් දිලා save කරන්න පුලුවන්

1 comments:

  1. Stainless Steel Magnets - titanium arts
    Ironing the Stainless novcasino Steel Magnets (4-Pack). Made in Germany. The deccasino Titanium Arts Stainless Steel Magnets titanium earrings are an alloy made of steel 1등 사이트 in stainless herzamanindir.com/ steel

    ReplyDelete