Thursday, January 12, 2012

නොකියා ෆෝන් වලට සොෆ්ට්වෙයා දාන්න ඉගෙන ගමුද ?

ගොඩාක් කස්ටිය හිතන්නේ ෆෝන් එකකට සොෆ්ට්වෙයා දානවා කියන්නේ අමාරු දෙයක් කියලනේ. ෆෝන් ශොප් එකකට ගියත් අඩුම රු 500 ගන්නවා සොෆ්ට්වෙයා දාන්න. මමත් එහෙම සල්ලි දීලා සොෆ්ට්වෙයා දැම්මා. දවසක් නෙට් එකේ සර්ච් කරා සොෆ්ට් දානඑක ගැන. මට සෙට්වුනා නොකියා ෆෝන්වලට සොෆ්ට් දාන විදිහ. මගේ බ්ලොග් එක කියවන අයට තෑග්ගක් විදිහට ඔන්න ඒක දැම්මා.

**  මේකට සොෆ්ට්වෙයා box එකක් ඔන නෑ.
**  Data Cable එක විතරක් තිබුනාම ඇති.
**  firmware 1 download කරනවනම් ඉතින් internet තියෙන්නත් ඕන.


මේ සොෆ්ට් එක තිබුනට විතරක් මදි. සොෆ්ට් දානකොට firmware 1 තියෙන්නත් ඕනනේ. ඒක කොහෙන්ද හොයා ගන්නේ?? මෙන්න ඒකට විසදුම..  මේක ගත්තේ www.symbianzone.co.cc


මේ සොෆ්ට් එක රන් වෙන්න .net framework 2.0 තියෙන්න ඕන.

0 comments:

Post a Comment