This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, June 30, 2011

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පාඩම් මාලාව ළගදීම
අපේ ගොඩක් අය මේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න විවිද දේවල් කරනවා. බොහොමයක් ක්‍රම මගින් අපිට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන්. ඉතින්  අපි බලාපොරොත්තු වෙනවා  මේ වගේ දේවලුත් අපේ අයට කියලා දෙන්න.






 

මෙම බ්ලොග් අඩවිය විකිණීමට තිබේ
මිල ගණන් ඉදිරිපත් කරන්නන
කතා කරන්න-077-0317141

Monday, June 27, 2011

කොමඩි ටිකක් දෙන්නම් හිනාවෙන්න

හිනා වෙන්න ටිකක්!(මේවා පේනවා මදි නම් ඒ මත ක්ලික් කරන්න)




අන්තර්ජාලය හා පාසල් අධ්‍යාපනය එක් වීමට යයි





අධ්‍යාපන අමාත්‍යංශය, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව, සහ එටිසෙලාට්‌ සමාගම එක්‌ ව තොරතුරු තාක්‌ෂණ ක්‍ෂෙත්‍රයේ සංවර්ධනය හා දැයේ සිසු දරුවන් හා ගුරුවරුන් උදෙසා අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යාපනික ව්‍යාපෘතියක්‌ හඳුන්වා දීම සඳහා වන අවබෝධතා ගිවිසුම මැයි 12 වැනි දින ටාඡ් සමුද්‍රd හෝටලයේ දී අත්සන් කෙරිණි. මෙහි දී පැවැති මාධ්‍ය හමුවේ දී අදහස්‌ දැක්‌වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, "අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ වගකීම් ඉටු කරමින් නිදහස්‌ අධ්‍යාපනය පුළුල් කර පෝෂණය කිරීමට වෙනස්‌කම් රාශියක්‌ කළ යුතු වෙනවා.
රටේ දරුවන්ට මාපියන්ට හා ගුරුවරුන්ට ගෞරවයක්‌ ලෙසත් විශ්වයට බරක්‌ නො වන ලෙසත් ජාත්‍යන්තරයටත් දේශයටත් ගැලපෙන අයුරින් සකස්‌ කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණයේ අරමුණයි. මේ සඳහා දිවයිනේ ද්විතීයික පාසල් දහසක්‌ තෝරාගෙන එම පාසල්වල 6 වැනි ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්‌වා භෞතික හා මානව සම්පත් දියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. මේ සඳහා සැම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයකින් ම පාසල් 3ක්‌ යහපත් සංවර්ධිත පාසල් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ උදෙසා 2012 වසරේ සිට තොරතුරු සන්නිවේදනය හය වැනි ශ්‍රේණියෙන් ඉහළට ඉගැන්වීමට කටයුතු කරනවා" යෑයි පැවසී ය.
අදියර තුනකින් ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් දශලක්‌ෂ 400ක්‌ පමණ වැය වනු ඇත. පළමු අදියර යටතේ මධ්‍යම ආණ්‌ඩුව යටතේ ඇති ජාතික පාසල් 340ක්‌ තෝරා ගැනෙන අතර දෙවනුව ද්විතීයික පාසල් දහස ද තුන්වැනි අදියරට සියලු ම කුඩා පාසල් ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් කෙරෙනු ඇත. මෙහි දී එටිසෙලාට්‌ ආයතනයේ ප්‍රධාන විධායක දුමින්ද රත්නායක මහතා අදහස්‌ දක්‌වමින් "දරුවන් අනිසි ලෙස අන්තර්ජාලයට යොමුවේ යෑයි මාපියන් තුළ බියක්‌ පවතිනවා. මෙයට පිළියමක්‌ ලෙස සුප්‍රකට ළමා සුරක්‌ෂණ මෘදුකාංගයක්‌ වන NetNanny නම් මෘදුකාංගය විශේෂ පැකේජයකට ඇතුළත් කර සිසු දරුවන්ට හා ගුරු භවතුන්ටත් ඉතා සහනදායි මිලකට රජයේ වාණිජ නීතිගත සංස්‌ථාව හරහා ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම සමාජ සත්කාරක සේවාවක්‌ ලෙස දිවයිනේ සියලු ම පාසල් වෙතට පරිත්‍යාගයක්‌ ලෙස මේ පැකේජය ලබා දීමට කටයුතු කරනවා" යනුවෙන් පැවසී ය.
මේ ව්‍යාපෘතිය යටතේ 3.75G සේවාව හා සම්බන්ධතාව මෙරට අධ්‍යාපන ක්‍ෂෙත්‍රයට හඳුන්වා දීමට නියමිත ය. මෙහි දී මේ සුවිශේෂී පැකේජයට නෝට්‌බුක්‌ පරිගණකයක්‌, සුපිරි වේගයෙන් යුත් එටිසෙලාට්‌ අන්තර්ජාල සම්බන්ධතාවක්‌, පාසල් විෂය නිර්දේශයට අනුකූල ඉලෙක්‌ට්‍රොනික අධ්‍යාපන වැඩසටහන් සහ HSPA+ මොඩමයක්‌ ද අන්තර්ගත වනු ඇත.
 

හෑන්ඩ් පෝන් වලට අකුණු වදිනවාද?








යම් සිද්ධියක්‌ පිළිබඳව හේතු සාධක දැක්‌වීමට මූලික ක්‍රම කිහිපයක්‌ ඇත. ජංගම දුරකථන අකුණු අවස්‌ථාවක දී භාවිතාව පිළිබඳව පරික්‍ෂා කර, පසුව නිරීක්‍ෂණ මගින් කිසියම් නිගමනයකට ඒම පළිගත් විද්‍යාත්මක ක්‍රමයයි. එසේ නොමැති නම් විශාල කාල පරාසයක්‌ තුළ, ජංගම දුරකථන අකුණු ඇති අවස්‌ථාවක දී භාවිත කිරීම නිසා සිදු වූ ජීවිත හානි පිළිබඳ නිවැරැදි දත්ත

එක්‌රැස්‌ කර ඒවා යළි තහවුරු කර ගැනීමයි. එසේ ම වෙනත් රටවල මෙවන් අවස්‌ථා පිළිබඳව අධ්‍යයනය කිරීම ඉතා වැදගත් ය. මා ගේ දැනුම අනුව, ජංගම දුරකථන අකුණු අවස්‌ථාවල භාවිතය පිළිබඳව හා ඒවායින් ඇති වූ ජීවිත හානි හෝ අනතුරු පිළිබඳව මෙතෙක්‌ විධිමත් අධ්‍යයනයක්‌ ශ්‍රී ලංකාවේ කර නොමැත. ශ්‍රී ලංකාවට ජංගම දුරකථන ආගමනය සිදු වූයේ 1988 වසරේ පමණ ය. පසුගිය වසර 23ක පමණ කාලය තුළ, ජංගම දුරකථන අකුණු අවස්‌ථාවල භාවිත කර කොපමණ පුද්ගල සංඛ්‍යාවක්‌ මිය ගොස්‌ හෝ අනතුරු සිදු වී ඇත් දැයි අප සොයා බැලිය යුතු ය. මීට අමතරව වසරකට අකුණුවලින් මිනිස්‌ ජීවිත 40ක්‌ පමණ වාර්ෂිකව අහිමි වේ. අප විමසා බැලිය යුත්තේ මේ ජීවිත හානි 40න් කොපමණ ප්‍රමාණයක්‌ ජංගම දුරකථන භාවිතය නිසා වූවා ද කියා ය. මෙය දැනට කිසි ම ආයතනයකින් ස්‌ථිරව ම සනාථ කර නොමැති සාධකයකි. අප රටේ වගකිවයුතු කිසිදු ආයතනයක්‌ මේ පිළිබඳ අධ්‍යයනයක්‌ මෙතෙක්‌ කර නොමැත. අප සොයා බැලිය යුත්තේ අකුණු ඇති අවස්‌ථාවක දී ජංගම දුරකථනයක්‌ භාවිත කර ඇත යන කරුණ නිසා ම, සත්‍ය ලෙස ම ජීවිත හානි සිදු වේ ද යන්නයි. මේ වසර මුල දී, හොරණ ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයක පුද්ගලයකු අකුණු ඇති අවස්‌ථාවක ජංගම දුරකථනයක්‌ භාවිත කරමින් සිටි විටක දී ජීවිතක්‍ෂයට පත් ව ඇත. බැලු බැල්මට පෙනෙන්නේ ප්‍රධාන හේතු සාධකය ජංගම දුරකථනය බවයි. එමෙන්ම මේ පුද්ගලයා එම අවස්‌ථාවේ දී වෙනත් උස්‌ ගොඩනැඟිලි නොමැති හිස්‌ ස්‌ථානයක සිට ජංගම දුරකථනය භාවිත කර ඇත. බොහෝ විට එම අවස්‌ථාවේ දී මේ පුද්ගලයාට සෘජු අකුණක්‌ හෝ වෙනත් ඊට ආසන්න ම ස්‌ථානයක පතිත වූ අකුණක්‌ හෝ, පාර්ශ්වීය ලෙසට පතිත වී ඇති බව නිගමනය කළ හැකි ය. එම මොහොතේ දී ජංගම දුරකථනය වෙනුවට වෙනත් දෙයක්‌ වුවත් ඔහු භාවිත කරමින් සිටියේ නම්, ඉහත අනතුර එලෙස ම සිදු විය හැකි ය.

ලිපියේ සඳහන් ඇමෙරිකාවේ ඉලිනොයි සරසවියේ මහාචාර්ය මේරි ඈන් කූපර් අකුණු අනතුරු හා ආරක්‍ෂණය පිළිබඳව ප්‍රකට විද්වතෙකි. ඇය අකුණු හා සම්බන්ධ ලොව පිළිගත් සම්මේලන, වැඩමුළු හා සම්මන්ත්‍රණ ආදියෙහි පර්යේෂණ නිබන්ධන සිය ගණන් ප්‍රසිද්ධ කර ඇත. මහාචාර්ය ඈන් කූපර් ජංගම දුරකථන සහ අකුණු අතර ඇති සම්බන්ධය පිළිබඳව දරන මතය නිවැරැදි එකක්‌ බව මා ගේ හැඟීමයි. ශ්‍රී ලංකාවේ විධිමත් අයුරින් අකුණු පිළිබඳව පර්යේෂණ පැවැත්වූ විද්වතුන් දෙපළක්‌ ලෙස එවකට කොළඹ විශ්වවිද්‍යාලයයේ සිටි මහාචාර්ය කන්නන්ගර සහ මහාචාර්ය ඔස්‌මන්ඩ් ජයරත්න යන මහත්වරුන් හඳුන්වා දිය හැකි ය. ඔවුන් 70 දශකයේ සිට මේ පිළිබඳ විවිධ අධ්‍යයනයන් කර ඇත. එසේ වුවත් 1988 වසරෙන් පසුව ජංගම දුරකථන භාවිතය සහ අකුණු අතර ඇති සෘජු සම්බන්ධයක්‌ පිළිබඳ කිසිදු සාධකයක්‌ සනාථ වී නැත.

අකුණු වලාකුළක්‌ (කැටි වැහි වලාකුළක්‌) තමා සිටින තැනට ඉහළින් ම ඇති විට අකුණු ධාරාවේ ප්‍රබලත්වය ඉතා වැඩි ය. එවිට ඔබ ආරක්‍ෂිත ගොඩනැඟිල්ලක සිටී නම් අකුණුවලින් ඇති වන සෘජු හානි අවම වේ. ජංගම දුරකථනය වුවත් අත්‍යවශ්‍ය ම කාරණයකට භාවිත කිරීම එතරම් ම හානිදායක නො වේ. එහෙත් ජංගම දුරකථනය යනු ඉතා සියුම් ඉලෙක්‌ට්‍රොනික උපාංග (මයික්‍රොප්‍රොසෙසර් ආදිය) ඇතුළත් උපකරණයකි. මෙහි ඇති පරිපථ ඉතා සියුම් ඒවා ය. සෘජු අකුණක්‌ හෝ දරුණු පාර්ශ්වීය අකුණක්‌ හෝ නිසා ජංගම දුරකථනයේ පරිපථයට යම් හානියක්‌ විය හැකි ය. එසේ නොමැති ව පුද්ගලයාට හානි වීමේ සම්භාවිතාව ඉතා අඩු ය. ඇතැම් පුද්ගලයන් ගේ මතය ජංගම දුරකථනවල භාවිත වන ක්‍ෂුද්‍ර තරංග (Micro wave) ඔස්‌සේ අකුණු ධාරා එන බවයි. මෙය පිළිගත නොහැකි සංසිද්ධියකි. මේ තරංග සහ අකුණු ධාරා අතර කිසිදු සම්බන්ධතාවක්‌ නොමැත. අකුණු ධාරාවක්‌ ඇති වන්නේ වලාකුළක පත්ලේ සිට අධික ආරෝපණ විසර්ජනයක්‌ වී වාතයට දරන්නට බැරි ලෙසට විද්යුත් ක්‌ෂේත්‍රයක්‌ හටගත් විටක ය. සාමාන්‍ය අවස්‌ථාවක දී වාතය ඉතා හොඳ කුසන්නායකයකි. එහෙත් මේ වලාකුළුවල ආරෝපණ විසර්ජනය නිසා අවට වාතයේ විද්යුත් ක්‌ෂේත්‍රයේ තීව්‍රතාව අඟලකට වෝල්ට්‌ 70000කට වඩා ඉහළ ගිය විට වාතය තුළින් විදුලිය ගලා යයි. එහෙත් ක්‍ෂුද්‍ර තරංග යනු සාමාන්‍යයෙන් 109 සංඛ්‍යාතයකට වඩා වැඩි අගයක්‌ ඇති විද්යුත් චුම්බක තරංගයි. මේ ක්‍ෂුද්‍ර තරංග තුළින් අකුණු ධාරා ගලයි නම් ක්‍ෂුද්‍ර තරංග භාවිත වන සැම උපකරණයකට ම අකුණු ධාරා ගලා ආ යුතු ය.

මෙහි දී ජංගම දුරකථනවලට වන පරිපථ හානි පිළිබඳව යමක්‌ කිව යුතු ය. අකුණු ධාරා නිසා යම් පරිපථයකට සිදු වන හානිය තීරණය වනුයේ එයට ගලා එන ධාරාව හා එයින් උපදින විභවය මත ය. කෙසේ වෙතත් ඉතා සියුම් පරිපථවලට ඉතා විශාල ධාරාවක්‌ ඇතුළු වුව හොත් එම ධාරාව නිසා ඇති වන තාපය හේතුවෙන් පිළිස්‌සීම් ඇති විය හැකි ය. මෙය අපට ජංගම දුරකථන විවෘත කළ විට දැකගත හැකි ය. එහෙත් බොහෝ විට ඕනෑ ම පරිපථයකට අකුණු නිසා සිදු වන පාර්ශ්වික හානි හේතුවෙන් සිදු වන්නේ අපට ක්‍ෂණිකව දැකිය නොහැකි, කාලයත් සමග එන පරිපථ දෝෂ ඇති වීමයි. ඇතැම් විට ජංගම දුරකථනවලට මෙසේ බලපෑම් ඇති විය හැකි ය. කෙසේ වෙතත් පසුගිය වසර 23ක කාලය තුළ ජංගම දුරකථන සහ අකුණු අතර සම්බන්ධතාව පිළිබඳව අප රටේ නිසි අධ්‍යයනයක්‌ කර නොමැති වීම ඉතා අභාග්‍යයකි. එසේ විධිමත් පරික්‍ෂණයක්‌ කර නොමැති පසුබිමක්‌ තුළ අකුණු අනතුරු, ජංගම දුරකථන අකුණු අවස්‌ථාවක දී භාවිත කිරීම අනතුරු සහිත වුවත් ජංගම දුරකථනය භාවිතයෙන් එතරම් හානියක්‌ සිදු නො වේ. කෙසේ වුවත් දරුණු අකුණු ඇති වන අවස්‌ථාවක දී මේ සියල්ල භාවිතයෙන් මඟහැර සිටීම ව
ඩාත් සුදුසු ය. 

සතියේ පුවත් අටුවාව



මෙන්න බොලේ කෙල්ලො කොල්ල කනෝ!





සංවිධානාත්මක කාන්තා කොල්ල කල්ලියක් කරේනගර් සිවම් කෝවිලේ පූජාවට රිංගා රන් දම්වැල් 18ක් කොල්ල කා තිබිය දී කයිට්ස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ කාන්තා කොල්ලකල්ලිය සාමාජිකාවන් හය දෙනකුගෙන් සමන්විත වෙයි. ඔවුන් සියලු දෙනාම පුත්තලම ප්‍රදේශයේ පදිංචිකාරියන් බව සොයාගෙන ඇත.
උතුරු පළාතේ පමණක් නොව නැඟෙනහිර සහ තවත් ප්‍රදේශවල කෝවිල් පන්සල් ඇතුළු අධික ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවෙත රිංගා කොල්ල කෑම සිදුකර තිබේ. මොවුන් ද පූජාවට පැමිණි බැතිමතුන් මෙන් සැරසී සිට ඉතා සූක්‍ෂම ලෙස කුඩා කටරයක් පාවිච්චි කර කාන්තාවන්ගේ ගෙල බැඳි රන් දම්වැල් අත් පළඳනා ආදිය සොරකම් කර තිබේ.
කරේනගර් සිවම්කෝවිලේ පසුගියදා (23) පැවැති පූජාවට දහස් සංඛ්‍යාත බැතිමතුන් පැමිණ සිටියහ. ඔවුන් අතරට රිංගා ගත් මේ කාන්තා කොල්ල කල්ලිය සොරකම් කර තිබූ රන් දම්වැල් 18 පවුම් පනහක් පමණ වටිනා ඒවා වෙයි. කල්ලියෙන් සිවු දෙනෙක් අත්අඩංගුවට පත් වී ඇති අතර තවත් දෙදෙනෙක් සොයා පරීක්ෂණ පැවැත්වෙයි. කයිට්ස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිල්වා ඇතුළු පිරිසක් වැටලීම සිදුකර පරීක්ෂණ පරීක්ෂණ පවත්වති.

Sunday, June 26, 2011

Huawei Dongal for sale(අන්ලොක් කරන ලද ‍හුවාවේ ඩොන්ගල් එකක් විකිනීමට තිබේ

Huawei Dongal for sale(අන්ලොක් කරන ලද ‍හුවාවේ ඩොන්ගල් එකක් විකිනීමට තිබේ 
මිල ගණන් රැ 3000-4000 තෙක් බාර ගැනේ සති දෙකක් ඇතුළත විකුණනු ලැබේ ස්පීඩ් 3.7 වෙයි

Friday, June 24, 2011

කැමරාවක් විකිණීමට ඇත(මාස කිහිපයක් පාවිච්චි කරන ලද)

මා විසින් මාස කීපයක් පාවිච්චි කරන ලද කැනොන් කම්පැක්ට් කැමරාවක් විකිණීමට ඇත
රෑපය පහත ඇත


Ultra-Telephoto-Zoom Pocket Camera:


Canon SX210 IS, black. 2.5" equiv. LCD, 28-400mm equiv. lens.
The Canon SX210 IS is a pocket camera with a very powerful zoom lens.
It isn't a good idea for sports and action because it can't track motion well, but if your subject holds still, it allows one to get about four times closer than with regular pocket cameras.
It comes in black, purple or gold. It was announced 08 February 2010.
 මෙහි මිල ගනන් මම නියම කරන්නේ රැ 18000 සිට 25000 දක්වායි
වැඩිම මිලට මම දෙන්නම් සති දෙකක් ඇතුළත ඔයාල ලංසු තියලා කොමන්ට් කරන්න

Thursday, June 23, 2011

අද මම කියන්නම් එක කැමරාවක් ගැන

Nikon D 3100
මේක වෘත්තීය ශිල්පීන්ට විශේෂයි
මේ කැමරාවේ විස්තර මෙන්න මේ වගේරෑප ටික මුලින්ම බලන්නකෝ














මේ කැමර් එකත් එක්ක කරට කර සිටින කැමර් 05ක් අපි සංසන්දනය කර බලමු


D3100
Announced
8/2010
7/2009
11/2006
4/2009
8/2008
7/2009
Resolution
14MP
10MP
6MP
12MP
12MP
12MP
ADR?
Yes
slow
no
Yes
Yes
Yes
Image
Gen 1
Frame Rate
3 FPS
3 FPS
2.5 FPS
4 FPS
4.5 FPS
7/8 FPS
AF with AF lenses?
no, needs AF-S
no, needs AF-S
no, needs AF-S
no, needs AF-S
Yes
Yes
AF Points
11
11
3
11
11
51
Finder (28mm)
0.45x
0.45x
0.44x
0.44x
0.53x
0.53x
Flash Sync
1/200
1/200
1/500
1/200
1/200
1/250
LCD
3" 230k
3" 230k
2.5" 230k
2.7" 230k, flips
3" 920k
3" 920k
Battery
EN-EL14
EN-EL9a
EN-EL9
EN-EL9a
EN-EL3e
EN-EL3e
Weight, wet
505g
535g
524g
611g
710g
932g
 පේනවා නේද අලුත්ම භාණ්ඩයේ තරම
දැන් බලමු ලංක‍ාවේ ගන්න පුළුවන් තැන්
01 මේකෙ බලයලත් අලෙවි නියෝජිතයා නම් පොටෝ ටෙක්නිකා
ඒ අයගෙ බඩු ගිනි ගනන් වොරන්ටි නම් දෙනවා ලංකා රැපියල්:89 000/=
02 පිටකොටුවෙ කඩ වල තමයි අපිට හරියන මිල තියෙන්න
බතික් සෙන්ටර් පිටකොටුව මිල 75000/=(දුරකථන:011-2447313)
කැමරා lk මිල රැ:75000/= (මහරගම-071-9331387)
තවත් කඩවල නම් ඔයාලට ඕන නම් දෙන්නම්
වැඩි දුර කියවා බලන්න අවශ්‍ය නම් බලන්න

Specifications       top
Lens Compatibility
The D3100 has no AF motor of its own, so just like the D5000D3000D60D40 andD40x, it only autofocuses with newer AF-S (or old professional AF-I) lenses. With traditional AF lenses, you'll have to focus manually, which is a pain.
There is no metering with manual-focus lenses, except with oddball AI-P lenses.
More at Nikon Lens Compatibility, especially this section.

AF       top
11 points.

Finder       top
95% coverage.
Lightweight, smaller pentamirror.
0.45x magnification with standard 28mm (for DX) lens. (0.8x with 50mm lens, which is a telephoto on a DX camera.)
18mm eyepoint.
-1.7 to +0.5 diopters.
Trade name of screen: "Type B BriteView Clear Matte Mark VII screen." Wow!

Meter       top
420-segment 3D, full-color Matrix meter, center-weighted or spot.
Canon's best cameras still only see in black-and-white, and Canon's newest 7D only sees in two colors, not full-color as have most Nikons since the F5.

Flash       top
Built-in flash, GN 12 meters (39 feet).
Nikon says that "Advanced Wireless Lighting supported with SB-900, SB-800, or SU-800 as commander," which implies by exclusion that the built-in flash will not work as a remote commander for external flash. Nikon is weaseling out of just saying it won't work.
Hot shoe: i-TTL for use with SB-900SB-800SB-600, or SB-400.
Maximum shutter speed with flash (sync speed): 1/200.
Nikon also shares that Flash Color Information Communication is supported with the built-in flash and all CLS-compatible flash units.
PC (Prontor-Compur) Sync Terminal for studio strobes: No, but Nikon will sell you aSync Terminal Adapter AS-15 to add it, but heck, I use an old Nikon SB-30 flash on my cameras as a remote trigger for my studio strobes instead of a PC cord.

Shutter       top
Maximum speed with flash (sync speed): 1/200.
1/4,000 to 30 seconds in third stops and Bulb.
2s or 10s self-timer.
Single, Continuous (3FPS) and Quiet advance modes.
"Tested to 100,000 cycles."
Remote Control: Stupid multi-pin terminal, needs $27 MC-DC2 cord or cheaper copy.

Sensor and Image       top
14 MP CMOS DX (23.1 x 15.4 mm)
4,608 x 3,072 pixels native, also 3,456 x 2,304 [M] and 2,304 x 1,536 [S] settings.
Sensor cleaner.
ISO: Auto, 100-3,200 in full stops, also ISO 6,400 and ISO 12,800.
White Balance: Auto, incandescent, fluorescent (7 types), direct sunlight, flash, cloudy, shade, preset manual. All except preset manual offer fine tuning, which is a bit of a bummer, since I like that my D3 offers trims on gray-card balances. I'm unsure if there are five gray-card memories as on more advanced Nikons.
Picture Controls: Gen 2: Standard, Neutral, Vivid, Monochrome, Portrait, Landscape; selected Picture Control can be modified.
Adaptive Dynamic-Range Control: Yes, ADR is as expected in Gen 2.

Video       top
1,920 x 1,080/23.976p, only. (no 25, 29.97 or 59.94 ability.)
1,280 x 720/29.97p, 25p and 23.976p. (no 59.94 ability.)
640 x 424/23.976p, only, which is a useless 3:2 aspect ratio.
It's interesting to note that Nikon just can't keep up with the video resolution of Canon's DSLRs like the 7D and 5D Mark II. At 1,920, the Nikon can't run at the faster 25.00 and 29.97 fps rates, which is OK since Hollywood shoots at 23.976 anyway. At the faster 25 and 29.97 rates, this Nikon can only shoot at 1,280. Canons also shoot at 59.94p in 640 and 1,280 for fluid motion.
Maximum Recording Time: 10 minutes.
.MOV files holding H.264/MPEG-4 data.
Audio: Internal mono microphone, linear PCM recording.
In-Camera Editing: Can clip from the beginning or end of a movie.

LCD       top
3."
Lower-resolution 230,000 dots (not 920,000 like the D90, D300s and D3s).

Storage       top
SD, SDHC or SDXC card, up to at least 64GB today.

Outputs       top
USB.
Type C mini-pin HDMI connector.
NTSC and PAL.

Power       top
EN-EL14 Battery.
EN-EL14 Li-Ion battery, which is, at least as of October 2010, unique to the D3100 and the P7000. Cells made in Japan, assembled into a battery in Indonesia.


Nikon MH-24 charger. enlarge.
MH-24 battery charger, made in Communist China.
The great news about the charger is that Nikon finally got smart and gave it a folding plug, not another cord we need to carry.
It's rated for use worldwide: 100-240V, 50-60 cps. Just bring the right passive plug adapter, plug it in, and you're good to go, without any cords!

Optional AC adapter EH-5a and EP-5 power connector

Size       top
4.9 x 3.8 x 2.9 inches.
124 X 96 X 74.5 millimeters.
(The D40 is 5.0 x 3.7 x 2.5" (126 x 94 × 64mm).)

Weight       top
17.695 oz. (501.7g) with battery and card, measured.
27.060 oz. (767.1g) with 18-55mm VR lens, battery and card, measured.
17.8 oz. (505g) with battery and memory card, but without body cap, specified.
16.0 oz. (455g) stripped naked without battery, memory card, or body cap, specified.

Environment       top
Operating: 0 ~ 40ºC (32 ~ 104ºF), less than 85% RH, non-condensing.

Comes with       top
ඔයාලට මේ ලිපිය වැදගත් නම් කොමන්ට් කරන්න
තවත් අවශ්‍ය විස්තර මට කියන්න