
දශක ගණනාවක් තිස්‌සේ එනම් අහස් යාත්‍රාවල නැගී පෘථිවි කක්‍ෂයෙන් එපිටට ගොස් පෘථිවියේ ඡායාරූප ගැනීමට පටන් ගත් දා සිට මනුෂ්‍යයා පෘථිවිය නිර්වචනය කළේ තමා අහසේ සිට පෘථිවියට සාපේක්‍ෂවය. පෘථිවි ගෝලයේ ඡායාරූපවලට අනුව උත්තර ධ්‍රැවයේ අයිස් තට්‌ටුව මත විශාල විවරයක් දක්‌නට තිබේ. පසු කාලයේදී විද්‍යාඥයන් සිකුරු ග්‍රහයා මත ද මේ ආකාරයේ විවරයක් ඇති බව සොයා ගත්හ. මේ විවර තුළකුමක් තිබිය හැකිද යන්න ගැන එදා පටන් විද්‍යාඥයෝ ප්‍රශ්න කරන්නට පටන් ගත්හ.රුසියානු භෞතික...