ඔන්න යාලුවනේ අලුත් අවුරුද්දට මගෙන් තෑග්ගක් ඔයාලට එළකිරි වැඩක් ගේනවා මොකද්ද දන්නවද ඔයාලගේ computar එකට පෙන් එකකින් රැම් එකක් කරන විදිය කියල දෙන්න ඔන්න එහෙනම් පහලට කියවන්නකෝ මූලිකව මේ ගැන මම හැඳින්වීමක් කරන්නම්...මෙහෙමයි..මේකෙන් වෙන්නේ ඔයාලගේ Flash Drive එක Virtual රැම් එකක් විදිහට පරිඝනකයට සම්බන්ද කිරීමයි..මෙයින් ඔබට පරිඝනකයේ කාර්‍යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්..අවෂ්‍යතා...1) 512MB හෝ ඊට වැඩි අගයක Flash Drive එකක්..2) එමෙන්ම මේ සඳහා ඔබ භාවිතා කරන Flash Drive එක ReadBoost තාක්ෂණයට අවෂ්‍යය අවම Data Transfer rate එකේ හෝ එයට වැඩි අගයක තිබිය...