This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, September 5, 2012

මයාවරුන්ගේ දෙවැනි පාකල් අධිරාජ්‍යයා

මයාවරුන්ගේ දෙවැනි පාකල් අධිරාජ්‍යයා ඔවුන්ගේ ඉතිහාසයේ සිටි විශිෂ්ටතම දැනුම් සම්භාරයකින් යුතුවූ අධිරාජ්‍යා බව සඳහන්වේ. ඔහු රජකම් කරන ලද්දේ ක්‍රි.ව 615 සිට 683 දක්වා කාලයේදීය. ඔහු සතුව තිබූ තරකා විද්‍යාත්මක හා ගණිතමය දැනුම නිසාම බොහෝ උගතුන් හා ශාස්තෘවරුන් මෙන්ම පුජකයින් ද ඔහුට බොහෝ ගෞරව කළ බව සඳහන්ය. සුර්ය යුගයන් පිළිබඳ මයාවරුන්ගේ ශිෂ්ටාචාරයේ ලෝකයේ කාලනීර්ණය සිදුවන අකාරය හෙළිකරන එක්තරා ගණිතමය ක්‍රමයකි. සූර්ය යුගයන් පහකට පසු එළඹෙන 6 වන සූර්ය යුගය...

Tuesday, August 28, 2012

පොළොව යටින් මතුවන අලුත් ලෝකය......

දශක ගණනාවක්‌ තිස්‌සේ එනම් අහස්‌ යාත්‍රාවල නැගී පෘථිවි කක්‍ෂයෙන් එපිටට ගොස්‌ පෘථිවියේ ඡායාරූප ගැනීමට පටන් ගත් දා සිට මනුෂ්‍යයා පෘථිවිය නිර්වචනය කළේ තමා අහසේ සිට පෘථිවියට සාපේක්‍ෂවය. පෘථිවි ගෝලයේ ඡායාරූපවලට අනුව උත්තර ධ්‍රැවයේ අයිස්‌ තට්‌ටුව මත විශාල විවරයක්‌ දක්‌නට තිබේ. පසු කාලයේදී විද්‍යාඥයන් සිකුරු ග්‍රහයා මත ද මේ ආකාරයේ විවරයක්‌ ඇති බව සොයා ගත්හ. මේ විවර තුළකුමක්‌ තිබිය හැකිද යන්න ගැන එදා පටන් විද්‍යාඥයෝ ප්‍රශ්න කරන්නට පටන් ගත්හ.රුසියානු භෞතික...

Thursday, August 23, 2012

රාවණා යනු කවරෙක්ද?

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නට වසර දෙදහස් පන්සියයකටත් වැඩි දුරාතීත කාලයකදී අප රට පාලනය කළ යක්ෂ ගෝත්‍රික රජු වූයේ රාවණාය. එම අවධිය තෙත්‍රා යුගය ලෙසින් හැඳින්වුණු අතර කාලය වසර දොළොස් ලක්ෂ අනූහය දහසක් පමණ වේ.රාවණා රජුට පෙර මෙරට පාලනය කළේ රාවණා රජුගේම වැඩිමහල් සහෝදරයා වූ කුවේරය. කුවේර මෙරට පාලනය කළ අවධියේ සිට විජය රජතුමාගේ පාලනය තෙක් තොරතුරු සියල්ල අලිඛිතය. එම වකවානුවේ තොරතුරු...

Sunday, August 19, 2012

ලොව හෙල්ලු අභිරහස් මරණයක්

මීට වසර 65කට පෙර, එනම් 1947 දී මුළු ලොවම මවිත වූ සිදුවීමක් රොස්වෙල් ප්‍රාන්තයේ සිදුවිය. අප කවුරුත් හොඳින් හඳුනන, හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වූ බවටත්, ඇමෙරිකාවේ විවිධ ප්‍රාන්තවලට ඉහළ අහසේ එම වස්තූන් එහා මෙහා ගමන් කළ බවටත් එම කාලයේ කටකතා ඇති වී තිබිණි. මිනිසුන්ගේ කුතුහලය දෙගුණ කරමින් 1947 ජූලි මස 8 වන දින රොස්වෙල් ප්‍රාන්තයට පීරිසියක හැඩය ඇති අපූර්ව වස්තුවක් කඩාවැටී තිබිණි.මෙම අනතුර නිසා රොස්වෙල් ප්‍රාන්තය නොව මුළු ඇමෙරිකාවම...

Wednesday, August 15, 2012

වසර 22ක්‌ වැටුප් නොගෙන සේවය කරන උතුම් ගුරු මවක්‌....................... !

ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ රටේත් නිරන්තරවම විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ විවිධ ඉල්ලීම් වෙනුවෙන් උද්ඝෝෂණ කරති. වැඩ වරති. අකුරට වැඩ කරති. පොදු දේපළ වලට අලාභ හානි කරන අවස්‌ථාද වෙති. පොදු ජනයාට ඉන් විවිධ නොසිතූ කරදර වලට මුහුණ පෑමටද සිදු වෙති.එහෙත් පුරා වසර 22 කිසිම වේතනයක්‌ නොලබා ආත්මතෘප්තිය පිණිසම පැය අටකට වැඩි කාලයක්‌ පාසල් දරුවන් වෙනුවෙන් සේවය කරන මවක්‌ සිටියි. ඇයගේ නම නන්දාවතී සෙනෙවිරත්නය. වයස අවුරුදු 68 කි. බදුල්ල ඉඹුල්ගොඩ, උදයගම, අංක 49 නිවසේ වාසය කරන ඇය පස්‌දරු මවකි. එහෙත් දරුවන් සහ විවාහක ස්‌වාමි පුරුෂයා ඇය සමඟ වාසය කරන්නේ නැත. නිවෙස්‌වල...

සමනළ කන්දේ අභිරහස්

සමනළ කන්දේ බලශක්ති ප්‍රභවය යොදා ගනිමින් ලොවටම විදුලිය සපය රට අප හෙළ බිමයි.හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් නිසා ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු Area 51 පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව වර්ග හය දහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත් වන බව මේ වනවිට සොයාගෙන හමාරය. රාවණ පරපුර නැතහොත්...

Wednesday, August 8, 2012

ශ්‍රි ලංකාවේ පිරමීඩ. (ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික ආචාර්ය උපාධිධාරියෙක් හෙළි කරයි)

මෙහි පලවන සියලුම ලිපි මා (මෙය මාගේ නොව වෙනත් ලේඛකයෙකුගේය)ලියන්නේ විධිමත් පරීක්ශන නිරීක්ශන හා නිගමන තුලිනි. මෙ සියලුම නිරික්ශන වල ට අප යොදා ගන්නේ අප සතුව ඇති අනුරාධපුර කැනීම් වලින් හමුවූ පුරාන ප්‍රබල මයික්‍රො චිප් වලින් ලබාගත් දැනුම හා අවභෝදය තුලිනි. ඉතා රහසිගතව සිදුකල එම පර්යේශන මලාවේ එක් පර්යේශනයක සිංහල අදහස මෙලෙස දක්වමු.පර්යේශන අංකය: --අරමුන: පෘතුවියේ ඇති ශක්ති කලාප හඳුන ගැනීම.( Identifying of energy Vertices on the Planetary Grid)අපි...

රාවනා රජතුමාගේ "පිසිනතල" හමුවෙයි. පිස්තෝලය මුලින්ම සොයාගත්තේ හෙළයින්!

මීට දින කිහිපයකට පෙර නිල්ගල වනාන්තරය මධ්‍යයේදී කරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් රාවනා රජතුමාට අයත් යැයි විශ්වාස කරන පිස්තෝල 2 ක් හමුවී තිබේ. එම කැණීම භාර පුරාවිද්‍යා නිලධාරි තුමා මාගේ මිත්‍රයෙක් බැවින් එය නැරඹීමට මා හටත් ඉතාමත් රහසිගතව අවස්ථාව සලසා දුණි. නමුත් ඔවුන්ගේ ආරක්ෂක සීමාවන් නිසා මා හට කැමරාවක් තියා ජංගම තෙලබනුවවත් ‍රැගෙන යාමට නොහැකි විය. අදාල කැණීම කර ඇත්තේ පොළොව යටට මීටර 505 ක් ගැඹුරට වන්නට වන අතර  එහි තිබූ ගල් පෙට්ටගමක් මධ්‍යයේ පිස්තෝල...

Monday, August 6, 2012

බුදුන් වදාළ කර්මය මෝහනයෙන් තහවුරු වෙනවා

දිනක් මා හමුවීමට පැමිණි අයකු මට පැවසුවේ මෝහනයට ලක් වී තම පෙර භවය කුමක් ද යන්න දැනගැනීමට අවශ්‍ය බවය. එවිට මා පෙරළා ඇසුවේ පෙර භවය දැන ගැනීමට ඔබට අවශ්‍ය ඇයි ද යන්නයි.තමා දැනටමත්, තමාගේ පෙර භවය ගැන දන්නා බවත් එය සත්‍ය දැයි මෝහනය මඟින් තහවුරු කර ගැනීමට අවශ්‍ය බවත් ඔහු කීය. ඔහු මීට පෙර මෝහනයට ලක්වී තිබුණේ නැත. එසේ නම් ඔහු පෙර භවය පිළිබඳව දැනගත්තේ කෙසේදැයි යන්න මට මහත් ගැටලුවක් විය.මා ඒ ගැන ඔහුගෙන් දිගින් දිගට විමසු විට ඔහු මදක් පැකිළීමෙන් ඊට පිළිතුරු දුන්නේ තමා පිළිබඳව කිසිදු තොරතුරක් කිසිවෙකුටත් නොකීමට පොරොන්දු වන ලෙසය.ඔහු බොහෝ කලක් භාවනානුයෝගීව සිටින...