This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Sunday, August 28, 2011

වැඩිය හොඳ ඩුවල් කෝ(ර්) ද? (DualCore) කො(ර්) ටු ඩු(වෝ)ද

වැඩිය හොඳ ඩුවල් කෝ(ර්) ද? (DualCore) කො(ර්) ටු ඩු(වෝ)ද (Core2Duo) බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ යාවත්කාලනය (වැඩි දියුණ කිරීමේදි/ upgrade කිරීමේදි) කිරීමේදී ඩුවල් කෝ(ර්) (DualCore) ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් හා කො(ර්) ටු ඩු(වෝ) (Core2Duo) ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් අතර වෙනස අපැහැදිලිව අපහසුතාවයට පත්වේ.පරිගණක අලෙවි නියෝජිතයන් Dual Core පරිගණකයක් ගැන කීවද සත්තකින්ම Dual Core නමින් හඳුන්වන ප්‍රොසෙසරයක් හො පරිගණකයක් Intel සමාගම...

Wednesday, August 24, 2011

ග්‍රීස් යකුන් ගැන මිථ්‍යාව සහ ඇත්ත

මේ දිනවල ලංකාව පුර පැතිරී ඇති නවතම භිෂණය වන්නේ ග්‍රීස් යකුන්ය.ග්‍රීස් යකුන්ට එරෙහිව ගම්මුන් කෝපයට ලක්ව මරණයට පත් වූ පුද්ගලයන් පවා පසුගිය දිනවල වාර්තා වුනි. මේ වන විට ග්‍රීස් යකුන් කියා නම් කල පුද්ගලයන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර සැබෑ ග්‍රීස් යකුන් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බව අපගේවිශ්වාසය වේ. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ සැබෑ ග්‍රීස් යකුන් සහ ග්‍රීස් යකුන් නමින් පෙනී සිටිමින් අපරාධ කරන පුද්ගලයන්ගේ වෙනස හදුන්වා දීමටයි. ග්‍රීස්...

Sunday, August 21, 2011

ලොතරැයි දිනුමක් ලබා ඇතිබවට SMS ආවාද ?

ලොතරැයි දිනුමක් ලබා ඇතිබවට SMS ආවාද ? විදේශීය ලොතරැයි ජයග්‍රහණයක් ලබා ඇතිබව කියමින් ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් එවා ඒ මාර්ගයෙන් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙන බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. පරිගණක වංචාවන් පිළිබඳව දැනුම් දීමට මෙරට පිහිටුවා ඇති මෙම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා පැවසුවේ සිය ආයතනයට මෙවැනි පැමිණිලි 04 ක් මේ වනවිට ලැබී...

Wednesday, August 17, 2011

ලිංගික අපචාර

රටක් වශයෙන් අප ලජ්ජාවට පත් කැරෙන ආකාරයේ තොරතුරක් මානව හිමිකම් හා සංවර්ධනය සඳහා නීතීඥයෝ (LHRD) නමැති සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ නීතීඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් පසුගිය දා අනාවරණය කැර තිබේ. කොළඹ රේණුකා හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයක දේශනයක දී ඒ මහතා අනාවරණය කැර ඇත්තේ, ළමා අපයෝජන හා කාන්තාවන්ට එරෙහි ලිංගික වැරැදි සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1995 දී 900 ක් වූවද 2010 දී එය 2000 දක්වා ඉහළ ගොස් ඇති බව ය. මේ සංඛ්‍යා ලේඛන මඟින්...

Tuesday, August 9, 2011

පිරමීඩය

විශාලතම පිරමීඩයපිරමීඩ ලෝකයේ තවත් රටවල ඇතත් වඩාත්ම ප‍්‍රසිද්ධම සහ විශාලතම පිරමීඩ පිහිටා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ නුවරට සැතපුම් 10 ක් පමණ බටහිරෙන් ඇති ගීසා තැනිතලාවේය. මෙහි ඇති පිරමීඩ අතුරින් ද වඩාත් විශාලම සහ ජ්‍යාමිතිකානුකූලව නිවැරදි හා අංගසම්පූර්ණව නිම කර ඇති පිරමීඩය වශයෙන් සැලකෙන්නේ චිඔප්ස් (Cheops) නැමැති පිරමීඩයයි. මෙම පිරමීඩයය අක්කර 13 ක වපසරයක පිහිටා ඇති අතර මෙහි උස අඩි 450 ක් පමණ වේ. චිඔප්ස් (Cheops) පිරමීඩය නිමාවී ඇත්තේ ඔපමට්ටම් කරන ලද හුණු...

Friday, August 5, 2011

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ අකුරුකරවීම - 4 කොටස

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ අකුරුකරවීම - 4 කොටස මායාවරුන්ගේ ආගම් හා ඇදහීම් පිළිබදව පසුගිය ලිපියෙන් අපි කතා බහ කල අතරම අධික කාර්යබහුල බව නිසා කෙටි නිහැඩියාවකට පසු නැවතත් අපි මායාවරුන්ගේ සම්භාව්‍ය යුගයේ තවත් වැදගත් කරුණු  මෙම ලිපියෙනුත් සොයාබලමු. විද්‍යාව හා ලේඛණයමායවරුන් සතුව ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නැංවිමට සමත්වූ දක්‍ෂතාවයන් රැසක්ම තිබූ අතර එයින් කැපී පෙනෙනම දක්‍ෂතාවය වූයේ ගණිතයට හා තාරකා ශාස්ත්‍රයට ඔවුන් දැක්වූ නිපුණතාවයයි. එම...

2012 දී සිදුවෙන්නේ කුමක්ද? ආගම මායාවරුන්ට අබිංවලටත් වඩා වැඩියෙන් වටිනා දෙයක් විය- 3 කොටස

2012 දී සිදුවෙන්නේ කුමක්ද? ආගම මායාවරුන්ට අබිංවලටත් වඩා වැඩියෙන් වටිනා දෙයක් විය- 3 කොටස දෙවන ලිපියේදී අපි සම්භාව්‍ය යුගය හෙවත්  Classical Period ගැන කතාබහ කරමින් සිටි අතර එය මායාවරුන්ගේ ස්වර්ණමය යුගය නැතහොත් එම ශිෂ්ඨාචාරයේ හිනි පෙත්තට නැගි යුගය ලෙස හැදින්වූයෙමු. තෙවන ලිපිය අරඹමින් එම යුගයේ තවත් ප්‍රධානතම අංගයක් වන මායාවරුන්ගේ ආගම් නැමති මාතෘකාව ඔස්සේ නැවතත් මායාවරුන්‍ගැන හා ඔවුන්ගේ ආන්දෝලනාත්මක ලිපිපෙලේ තෙවැන්න අරඹමු. ආගම් Hunab...