Monday, March 21, 2011

ඓතිහාසික කසාගල රජමහා විහාරයේ ඡායාරෑප (මෙය හම්බන්තොට වීරකැටිය ආසන්නයේ පිහිටි පුද බිමකි)

ගලින් නිම වන ලද කොරවක් ගලකි

මෙය ආදී කාලීන රහතන් වහන්සේලා වැඩ සිටි ආරාම ගෙයකි

මෙය අනුරපුර ජය ශී මහා බෝධියෙන් පැන නැගි මුල්ම බෝධීන් වහන්සේ නමකි

මෙය දුටුගැමුණු රජුන්ගේ බිසව ගමන් බිමන් යෑමට යොදා ගත් දෝලා වලින් එකකි

මෙය දුටුගැමූණූ රජුන් බීමට ජලය ගබඩා කළ තාලියයි

මෙය වර්තමානයේ මහනුවර වැඩ සිටින දළදා වහන්සේ තැන්පත් කර තිබු ස්ථානයකි

මෙය දැනටත් නියම අයුරින්ම තිබෙන තනිකරම ගලින් නිම වන ලද තාප්පයකි
පුදුමය නම් මෙය බදාම නොයොදා ගලට ගලක් තබා සෑදීමයි

මෙය පුරාණ කාලීන සෙල් ලිපියකි (කියවීමට හැක)

මෙය සිය ගණනක් ජාතක කතා අතරේ වසවර්තී මාරයාගේ රෑපයකි

මෙය මහල් කීපයකින් සමන්විත කාවන්තිස්ස රජුගේ මාළිගාවක නටබුන්ය

2 comments:

  1. මචං ලබන පාර පෝයට මම කතරගම යන්න ඉන්නේ මට ඹය පන්සලට යන පාර හරියටම කියනවද?
    මම දැනගෙන හිටියෙ නෑ ඔය තරම් වටින තැනක් ගැන මීට කලින්

    ReplyDelete
  2. මේ පන්සලට මමත් ඇවිත් තියෙනවා පන්සල නම් වටින බව ඇත්ත ඒත් දැන් පන්සල පිරිහිලා ගිහිල්ලා නේද?
    මම ආපු වෙලාවෙ අපායක් වගේ පන්සල

    ReplyDelete