Thursday, March 3, 2011

                             ආයුබෝවන් !
මෙම අන්තරජාල අවකාශය ඡායාරෑප ශිල්පය ගැන පමණක් ලියෙවන්නක් නොවෙයි
ලංකාවේ ඡායාරෑප කර්මාන්තය අද ලිංගිකත්වයට බරයි!!!!11
මම කියන්නේ අද ලංකා‍වේ හොද ඡායාරෑප ගෑන ආශා කරන තරැණ පරපුරක් ඇති වෙලා තියනවා ඒක හොද තත්වයක් නමුත් රටේ සදාචාරය කෙලෙසන අන්දමින් එහි නියලෙන ‍බොහෝ දෙනා 
අතින් කාන්තාව සරාගික ලෙස හුවා දැක්වීමට වැර දරනු පෙනෙයි




1 comments:

  1. එහෙමම කියන්න බෑ මල්ලි හොද දක්ෂයො ඉන්නවා

    ReplyDelete