
මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද කීර්තිමත් ODEL ව්‍යාපාරයේ නිර්මාතෘවරිය වන ඔටාරා ගුණවර්ධන තම හිමිකාරිත්වයේ වූ සියළු කොටස් (ඔටාරා ගුණවර්ධනගේ සොයුරු අජිත් ගුණවර්ධන හා පුතා රුචි ගුණවර්ධනට අයත් 44.5 %ක කොටස්) සොෆ්ට්ලොජික් සමාගම වෙත රුපියල් බිලියන 2.6ට අළෙවි කිරීමෙන් අනතුරුව තම ෆේස් බුක් පිටුවෙහි මෙසේ සටහන් කොට තිබෙනවා.
සතුන්ට උදව් කිරීම සදහා තවදුරටත් කාලය කැපකළ යුතු බැවින් මා සතු කොටස් අලවි කිරීමට තීරණය කළා. මෙම තීන්දුව හිතා මතා...