.jpg)
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට අයත් අති දුෂ්කර ස්ථානයක වැඩ වාසය කරන අප්‍රකට භාවනානූයෝගියකු හෙළි කල තොරතුරු මීට පෙර අවස්ථා දෙකකදී අපි ඔබ වෙතට ගෙන ආවෙමු. ලෝකයේ, විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ උද්ගතවෙමින් ඇති යුධ උණුසුම හමුවේ ඉතා දුෂ්කර වූත් වෙහෙසකර වූත් ගමනකින් පසු නැවත වතාවක් එම අප්‍රකට භාවනානූයෝගියා සම්බන්ධ කර ගැනීමට “ලංකා සී නිවුස්“ සමත් විය. මෙහි පහතින් දැක්වෙන්නේ අප ඔහු සමඟ කළ නවතම සාකච්ඡාවේ විස්තරයි.1. අවසරයි, ඔබතුමා මීට පෙර අවස්ථා දෙකකදී...