ඡායාරූප ගැනීමේ විධික්තරම
කොටස් වලට ගලවන ලද ඩිජිටල් කැමරාවක්. කාචය (පහල දකුණේ) ගලවා ඇතත් LCD තිරයේ (පහල වමේ) දැක්වෙන ආකාරයට තවමත් සංවේදකයට (ඉහල දකුණේ) තරමක පැහැදිලි රූපයක් ග්ධරහණය කරගැනීමේ හැකියාව පවතී.
ඩිජිටල් පසුපස ඒකකයන් සහිත කැමරාවන් හඳුන්වාදුන් කාළයේ සිටම ඡායාරූප ගැනීමේ ප්ජරධාන විධික්කරමයන් කිහිපයක්ම විය. ඒ සෑම එකක්ම පදනම්වූයේ සංවේදකය සහ/හෝ වර්ණ පෙරණයන්හි දෘඩකාංග ගුණාංගයන් මතය.
කැමරාවේ කාච හරහා පැමිනෙන ආලෝකයට සංවේදකය අනාවරනය වන වාර ගණන මත පදනම්ව සකස්වූ තනි- රූප රාමු ක්වරමය පළවන විධික්රරමය විය. තනි-රූප රාමු පද්ධති එක් CCD එකක් සමග බයර් පෙරනයක් හෝ ආලෝක කිරණ කදම්බය ප්රරාථමික ආකලන වර්ණ තුනකට වෙන්කිරීමෙන් අනතුරුව ඒවා වෙන වෙනම රූප සංවේදකයන් තුනක් (ප්නරාථමික ආකලන වර්ණ තුන සඳහා) වෙත යොමුකිරීමේ ක්පරමවේදයක් යොදාගන්නා ලදී.
දෙවන ක්්‍රමවේදය බහු රූප රාමු විධික්පරමය ලෙස හැඳින්විය හැකි අතර මෙහිදී කාචයේ කාච විවරය තුන් වතාවක් හෝ ඊට වැඩි වාරගණනක් විවෘතවීම හේතුකොටගෙන සංවේදකය රූපයට කිහිප වතාවක් නිරාවරනයවීම සිදුවේ. මෙම විධික්පරමය යොදාගනු ලබන ශිල්පක්යරමයන් කිහිපයක්ම ඇත. වඩාත් සුලභ ශිල්පක්ුරමය වන්නේ තනි රූප සංවේදකයක් පෙරනයන් තුනක් (රතු, කොළ සහ නිල්) සමඟ යොදාගනිමින් එකදිගට සංවේදකය ඉදිරියෙන් ගමන් කිරීමට සැලැස්වීමෙන් ආකලන වර්ණ පිලිබඳ තොරතුරු ලබාගැනීමයි. තවත් බහු රූප රාමු ශිල්පක්ීරමයකදී CCD තුනක් බයර් පෙරනයක් සමඟ යොදාගනු ලබන අතර මෙහිදී කාචයේ නාභීය තලය තුල සංවේදකයේ පිහිටීම වෙනස් කිරීම මඟින් ඉහල විභේදන බලයක් සහිත රූපයක් ලබාගැනීම සිදුකෙරෙයි. තුන්වන ශිල්පක්නරමය ඉහත ශිල්පක්රරම දෙකේම සංයෝජනයක් වන අතර එහිදී බයර් පෙරනය යොදාගනු නොලැබේ.
මෙම තුන්වන ශිල්පක්ුරමය ස්කෑන් කිරීම ලෙසින් හැඳින්වේ. එයට හේතුව නාභීය තලය හරහා සංවේදකය ස්කෑනරයක සිදුවන ආකාරයට චලනයවීමයි. සමහර අවස්ථාවන්හිදී මෙම ස්කෑන් කිරීම සම්පූර්ණ කැමරාව භ්ලරමණය කිරීමෙන් සිදුකරනු ලබයි. මෙවැනි ඩිජිටල් භ්්‍රමණ කැමරාවකට ඉතා ඉහල විභේදන බලයක් සහිත රූප ලබාදිය හැක.
ඉහත දක්වන ලද විධික්භරමයන්ගෙන් සුදුසු එකක් තොරාගැනීම බොහෝදුරකට විෂය වස්තුව මත තීරණය වේ. චලනය වෙමින් පවතින වස්තුවක් ඡායාරූපයට නැඟීමේදී ඒ සඳහා තනි රූප රාමු කැමරාවක් හැරෙන්නට වෙනත් කිසිවක් යොදාගැනීම නොගැලපෙනු ඇත. කෙසේවෙතත් ඉහල වර්ණ නිරවද්යටතාවය සහ විශාල ගොනු ලෙස ගබඩාකිරීම සිදුවීම හේතුවෙන් මෙන්ම පවත්නා ඉහල විභේදන බලයන් හේතුවෙන්ද ස්ථිතික වස්තූන් ඡායාරූපයට නැගීමේදී වානිජ ඡායාරූප ශිල්පීන් අතර ජනපි්ෙරයව ඇත්තේ බහු රූප රාමු කැමරාවන්ය.
මෑතකාලීනව තනි රූප රාමු කැමරාවන්හි සිදුවූ විශාල වෙනස්කම් සහ ගොනු සැකසීමේ කි්කරයාවලිය හේතුවෙන් CCD සහිත තනි රූප රාමු කැමරාවන් වානිජ ඡායාරූප ශිල්පය තුල පමණක් නොව සමස්ථයක් ලෙස ඩිජිටල් ඡායාරූප ශිල්පය තුලම ප්මරබල ස්්ථානයකට පත්ව ඇත. CMOS සංවේදක සහිත තනි රූප කැමරාවන්ද ප්සරචලිතව ඇත.

0 comments:
Post a Comment