This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, January 2, 2012

අලුත් බ්ලොග් සංස්කරණයන් අපට සිදු වන අවාසි . (Blogger Dynamic Views)




























සුබදවසක් හැමෝටම . ඕගොල්ලෝ හැමමෝම දන්නවා ඇති දැන් දැනට බ්ලොග්ගේර්  එක ඉදිරිපත් කරලා තියන අලුත්ම බ්ලොග් විලාසිතාව . මම නම්  එක දක්කින්න බ්ලොග් පරිහරණය කරන පුද්ගලයන්ගේ දස්කම් එක තැනකට හිරකිරීමක් වගේ . මේ අලුත්ම බ්ලොග් සංස්කරණයන් ලස්සනට ඔබේ බ්ලොග් අඩවිය පනනවා ඇති . නමුත් ඊට යටින් සිදුවන ක්‍රියාවලිය ඔව්න්ගම යහපත තක සිදුකල එකක් බව දැන් පැණි යන නවතම සිද්දීයි :) ඔව් ඔබ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කෙනක් නම් ඔබ දන්නවා ඇති දැනට බ්ලොග් අඩවියක් අපිට අවශ්‍ය පරිදි සකස් කර ගැනීම හැකියාව ඇති බව ,




ඒ කියන HTML / XML නව්‍යකරණය අස නැතිනම් ගොඩ නැගීමට (develop ) නව්‍යකරණය අස නැතිනම් ගොඩ නැගීමට දැනුමක් ඇති පුද්ගලින් තමන්ගේ බ්ලොග් අඩවිය ඉතම ඉහල මට්ටමික්න් පවත්වාගන යනවා ඔබ දැක ඇති ( උද :- ගිනිලිහිනියා ) එක නිසා තමි මම මෙතැනදී කිව්වා පුද්ගලයකුග හැකියාවන් මොට කිරීමක් සිදු වී ඇත බව . ( දැන් තිබන අලුත් විදියට ලස්සනක් තිබ්බට . වැඩ කාරයකට පලුවන් තමන්ගේ බ්ලොග් අඩවිය XMl තමන්ගේ බ්ලොග් අඩවිය වලින් සුපිරි ගනයේ එකක් කරන්න .නමුත් ඒ දෙය කරන්න නම් මේ අලුත් විදියන් බැහැ)

හරි දැන් අපි බලමු අපට මෙම අලුත් බ්ලොග් නවයකරණයන් සිදුවන පාඩු මොනවද කියල 

දැන් තිබන අලුත් බ්ලොග් ක්‍රමය Googel adsence වලට ප්‍රතිචාර දක්වන්න නෑ.

ඔව් එක ඇත්ත . බ්ලොග් අලුත් විදියට අපිට බැහැ අපේ Googel adsence ගිනුමන් දැන්වීම් බ්ලොග් අඩවිය හරහා පල කරන්න .


අලුත්ම උපාංග ඔබේ බ්ලොග් අඩවියට එකතු කිරීමට නොහැකිය (wights) .

එනම් නවතම බ්ලොග් ක්‍රමය ඔබෙට Page element නම් ඔප්තිඔන් එකක් ලබා නොදනු ඇති ..
එහනම් ඔබේ බ්ලොග් අඩවියක් පවත්වාගන යා කෙනක් නම් දැනටමත් තෙරන්න ඇති බ්ලොග් නව්‍යකරණයේ ඔබෙට සිදුවන අඩුපාඩු මොනාද කියල .....


ඔන්න මම මුලින්ම කිව්වා වගේම HTML option එකකුත් නැහැ.




Huawei E153. අන්ලොක් කරමු




















ලගදි රු2500 ට ඩයලොග් එකෙන් dongle එකක් දෙනවා. එක තමයි Huawei E153. දාන්න පුලුවන් ඩයලොග් සිම් ව්තරයි. වෙන සිම් දැම්මාම Unlock Code එක වත් ඉල්ලන්නේ නැති විදියට ඒකේ software එක වෙනස්කරලා.

Unlock කරගන්න අවශ්‍ය කස්ටිය මේ firmware එක බාගන්න.


E153U Firmware:




දැන් වෙන සිම් එකක් දාලා firmware එක උඩ right click කරලා Run as Administrator විදියට run කරගන්න. Firmware එක run කරන විට Dialog Mobile Partner එක close කර තිබියයුතුයි.


ඒක් පියවරක password එකක් ඉල්ලාවි. ඒ password එක මේ ලින්ක් එකට ගිහිල්ලා Flash Code එක දෙන්න.


මෙතන XXX තියෙන තැනට ඔබගේ IMEI NO එක දාන්න. IMEI NO එක dongle එකට දීපු පෙටිටියේ සහ dongle එක ඇතුලෙත් ගහලා ඇති.
පියවර ඔක්කෝම ඉවරවෙනකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න.

ඔන්න unlock කරා :D :D

ඉතාවැදගත්:

Firmware එක run කරන වෙලාවට computer එක shutdown නොවීමට වගබලාගන්න.

Unlock කරාම warranty ද නැතිවේ :( :(

Computer එකට කියලා කතා කරමුද??















මොකක්ද දන්නවද ඔයාලා computer එකට යම් කිසි වචනයක් type කරලා දුන්නාම ඒක computer එක විසින් ශබ්ද නගාකියවන පොඩි වැඩ කෑල්ලක්.
සමහර විට අහලත් ඇති ඔයාල මේක.
මේක කරන්න තියෙන්නෙ නෝට් පැඩ් එකෙන්
මුලින්ම ඔයාලා නෝට් පැඩ් එක open කරගන්න.ඊට ප්ස්සෙ මම  පහල කියලා තියන විදියට නෝට් පැඩ් එකේ ලියන්න.(copy කරලා paste කරන්න)

CreateObject("SAPI.SpVoice").Speak"Tharaka"

මේ විදියට type
කරලා computer_gender.vbs කියලා save කරන්න


ඊට පස්සෙ ඒක click කරලා run කරලා බලන්න මොකද වෙන්නෙ කියලා


ඔයාලට වෙනත් වචනයක් දෙන්න ඕන නම් මම දාලා තියන ka""Thඑක අයින් කරලා වෙන ඕන English වචනයක් දිලා save කරන්න පුලුවන්

ඩයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්(ඔනැම ඩොන්ගල් එකක් සදහා)
















හොදයි අද මම ඔයාලට කියන්න යන්නෙ සුපිරිම වැඩක්...
ඇත්තටම මෙක මට නම් රත්තරන් වලටත් වඩා වටිනවා..මොකද කිව්වොත් මම දැන් මාසෙකට 30Gb ++ ඩවුන්ලොඩ් කරනව...මෙක තියෙන විශෙසත්වය තමයි මෙකෙන් දැනට ඔයලාට සාමාන්ය වෙලාවට එන ස්පිඩ් එකට වඩා වැඩි ස්පිඩ් එකකින් ලිමිට් පැන්නම උනත් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.
.හැබැයි මෙක පොස්ට්පෙඩ් කනෙක්ශන් වලට විතරයි වැඩ කරන්නෙ..මෙක කරගන්න ක්‍රම ගොඩක් තිබ්බට මෙක තමා හරිම විදිය..:ඩ්

මෙකෙන් ඇත්තටම වෙන්නෙ ඔයලා ලිමිට් පැන්නට පස්සෙ ඩයලොග් එකෙන් ඔයලාගෙ ස්පිඩ් ලිමිට් කරාට එකෙන් ඔයාට වෙන හානිය වලක්වන එක..හරියට දැනට තියන ස්පිඩ් එක සෙව් කරල එක දිගටම use කරනව  වගෙ වැඩක්..හරි අපි බලමු මෙක කරන්නෙ කොහොමද කියල..මම ඔයාලට මෙක කියලා දෙන්නෙ එක්ස් පි වලට..නමුත් 7 වලටත් මෙය මෙ ආකරයටම වැඩ ..:)
((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras(Modem) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න මෙහෙම එකක් නැත්නම් බයවෙන්න එපා..එක වැඩිය හොදයි))ඔයාලා 7 USE කරනව නම් මෙන්න මෙකට ගිහින් බලන්න මෙකෙ තියෙන්නෙ 7 වලට මෙක කරන විදිය..:) http://ginilihiniya.blogspot.com/2011/12/for-windows-7.html

First Step(පලමු පියවර)
ඔබගෙ පරිගනකයෙ ඇති කොන්ට්‍රොල් පැනල් ඔපන් කරගන්න..
‍XP-Start-Control Panel
Windows 7-Orbit-‍Control Panel

XP


SECOND STEP(දෙවන පියවර)
‍XP-ඔබ ඔපන් කරගත් කන්ට්‍රොල් පැනල් හි ඇති Network Connetion යන්න ඔපන් කරගන්න...


Third Step(තෙවන පියවර)
‍XP-නෙට්වර්ක් කනෙක්ශන් වල ඇති ඩොන්ගලයට අදාල Local Area Connection එක මත right mouse button එක ක්ලික් කර එහි ඇති Properties මත ක්ලික් කරන්න
.
Fourth Step(හතරවන පියවර)
එවිට එන Local Area Connetcion Properties dialogue box එක තුල ඇති Internet  Protocol(TCP/IP) යන්න මත ක්ලික් කර එහි ඇති Properties යන්න ක්ලික් කරන්න..
Fifth Step(පස්වන පියවර)
එවිට එන Internet  Protocol(TCP/IP) dialogue box එකෙහි ඇති Use the following DNS Adresses යන්න ක්ලික් කර Preferred DNS Server යන ස්තානයට 208.67.222.222 යන්න ද, Alternate DNS Sever යන ස්තානයට 208.67.220.220 ද ඇතුලත් කර එහි ඇති Ok බට්න් එක ඔබන්න..
Sixth Step(හයවන පියවර)
ඉන්පසුව ඔබ බාවිතා කරන මොබයිල් පාට්නර් etc දමා අන්තර්ජලයට සම්බන්ද විමෙන් පසුව Start-Accessories-Cmd යන්න ඔපන් කර එහි තුල ipconfig/all යන්න ටයිප් කර එන්ටර් බට්න් එක ඔබන්න..ඔබට  එහිදි බොහො තොරතුරු ලැබෙන මුත් අන්තිමට DNS Server යන ස්තානයෙ 208.67.222.222 යන්න ලැබෙ නම් ඔබ ඉතාමත් දක්ශ ආකරයට DNS වෙනස් කිරිමක් කරනු ලැබුවා...මෙහිදි ගැට්ලු ඇති වෙතොත් අප වෙත ඉදිරිපත් කරන්න...:ඩ්

සැ.යු:-මෙය ඔබගෙ ලිමිට් පැනිමට පෙර සිදු කල යුතුය..
((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras((Modem)) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න))

මෙය වැඩ නොකරහොත් අදාල පියවර මදර්බොඩ් එකට අදාල Local Area Connection එකෙහිද DNS Change කර බලන්න..:ඩ් හරි ගියෙ නැත්තම් කියන්න..තැවි තැවි  ඉන්න එපා..පටස් ගාලා අහන්න...ලොවෙත් නැ..:) එලනෙ..!!!

තව ටිකෙන් කියන්න අමතක වෙනවා..මෙක ඔනිම නෙට්වර්ක් එකකට වැඩ..මම ටෙස්ට් කරෙ dialog යාලුවෙක් කිව්වා mobitel වලටත් වැඩ කියලා..:)
ඔයාලා 7 USE කරනව නම් මෙන්න මෙකට ගිහින් බලන්න මෙකෙ තියෙන්නෙ 7 වලට මෙක කරන විදිය..:) http://ginilihiniya.blogspot.com/2011/12/for-windows-7.html
කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොදෙ..:)

ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන විදිය..






















හොදයි..අපි අද බලමු හුවායි ඩොන්ගල් එකක් අන්ලොක් කරන විදිය.කලින් දවසක මම කියල දුන්න ඔයලට  ෆර්ම්වෙයර් අප්ඩෙට් කරන විදිය..එකත් බ්ලොග් ලිපි වල ඇති ඔන අය බලන්න.එකෙ තියනව ඔනම ඩොන්ග්ල් එකක් අන්ලොක් කරන විදිය..මෙක නම් බොහොම සරලයි..එ වගෙම කිසිම සොෆ්ට්වෙයර් එකක්  ඔනෙත් නැ.හැබඉ ඉතින් හුවායි විතරයි..කතා ඇති පල්ලෙහ තියනව කරන විදිය..
.


URL එකෙන් තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ. මුලින්ම අපි මොඩම් එකේ IMEI අංකය හොයාගන්න ඕනා. ඒක මොඩම් එකේ හරි ඇසුරුමේ හරි තියෙනවා. මේකේ අංක 15ක් තියෙනවා. ඉතිං ඒක හොයාගෙන(ඉමි එක හොයාගන්න කලින් ෆිර්ම්වෙයර් අප්ඩෙට් පොස්ට් එකෙ තියන සොෆ්ට්වෙයර් එක් බාවිත කල හැක), මෙන්න මේ විදියට

http://bb5.at/huawei.php?imei=(මෙතනට ඔයගෙ ඉම් නම්බ්‍ර් එක දාල එන්ට්‍ර් බ්ට්න් එක ඔබන්න)***************
(***************වෙනුවට ඔයාලගේ IMEI අංකය ටයිප් කරන්න.)

EX-:http://bb5.at/huawei.php?imei=350215215125125 මෙහෙම ඔබගෙ ඩොන්ග්ල් එකට අදාල ඉමි නම්බ්‍ර් එක ඇතුලත් කරන්න.ඉන්පසු එන්ටර් බ්ට්න් එක ප්‍රෙස් කරන්න
.

මේ විදියට ඕනෑම බ්‍රවුසර් එකක,ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න. ර්ට පස්සේ මේ විදියට අන්ලොක් කෝඩ් එක ඒවි.


ඉතින් දැන් හරි නේද? ඊට පස්සේ වෙන සිම් කාඩ් එකක් දාලා මොඩම් එක ගහන්න. එතකොට අන්ලොක් කෝඩ් එක අහනවනේ. දැන් එතනට අර ඉස්සෙල්ලා සයිට් එකේ ආපු අන්ලොක් කෝඩ් එක් ඇතුලත් කරන්න. දැන් අන්ලොක් කිරීම අවසාන.  ගැටලු මතුවෙ නම් වහා ඉදිරිපත් කරන්න..:පි

Skype Credit නොමිලේ













මේ දවස් වල රාවයක් යනවා ස්කයිප් එකෙන් නොමිලේ ක්‍රෙඩිට් දෙනවා කියලා.... අපිටත් ඉතින් නිකන් දෙනවා නම් ඔනේ කුණු ගොඩක් බාර ගන්නවානේ.. ඉතින් මමත් හොයලා බැලුවා මොකක් ද මේ හරුපේ කියලා!!ඉතින් මෙක ගැන ගොඩක් බ්ලොග් සටහන් හම්බුනා ඉංග්‍රිසි සහ සිංහල දෙකෙන්ම...ඉතින් මම එවා කියවලා බැලුවා... ඉතින් සිංහල එවා වල තිබුනා IP එක මාරු කරලා ගන්න පුලුවනි කියලා... මොකද එක ලංකාවට නිකන් දෙන්නෙ නැති නිසා.... දන්නවනේ ලංකාවට නිකන් දුන්නොත් දීලා ඉවර කරන්න බැහැ කියලා!!

ඉතින් මම කියවපු සිංහල බ්ලොගයෙ තිබ්බෙ Hot Spot Sheild එක භාවිතා කරලා IP එක මාරු කරන්න...ඇත්තමයි මට බ්ලොග් එකේ නම නම් මතක නැහැ හැබැයි ඔක්කොම හොඳට විස්තර කරලා තිබුනා.... ඉතින් මම කල්පනා කලා අපේ Real Hide IP එකෙනුත් උත්සහයක් දාලා බලන්න.. මොකද එක ADSL වලට හොඳට Support කරන නිසා..

Real Hide IP ලිපියට

ඉතින් මම මුලින්ම කලේ Fire fox බ්‍රව්සර් එකෙන්..... එකෙන් ටිකක් කෙස් වගේ නිසා මම Opera බ්‍රව්සර් එකෙන් කරන්න පටන් ගත්තා...ඔයාලත් Opera එකෙන් කරනවා නම් වඩා හොඳයි!!

හරි මුලින්ම එක කරගන්න!!! මම රට හැටියට භාවිතා කලේ United Kingdom , මොකද ඇමෙරිකාවේ IP Use වෙනවනේ හැම තැනම..Real Hide IP එකෙන් කැමති රටක IP එකක් ගන්න පුලුවන් කියන එකත් මතක තියාගන්න

දැන් මම බ්‍රව්සර් එක Open කරලා, Google.com එකට යන්න.... එතකොට Google UK එක Open වෙනවා නම් වැඩේ හරි!!එ කියන්නේ මෙකේ IP එක හරි කියලා.... සමහර අය කියයි What is my ip එකෙන් වගේ චෙක් කරන්න පුලුවන් නේ කියලා....එත් එකට වඩා මේක ප්‍රවෙසම්..

ඊලඟට ෆෙස්බුකියට ලොග් වෙන්න.... කලින් ලොග් වෙලා තිබුනා නම් වඩා හොඳයි

දැන් මේ පහල ලින්ක් එකට ගිහින් Like දාලා... එක Get Skype Credit ක්ලික් කරන්න


දැන් App එකෙන් ඔබට Skype Voucher නම්බර් එකක් දෙයි... හරිම ලෙසි හැබැයි හෙමිට සහ හදිසි වෙන්නෙ නැතිව පියවර ටික කරන්න

දැන් ඒ Skype Voucher Number එක පහල ලින්ක් එකට ගිහින්...තමන්ගෙ ස්කයිප් ගිණුමට බැර කරන්න.... විනාඩි 15ක් ඇතුලත ගෙවනවා කිව්වට විනාඩි 5න් ගිණුමට එනවා සහ ඊමෙල් පණිවිඩයක් එනවා..


හරියට කරන්න සහ කලබල නැතිව.... IP මාරු කලාට පස්සෙ පෙජ් එක ලොඩ් වෙන්නෙ නැති ප්‍රශ්ණයක් ආවොත් හෙමිට මුල ඉඳන් කරන්න...

මම නම් විහිලුවට වගේ Voucher 3ක් ගත්තා ෆෙස්බුක් Account 3කින්.........දැන් මේ බලන්නේ කාටද කතා කරන්නේ කියලා හික් හික් 

Thursday, December 29, 2011

◘ කෙල්ලනේ පරිස්සමින් ◘▬◘

◘▬◘ කෙල්ලනේ පරිස්සමින් ◘▬◘

◄..Pinhole කැමරා..►

මේ උත්සව සමයේ සාප්පු සවාරි යන අපේ ගෑණු ළමයින්ටයි මේ මතක් කිරීම. මේ රූපයේ පෙන්වා ඇති අයුරු pinhole කැමරා නම් ඉතා කුඩා කැමරා වර්ගයක් trial rooms තුළ සවිකොට ඔයාලා ඇඳුම් මාරුකරන විට ඒ දර්ශන වීඩියෝගත කරනවා කිව්වොත් ඔබ පුදුම වේවි නේද?

ඇත්තටම දැන් දැන් ඒ ප්‍රවණතාව බොහෝම වැඩි වෙමින් යන බැවින් ඔබ සියලු දෙනාම ඒ පිළිබඳව දැනුවත් කිරීමට සිතුවා.

•Pinhole කැමරා ඇත්දැයි පරීක්‍ෂා කරගන්නා අන්දම.
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
ඔබ trial rooms තුළට ඇතුල්වීමට පෙර ඔබගේ ජංගම දුරකතනයෙන් දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කරන්න. හැකිනම් ඉන්පසු ඒ තුළට ඇතුළුවී නැවත දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කරන්න. ඔබට එවිට දුරකතන ඇමතුමක් ලබාගත නොහැකි නම් ඒ තුළ pinhole කැමරාවක් ඇති බව සනාථ වේ.

මේ කැමරා ඇත්තේ trial rooms තුළ පමණක්ම නොවේ. පොදු වැසිකිලි තුළ, හෝටල් නාන කාමර තුළ පවා මේවා සඟවා තබා ඔබව වීඩියෝගත කිරීමට ඉඩ ඇති බව සිහිතබා ගන්න.

◄..2-way Mirrors..►

Pinhole කැමරා සේම තවත් භයානක දෙයක් දැන් trial rooms තුළ සවි කර තිබෙනවා. ඒ තමයි 2-way mirrors. 2-way mirrors යනු එම කණ්ණාඩියට පිටුපසින් සිටින අයෙකුට ඔබව පෙනෙන අතර ඔබට ඔවුන්ව නොපෙනීමයි. ඉතිං ඔබ එවන් කණ්ණාඩියක් ඉදිරිපිට සිට ඇඳුම් මාරුකලහොත් සිදුවන දේ පැහැදිළියි නේද?

•2-way Mirrors භාවිතා කොට ඇත්දැයි පරීක්‍ෂා කරගන්නා අන්දම.
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
ඔබ ඉදිරියේ ඇති කණ්ණාඩිය මත ඔබේ ඇඟිලි තුඩ තබන්න. එවිට එහි ඇතිවන ප්‍රතිබිම්භය සහ ඔබේ ඇඟිලි තුඩ අතර හිඩසක් පෙනෙන්නට තිබේ නම් ඒ සාමාන්‍යය කණ්ණාඩියකි. නමුත් එසේ නොවී ඔබේ ඇඟිලි තුඩ ඍජුව ප්‍රතිබිම්භයෙහි ගැටේ නම් එය 2-way mirror එකක් බව සනාථ වේ.

මේ දේ හැකිතාක් ඔබේ මිතුරියන් සමඟ බෙදාගෙන ඔවුන්වත් දැනුවත් කරන්න. ඔබේම සහෝදරිය, ඔබේම ආදරවන්තිය මේ දේට ගොදුරු විය හැකි බව සිහියට ගන්න.