This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, June 18, 2011

සිංහලකම

සිංහයා යනු එඩිතර සතෙකි 
සිංහලයා යනු විසකුරැ සතෙකි
මිනිසත්කමින් යුතු මිනිසුනි
ඔබට සදා ජය පතමි
පිවිසෙන්න අවසරයි මගේ නිවහනට

අපගේ අනුග්‍රාහක බවතුන්

රස ගුණ වඩවන පාන






















මෙන්න රියල් බඩුවක්!
Nikon D 3100


ප්‍රවේශමෙන් රිය පැදෙව්වා නම් නොවේ මෙවන් විපත්

පොසොන් වන්දනාවේ ගිහින්

ත්‍රිරෝද රිය ලොරියක ගැටී මාවතගම දී 6ක් මරු දකිති

පොසොන් වන්දනාවේ ගොස් ආපසු නිවෙස් බලා එමින් සිටි පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් මාවතගම නගරයේ දී වැලි ලොරියක ගැටීමෙන් හයදෙනෙක් ඊයේ ජීවිතක්ෂයට පත්වූහ. හතර දෙනකු මාවතගම රෝහලේ දී මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා කුරුණෑගල රෝහල කරා ගෙනයමින් සිටිය දී මියගොස් ඇත. මේ ඛේදවාචකය සිදුව ඇත්තේ ඊයේ අලුයම 4.00ට පමණ මාවතගම මැදි මහ විදුහල ඉදිරිපිට දීය.
මියගොස් ඇත්තේ ගලගෙදර හතරලියද්දේ එල්. ආර්. ලලිත් කුමාර (21) (හමුදා සෙබළෙකි) රත්නකුමාරි මැණිකේ (45) රුවන් කුමාර හේරත් (20) එච්. එම්. හේමලතා මැණිකේ (45) වසන්තා පුෂ්පකුමාරි (40) සහ ලක්මාල් අතපත්තු (12) යන අයයි. පාන්දර 4.00 විතර විශාල ශබ්දයක් ඇසුණා. පාරට දුවලා බැලූ විට ටිපර් එකක, ත්‍රී වීලර් එකක් හැපී තිබෙනවා දැක්කා. අපි තුවාල වූ අය මාවතගම රෝහලට යැව්වා. සිද්ධිය ඇසින් දුටු ගම්වාසීහු අප සමඟ කීහ.
කුරුණෑගල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (අපරාධ ස්ථාන පිළිබඳ) ඒ. එම්. ජී. අතපත්තු, උප පොලිස් පරීක්ෂක ජයතිලක, මාවතගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. පී. එස්. ජයලත්, පොලිස් පරීක්ෂක එච්. එම්. බණ්ඩාර, පො. සැ. 27436 වසන්ත යන මහත්වරු අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වයි. මේ අයුරින් පසුගිය වසරේ පොසොන් වන්දනාවේ ගිය එකම පවුලේ 7ක් කුරුණෑගල දැදුරුඔය පාලම මතදී අනතුරට පත්වීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.

Friday, June 17, 2011

මිහිදු හිමියන් වැඩි අපේම රට

සතියේ පුවත් අටුවාව

කතක් ගැබිනියක් කළැයි චෝදනා ලැබූ තරුණයන් දෙදෙනාගේ මවට දඩුවම් දීලා

අසල්වාසී විවාහක කාන්තාවක සමඟ යහන් ගතවීම හා ඇය ගැබිනියක වීම සම්බන්ධයෙන් චෝදනා ලත් පාකිස්තාන ගැමි තරුණයන් දෙදෙනකුගේ මව නිරුවත් කොට බලහත්කාරයෙන් ම ඇය ගම්මානය පුරා ඇවිද්දවීමේ සිද්ධියක් වාර්තා වී ඇතැයි පොලීසිය පෙරේදා ප්‍රකාශ කළේය. පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරින් කි. මී. සීයක් උතුරින් පිහිටි නීලෝර් බාලා ගම්මානයේ ඇති වූ මේ සිද්ධියේ දී අසල්වාසී මොහමඩ් සල්මන් අදාළ කාන්තාවගේ පුතුන් සිය බිරිඳ සමඟ යහන් ගත වී අතැයි සැකකර තිබිණ.
කෝපයට පත් සල්මන් සිය සොයුරා සමඟ අදාළ පුද්ගලයන් වන රාසිඩ් හා කාසිම් යන දෙදෙනා සොයා ගිය ද ඒ වන විට ඔවුන් නිවසින් පලාගොස් තිබිණ. නිවසේ සිටියේ ඔවුන්ගේ මව පමණි. මෙහිදී සල්මන් හා ඔහුගේ සොයුරා එම කාන්තාව එළියට ඇද ඇගේ ඇඳුම් සියල්ල ඉරා දමා නිරුවත් වූ ඇය බලහත්කාරයෙන් පාර පුරා ඇවිද්දවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු පැමිණිලි නොකළ ද අසල්වාසීන් ගෙන් ලත් තොරතුරු පදනම් කර ගනිමින් ඔවුන් නඩුවක් පවරා තිබේ.සල්මන්ලා අත්අඩංගුවට ගත් පොලීසිය දැන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යන බව සඳහන්ය.


චිලී ගිනි කන්ද ඉදිරි දිනවලදී තවත් ප්‍රබල විදාරණයන්ට ගොදුරු වන ලකුණු

භූ විද්‍යාඥයෝ අනතුරු අඟවති

දකුණු අමෙරිකාවේ සිට ඔස්ට්‍රේලියාව දක්වා ගුවන් ගමන්වලට මහත් බාධකයක් ව පවතින බියකරු අළු වළාවකට මුල් වූ චිලී ගිනි කන්ද ඉදිරි දිනවලදී තවත් ප්‍රබල විදාරණයන්ට ගොදුරු වනු ඇති බවට භූ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ. දකුණු චිලියේ ඇන්ඩීස් වැටියේ පිහිටි පුයේහුයේ ගිනිකන්ද විදාරණය වීම ඇරඹුණේ ඉකුත් 4 වනදාය. ඉන් නිකුත් යමහල් අළු කිලෝමීටර 8 ක් උසට අහසට නැඟී ඇත. එහි මධ්‍යස්ථ විදාරණයන් සිදුවිය හැකි තත්ත්වයක් පවතින බව පැවසී ඇත. මෙය චිලි, ආර්ජන්ටිනා, උරුගුවේ, පැරගුවේ, දකුණු බ්‍රසීලය මෙන්ම ඔස්ට්‍රේලියාව වැනි රටවල ගුවන් සේවාවන්ට අසුබ ආරංච්යක් වන්නේය.
මේ රටවල මගීන්ට ගුවන් ගමන් වෙනුවට ගොඩබිම් හෝ මූදු මාර්ග යොදා ගැන්මට සිදුවනු ඇත. චිලී අළු වලාවේ බලපෑමට ගොදුරු වූ මිලියන ගණන් ජනතාව අතරට පසුගිය අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් ද එක්ව තිබිණ. දෙවන ධුර කාලයක් සඳහා වන අපේක්ෂත්වය ට සහාය ලබාගැන්ම පිණිස ලතින් අමෙරිකානු සංචාරයක යෙදී සිටින ඔහුට මෙම අළු වලාව නිසා ආර්ජන්ටිනාවේ සිට උරුගුවේ වෙත යාමට සිදුවූයේ යාත්‍රාවකිනි. කොලොම්බ්යාවේ සිට ආර්ජන්ටිනාව දක්වා ගුවනින් පැමිණි ඔහුට කිලෝමීටර 645 ක් දුර බසයෙන් ගමන් කිරීමට ද සිදුව තිබුණු අතර, එය ඔහුගේ 67 වන උපන් දිනය වීම ද විශේෂත්වයක් විය. පේරු නව ජනාධිපති ඔලන්ටා හියුමාලාට ද ආර්ජන්ටිනා ජනාධිපතිනිය හමුවීම සදහා මූදු මාර්ගය යොදා ගැන්මට සිදුව ඇත්තේද එදිනමය.
.


ඉරානයෙන් චන්ද්‍රිකාවක් උඩු ගුවනට

ඉරානය පෙරේිදා රසාද්-1 (නිරීක්ෂක-1 ) නම් චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස අභ්‍යවකාශ ගත කළ බව එරට අල් අලාම් රූපවාහිනියෙන් ප්‍රකාශ වී තිබේ. සෆීර් රොකට්ටුවකින් උඩු ගුවනට විදින ලද එම චන්ද්‍රිකාව පෘථිවියෙන් කිලෝමීටර 260 ක් ඉහළ කක්ෂයක පිහිටන ලද බවත් ඉන් පෘථිවිය ඡායාරූප ගත කළ හැකි බවත් ප්‍රකාශ කර ඇත. පැය 24 කට වරක් 15 වතාවක් පොළව වටා යන මෙම චන්ද්‍රිකාව දෙමසක කාලයක් පවතිනු ඇති බව සඳහන්ය. 2009 දී පළමුවරට චන්ද්‍රිකාවක් ගුවන් ගත කළ ඉරානය 2010 දි කුඩා සතුන් කීප දෙනකු උඩු ගුවනට යවන ලදී.
ඉකුත් පෙබරවාරියේ දී ඉරාන ජනාධිපති මොහමඩ් අහමදීන්ජාඩ් විසින් එරට නිෂ්පාදිත නව චන්ද්‍රිකා මූලාකෘති 4 ක් විවෘත කළේය. ඒවා 2012 මාර්තු මාසයට කලින් අභ්‍යාවකාශ ගත කරන බව ඔහු කියා තිබේ. තවද 2020 වන විට මිනිසකු උඩු ගුවනට යැවීමට අරමුණු කර ගෙන ඇති බවද ඔහු කීවේය. ඉරාන අභ්‍යවකාශ වැඩපිළිවෙළේ මුවාවෙන් ඔවුන් න්‍යෂ්ට්ක යුද ශීර්ෂයන් ගෙනයා හැකි මිසයිල නිෂ්පාදනය කරනු ඇති බවට බටහිර ලෝකය සැක පහළ කර ගෙන ඇතත් ඉරානය පවසන්නේ ඔවුන්ගේ අභ්‍යවකාශ හා න්‍යෂ්ටික වැඩපිළිවෙල මුළුමනින්ම සාමකාමී වුවක් බවය.
.


මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ අමෙරිකාවට

හොර රහසේ මත්ද්‍රව්‍ය මිනිසුන් ගෙනයන්න උමං 150 ක් යොදාගෙන


එක්සත් ජනපදයේ මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ එක්සත් ජනපදයට නීතිවිරෝධීව මිනිසුන් ගෙන ඒමට හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගෙන ඇති උමං 150 කට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන තිබේ. මින් සමහරක් දසක දෙකකට වැඩිකාලයක් තිස්සේ භාවිතයට ගෙන ඇති බව බලධාරීහු කියති. වර්ෂ 1990 දී පළමුවැනි වාර්තාගත උමඟ සොයාගැනීමෙන් පසු නීතිවිරෝධී උමං තැනීම වර්ධනය වී තිබෙන බවත් එතැන් පටන් ඉදිවුණු උමං 154 ක් දැන් සොයාගෙන ඇති බවත් පවසන එක්සත් ජනපද සංක්‍රමණික හා රේගු බලාත්මක අංශය ඉන් එකක් හැර අන් සියල්ලම මෙක්සිකෝව සමඟ පවත්නා නිරිතදිග දේශසීමාවේ පිහිටි බව සඳහන් කර ඇත.
පසුගිය කාලයේදී මෙම උමං සංඛ්‍යාවෙන් පමණක් නොව ඒවායේ පවත්නා පහසුකම් අතින් ද වර්ධනය වී තිබේ. මේවායින් අඩක්ම පිහිටා ඇත්තේ එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තය හා මෙක්සිකෝවේ බජා කැලිෆෝර්නියා නෝටේ ප්‍රාන්තය ඔස්සේය. මේ අනුව නීති විරෝධී උමං තැනීම තහනම් කෙරෙන 2007 දී සම්මත කැර ඇති නීති පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව පැවසී තිබේ. සොයාගත් උමං සමහරක් ඉතා රළු ස්වභාවයකින් යුක්ත අතර සෙසු ඒවා මනාව සකසා ඇත්තේ අභ්‍යන්තර රේල් මාර්ග හා වාතාශ්‍ර පද්ධති සහිතව බව සඳහන්ය.
.







ලංකාවෙ අඩුම මිලට ඡායාරෑප දෙන්නේ අපි විතරයි

අමතන්න අපව
ප්‍රියංක පොටෝ-077-0317141

Thursday, June 16, 2011

කැමරා මිල මෙන්න

NIKON CAMERAS………………….
D90 Digital SLR Camera with Nikon AF-S DX 18-105mm lens $700
Nikon D3000 Digital SLR Camera with Nikon AF-S DX 18-55mm lens $400
Nikon D5000 Digital SLR Camera with Nikon AF-S DX 18-55mm lens $600
Nikon D300S Digital SLR Camera (Body Only) $900
Nikon D40 Digital SLR Camera with Nikon AF-S DX 18-55mm lens $360
Nikon D700 Digital SLR Camera with Nikon AF-S VR 24-120mm lens $1600
Nikon D3X Digital SLR Camera (Body Only) $5000
Nikon D3s Digital SLR Camera (Body Only) $3200
Nikon D200 Digital SLR Camera (Body Only) $650
Nikon Coolpix P6000 13.5 MP Digital Camera (Black) $350
Nikon D60 Digital SLR Camera with Nikon AF-S DX 18-55mm lens $450
Nikon D300 Digital SLR Camera (Body Only) $1200
Nikon Coolpix 5700 5 MP Digital Camera (Black) $460
Nikon D80 Digital SLR Camera with Nikon AF-S DX 18-135mm lens $650
Nikon Coolpix S4 6 MP Digital Camera $340
Nikon Coolpix P5000 10 MP Digital Camera $250
Nikon D70s Digital SLR Camera with Nikon AF-S DX 18-70mm lens $600
Nikon Coolpix 8400 8 MP Digital Camera $460
Nikon DigiScope 8.1 Photo Package 8.1 MP Digital Camera $450
Nikon Coolpix 8700 8 MP Digital Camera $450
Nikon D50 Digital SLR Camera with Nikon AF-S DX 18-55mm lens $1100
Nikon Coolpix 5000 5 MP Digital Camera (Black) $500
Nikon D40x Digital SLR Camera (Body Only) $500
Nikon Coolpix 8800 8 MP Digital Camera $750
CANON CAMERAS…………….
Canon PowerShot SX20 IS 12.1 MP Digital Camera (Black) $280
Canon EOS Rebel XS Digital SLR Camera with Canon EF-S 18-55mm IS $340
Canon EOS Rebel T1i Digital SLR Camera with Canon EF-S 18-55mm IS lens $600
Canon PowerShot S90 10 MP Digital Camera $280
Canon PowerShot G11 10 MP Digital Camera $340
Canon EOS 7D Digital SLR Camera with Canon EF 28-135mm IS lens $1400
Canon EOS 50D Digital SLR Camera with Canon EF 28-135mm IS lens $800
Canon EOS 5D Mark II Digital SLR Camera with Canon EF 24-105mm IS lens $2600
Canon EOS Rebel XSi Digital SLR Camera (Body Only – Black) $400
Canon PowerShot SX1 IS 10 MP Digital Camera $ 430
Canon EOS Rebel T2i Digital SLR Camera with Canon EF-S 18-55mm IS lens $600
Canon PowerShot SX210 IS 14.1 MP Digital Camera (Black) $280
Canon EOS 1Ds Mark III Digital SLR Camera (Body Only) $4000
Canon PowerShot G10 14.7 MP Digital Camera $300
Canon EOS 1D Mark IV Digital SLR Camera (Body Only) $3000
Canon PowerShot SX10 IS 10 MP Digital Camera $300
Canon PowerShot SD870 IS Digital ELPH 8 MP Digital Camera $430
Canon PowerShot G9 12.1 MP Digital Camera $400
Canon EOS Digital Rebel Digital SLR Camera with Canon EF-S 18-55mm $400
Canon EOS 20D Digital SLR Camera with Canon EF-S 18-55mm lens $980
Canon EOS 30D Digital SLR Camera (Body Only) $700
Canon EOS Digital Rebel XT Digital SLR Camera (Body Only – Black) $350
Canon EOS Digital Rebel XTi Digital SLR Camera with Canon EF-S 18 $650
Canon EOS 40D Digital SLR Camera with Canon EF 28-135mm IS lens $1000