This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, June 21, 2012

කැමතිද පෙන් (USB FLASH DRIVE) එක රැම්(RAM ) එකක් විදියට හදාගන්න

ඔන්න යාලුවනේ අලුත් අවුරුද්දට මගෙන් තෑග්ගක්  ඔයාලට එළකිරි වැඩක් ගේනවා මොකද්ද දන්නවද ඔයාලගේ computar එකට පෙන් එකකින් රැම් එකක් කරන විදිය කියල දෙන්න ඔන්න එහෙනම් පහලට කියවන්නකෝ  මූලිකව මේ ගැන මම හැඳින්වීමක් කරන්නම්...මෙහෙමයි..මේකෙන් වෙන්නේ ඔයාලගේ Flash Drive එක Virtual රැම් එකක් විදිහට පරිඝනකයට සම්බන්ද කිරීමයි..මෙයින් ඔබට පරිඝනකයේ කාර්‍යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්..

අවෂ්‍යතා...

1) 512MB හෝ ඊට වැඩි අගයක Flash Drive එකක්..
2) එමෙන්ම මේ සඳහා ඔබ භාවිතා කරන Flash Drive එක ReadBoost තාක්ෂණයට අවෂ්‍යය අවම Data Transfer rate එකේ හෝ එයට වැඩි අගයක තිබිය යුතුය.
3) වින්ඩෝස් XP,Vista,7 ස්ථාපිත කර ඇති පරිඝනකයක් විය යුතුය..

Windows XP සඳහා..

1)පියවර- පළමුව Flash Drive එක පරිඝනකයට සම්බන්ධකර එය Format කරන්න..පසුව එය "Ram Drive" ලෙස රී නේම් කරන්න.(හඳුනා ගැනීමේ පහසුව සඳහා).

2)පියවර-ඉන්පසු My Computer අයිකනය මත Right Click කර Properties වලට යන්න.දැන් එහි Advanced ටැබ් එකේ ඇති Performance හි Settings බොත්තම ඔබන්න..

3)පියවර- එවිට විවෘත වන Performance Options බොක්ස් එකෙනුත් Advanced කියන ටැබ් එකට ඇතුල්වී Virtual Memory යටතේ ඇති Change බොත්තම ඔබන්න.එවිට Virtual Memory Box එක විවෘත වනු ඇත..

4)පියවර-දැන් එහි ඉහලින්ම Drive යටතේ අප කලින් "Ram Drive" ලෙස රී නේම් කරගත් Flash Drive එක සිලෙක්ට් කරලා Custom Size කියන එක තෝරගන්න...

5)පියවර-ඉන් පසු එහි ඇති Initial Size & Maximum Size කියන දෙකටම එකම අගයක් ලබා දෙන්න.ඒ කියන්නේ ඔයාලට Virtual Memory කොච්චර ඕනද කියලා කැමති ගානක් දෙන්න..(හැබැයි කැමති ගානක් කිව්වට පෙන් එකේ Size එකටත් වඩා ලොකු ගානක් නම් දෙන්න එපා..එහෙම කරොත් නම් අනිවා අම්මි ගහයි හොදේ..ඒ වගේම ඔයාලගේ MotherBord එකේ රැම් එක වැඩි කරන්න පුලුවන් උපරිමයක් ඇතිනේ..අන්න ඒ උපරිමයට වඩා වැඩි වෙන්න දෙන්නත් එපා..)

6)පියවර-ඊට පස්සේ "SET" කියන බොත්තම ඔබන්න..ඊලගට තියෙන්නේ OK කරන එක.එතකොට ඔන්න ඕකේ වෙන්න ටික වෙලාවක් ගනියි..(ඒ ගොල්ල කිව්වට අපිට ඉවසීමක් නෑ කියලා...ටිකක් ඉවසන්න වෙනවා මෙතනදි )..

7)පියවර- ඔන්න දැන්වීමක් එයි පරිඝනකය නැවත පනගන්වන්න(Restart) කරන්න කියලා...හදිස්සි වෙන්න එපා..ඒක OK කරන්න..දැන් අපි විවෘත කරලා තියෙන හැම Window එකක්ම Apply-->OK කරන්න...Apply නැති ඒවට නිකම්ම OK කරන්න..Close බොත්තම පැත්තට නම් මවුස් පොයින්ටරේ යවන්නවත් එපා....

8)පියවර-ඔහොම කරගෙන ගියාම අවසානෙට අපෙන් අහනවා දැන් Restart කරන්නද කියලා..ඔව්..ඔන්න..දැන් Restart දෙන්න... 

Windows Vista,7 සඳහා..

මේ OS වලනම් මේක කරන්න හරිම ලේසියි..

1)පියවර- Flash Drive එක පරිඝනකයට සම්බන්ඳ කරලා Format කරන්න..දැන් කලින් වගේම ඒක Rename කරන්න "Ram Drive" කියලා...

2)පියවර-දැන් ඒ Ram Drive එක උඩ Right Click කරලා එකේ Properties වලට යන්න..ඊට පස්සේ ReadyBoost කියන ටැබ් එකට යන්න..(මේ ReadyBoost කියන ටැබ් එක ඔබේ පරිඝනකයේ දකින්න නොමැති නම් ඊට හේතුව තමා මම අර අවෂ්‍යතා වල 2 වෙනියට කියලා තියෙන්නේ)

3)පියවර- ඊට පස්සේ Use This Device කියන එක තෝරලා කලින් කිව්ව වගේම ඔයාලට කැමති අගයක් දෙන්න..ඊට පස්සේ OK කරන්න.

WEB CAM එකෙන් ඔන්න දැන් CCVTV CAM එකක් ඔයාලට

යාලුවනේ මම ඔන්න සෙට් උන අලුත් වැඩකට කැමතිද රුපියල් 400 වගේ සුළු මුදලකින් ගෙදරට ccv tv cam ටිකක ගෙදරට හයි  කරන්න ඔන්න එහෙනම් ක්‍රමේ කරලා බලමු මේක තම web cam එකකින් spying cam එකක් විදියට වැඩ කරන එක තම කරන්න යන්නේ 

  Software එකේ නම තමා Vitamin d Video 
මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක ! තව ඒව ඇති !
             
                           මෙන්න Vitamin d Video ලින්ක් එක බාගන්න 

 හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක Install කර ගන්න එක !
 දැන් ඉතින් ඕක දිහා බල බලා ඉන්නේ නැතුව  Install කරන්න 

 මේක Install කරාට  පස්සේ මේවිදියට තම එන්නේ මේක පහලට ගහින් බලන්න 
මේක කොච්චර සුපිරිද කිව්වොත් ! web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙමේ  move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා ! පට්ට කියන්නේ උපරිමයි !

 motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා ! දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ vedio clip එක එක clip එකක් විදියට save වෙන නිසා !

 අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා ! උදාහරනයක් විදියට අපිට ඕනේ නම් පුළුවන් cam එක ඉස්සරහින් නෙවේ cam එකේ Record වෙන video එකේ එක ප්‍රදේශයක විතරක් වෙන motions detect කරන්න කියලා දෙන්න පුළුවන් !
      
Wednesday, June 20, 2012

ලොව විශිෂ්ඨතම පිරමීඩය වූ සමණොල ගිර(අභිරහස්)

(මේ ලිපි පෙලේ ඇති කරුණු වල සත්‍යය අසත්‍යය භාවය පිළිබඳ තීරණය ඔබට භාර කරමු)

හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් විය හැකි යැයි සිතූ ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. හෙළයා පිළිබඳ එලෙස සිතන්නට හේතු වූ කාරණාද නැතුවා නොවෙයි. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු 51 වැනි ජනපදය පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.

අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව වර්ග හය දහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත් වන බව මේ වනවිට සොයාගෙන හමාරය. රාවණ පරපුර නැතහොත් සූර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ ඇල්නිලම් යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී. ඇල්නිලම් තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි.

අදින් වසර දසදහස් ගණනකට පෙරදී මෙම බඳ පටියේ පිහිටි තරු නැතහොත් ග්‍රහලෝක තුන ත්‍රිකෝණයක අයුරින් පිහිටා තිබුණි. අද වනවිට ඇල්නිලම් ග්‍රහලොව දෙපසින් පිහිටි ග්‍රහලෝක දෙකේ චුම්භක බලය මත එක පෙළකට පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

මෙම ත්‍රිත්ව ග්‍රහලෝක තුළ එකම ජීවී විශේෂයක ජනපද පිහිටි අතර එක්වරම ප්‍රබල පිටසක්වළ ආක්‍රමණයකට ඔවුනට මුහුණ දීමට සිදුවිය. දිගින් දිගට පැවති මෙම ආක්‍රමණකාරී තත්ත්වයන් මත එම ග්‍රහලෝකවල පරිසර පද්ධතිය බොහෝසෙයින් බිඳවැටුණි. ඇල්නිලම් ග්‍රහලොවේ පරිසර පද්ධතිය පෘථිවි පරිසරයට වඩා වසර හැටකින් පමණ ඉදිරියෙන් පවතී. එසේම එය මියදෙමින් පවතින ග්‍රහලෝකයක් බවට පත්ව ඇත.

ඇල්නිලම් ග්‍රහලෝක වැසියෝ(බුදු බණට අනුව ආහස්වර දෙව්ලොව) තම බිඳ වැටෙන ග්‍රහලොව රැකගැනීම උදෙසා නව ක්‍රමවේද සෙවූහ. හෙළ රාවණ පරපුර බිහිවන්නේ එලෙසය. පෘථිවිය යනු ජීවී ග්‍රහලොවක් වුවත් දියුණු ජීවී පරපුරක් සිටියේ නැත. ඩයිනෝසර් වැනි මාංශ භක්‍ෂක අති විශාල ජීවීන් විනාශ කර දැමීමට ඇල්නිලම් නම් පිටසක්වල ජීවීහු කටයුතු කලේ දැවැන්ත න්‍යෂ්ඨික පිපිරීමක් සිදු කිරීමෙනි. මෙම පිපිරීමෙන් ජීවී විශේෂ බහුතරයක් විනාශ වී ගිය අතර ඉන් වත්මන් ඇමර්සන් ප්‍රදේශය අශ්‍රිතව වෙසෙන සත්ත්ව විශේෂ බොහොමයක් සුරක්‍ෂිත විය.

මෙම ඉතිරි වූ ජීවීන්ගෙන් තෝරාගත් සත්ත්ව විශේෂයක ජාන මඟින් නව මිනිස් විශේෂයක් බිහිවිය. ඒ අද අප කතා කරන පෘථිවිවාසීහුය. ඇල්නිලම් පිටසක්වල ජීවිහූ තම පෘථිවි ශිෂ්ඨාචාර ගොඩනැගීමේ ක්‍රියාන්විතයේ මූලස්ථානය ලෙසින් පවත්වාගෙන ගියේ හෙළ දීපයයි. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ එකළ භූමි පිහිටීම අනුව පෘථිවියේ මධ්‍යය ලක්‍ෂය හෙළ දේශය තුළ පිහිටීමයි.

අනෙක් කරුණ වූයේ හෙළ ද්වීපය තුළ ඉහළට හා පහළට ශක්තිය ගමන් කරනා විශ්ව බල කේන්ද්‍ර දෙකක් පැවතීමයි. මේ හරහා විශ්වයේ සිට පැමිණෙන යානා වලට ලේසියෙන් පැමිණීමට හැකි වීමත්, පිටව යනවිට ලෙහෙසියෙන් පිටව යාමට හැකියාව පැවති බවටත් විශ්වාස කෙරේ.

හෙළ රාවණ පරපුර යනු එලෙස බලන කල ඇල්නිලම් ග්‍රහලොවේ සිට පැමිණි ජීවීන්ගේ ව්‍යාප්තියකි.

හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය හරහා ලොව පුරා ශිෂ්ඨාචාර ගොඩනැඟුණු බව පෙර රාවණ ලිපි වලින් අප කතා කලෙමු. පෘථිවිය ජනාවාස වීම හා මිනිස් පරිණාමවාදය පිළිබඳ මෙතෙක් පැවති මතවාදයන් බිඳ වැටී වෙනස්ම කතාන්තරයක් කරළියට පිවිස ඇත.

මේ කතාවට පදනම සැකසෙනුයේ ලොව බලවත් රටවල් පහ එක්ව හොරරහසේ පවත්වාගෙන යන පිටසක්වල ජීවින්ගේ සබඳතා පිළිබඳ තොරතුරු සාමාන්‍යය මිනිසුන් වෙත ගලා ඒමත් සමඟය.

පිටසලක්වල ජීවින් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වුනු මුල් කාල වකවානු වල විශ්වයට පණිවුඩ යවමින් ඔවුන් හා සබඳතා ගොඩනැඟීම්ට උත්සහ ගත් ඇමරිකාවේ ඒරියා 51 පරීක්‍ෂක කණ්ඩායම් අවදානමක්ද අතට ගෙන කටයුතු කළහ. ඒ විනාශකාරී පිටසක්වල ජීවී කාණ්ඩයක් පැමිණියහොත් යන ගැටලුවය. ඒ සඳහා පරමාණු අවි භාවිතා කල හැකි වේ යැයි සිතා පෘථිවි කක්‍ෂයට ඔවුන් පිවිසෙන අවස්ථාවේදීම පුපුරුවා හැරීම ඒරියා 51 කණ්ඩායම් වල ඉලක්කය විය. එහෙත් එය මහා විහිළුවක් බව ඔවුනටම පසක් වූයේ ආලෝක වර්‍ෂ ගණනක් පැමිණීමට තරම් දියුණු තාක්‍ෂණයක් සහිත ජීවී විශේෂයකට පරමාණු ශක්තිය යනු රතිඤ්ඤාවක් තරම්වත් වැදගත් නොවන දෙයක් බව පසක් වීමත් සමඟය.

මිනිසා යනු කෘතීමව නිපදවූ ජීවියකු බව අද විද්‍යාව විසින් පිළිගෙන හමාරය. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ විද්‍යාවේ සාමාන්‍යය නියමයන්ට අනුව එකකට එකක් සම්බන්ධ වෙමින් ජීවින් තුළ පරිවර්තනය සිදු වුවත් මිනිස් පරිණාමය තුළ අවස්ථා දෙකක් අතුරුදන්ව පැවතීමය. එසේනම් යම් සත්ත්ව විශේෂයක පරිණාමය යම් දියුණු ජීවීන් පිරිසක් විසින් වෙනස් කර පැවතිය යුතුය. මෙම හේතුව මත ඇමරිකාවේ ඒරියා 51 කණ්ඩායම් හා පිටසක්වල ජීවීන් සමඟ කළ සංවාද හරහා මෙතෙක් ගැටලුවක්ව පැවති බොහෝ තොරතුරු ටිකෙන් ටික එළිවන්නටද විය.

හෙළ අධිරාජ්‍යය මුල් කර ගනිමින් ලොව පුරා ජනපද හතක් ගොඩ නැංවීය. මෙම ගොඩ නැංවූ ජනපද වල පාලනය ගෙනයාම සිදුවූයේ ඇල්නිලම් ග්‍රහලෝකවාසීන්ගේ මුල්වීමෙනි. අප දෙවිවරු ලෙස පිළිගත්තේ ඔවුන්වය. ඔවුනට පහළින් තම රාජ්‍යය ව්‍යාප්තිය සහ ඇල්නිලම් ග්‍රහලොවේ ජීවත්වන පිටසක්වල ජීවින්ගෙන් දීර්ඝායුෂ වෙනුවෙන් නිපදවන ලද මිනිසුන් නම් සත්තව විශේෂය විය. මිනිසුන් නිර්මාණය කිරීමේදී ඔවුන් තුළ ඇති ඇති කරන ලද වේගවත් ව්‍යාප්තියට අදාල හෝ(ර්)මෝන වෙනස්කම් හේතුවෙන් අති වේගයෙන් ලොව පුරා මිනිසුන් ව්‍යාප්ත විය.

රාවණ පරපුරට අයත් ප්‍රබල බලගතු ආයුධයක් මෙන්ම රාජ්‍යය සංකේතය ලෙසින් සැලකූ දම් පැහැ ආලෝකයක් නිකුත් කරන කුඩා ප්‍රමාණයේ චන්ද්‍රහාස් ලෙසෙන් හැඳින්වෙන කඩුවද මෙම ප්‍රධාන ජනපද හත උදෙසා ලබාදුන් රාජ්‍යය සංකේත හතයි. පෘථිවිය ඇල්නිලම් ග්‍රහලොව යටතේ පාලනය වූ ග්‍රහලොවක් බැවින් මෙහි පාලන ඒකක ගෙන ගියේ එම ග්‍රහලොවේ නියෝජිතයින් මඟිනි. මායා, මිසර, පේරු ආදී ශිෂ්ඨාචාරවල මෙන්ම බොස්නියා ශිෂ්ඨාචාරවලින් හමුවූ පිරමීඩ වලද මෙම කඩුවල රූප සටහන් දැකගත හැකිවෙයි.

සෑම ශිෂ්ඨාචාරයක් තුළම ඔවුන් විශේෂිත පිරමීඩ 3ක් ගොඩ නැඟූහ. ගීසා පිරමීඩ මෙලෙස ඉදිකළ පිරමීඩ වලින් ලොව ජනප්‍රියතම පිරමීඩ ත්‍රිත්වයයි. මෙම පිරමීඩ වල පිහිටීමත් ඔරායන් බඳපටියේ ග්‍රහලෝකවල පිහිටීමත් එකිනෙකාට සමාන වේ. (තරු තුනේ ඡායාරූපයක් පිරමීඩ මත තැබූ විට පිරමීඩ වල මධ්‍යය ලක්‍ෂය මත පිහිටයි.) ගීසා පිරමීඩ මෙන්ම බැබිලෝනියානු ශිෂ්ඨාචාරය ගුවනින් ආ හෙළයෝ විසින් නිර්මාණය කරන ලද බව මේ වනවිටත් තහවරු කරගෙන හමාරය. ගීසා පිරමීඩ ලොව ජනප්‍රිය වූයේ එය පොළොව මතුපිට පැහැදිළිවම දැකගත හැකිවීම නිසාය.

නවතම සොයාගැනීම් හරහා ප්‍රධාන ශිෂ්ඨාචාර හත තුළම ඉදිකර ඇති පිරමීඩ පිළිබඳ රහස් එළිවෙමින් පවතී. මේ අතර ඉන්දියාව, බොස්නියාව ආදී රටවල පිරමීඩ පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතියි. මෙම රටවල් අතරට ලංකාවත් එක් වෙතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ස්වාභාවික කඳු, පිරමීඩ බවට පත් කිරීම මුලින්ම ක්‍රියාවට නැඟුණේ හෙළ පොළොවෙනි. ලොව ප්‍රථම ස්වාභාවික පිරමීඩය සමණල ගිරයි. මේ තුළ ප්‍රබල ක්‍රියාකාරීත්වයකින් යුත් ස්වාභාවික පිරමීඩයක් පවතී. ඉන්පසු ක්‍රියාකාරී මට්ටමේ ඇති පිරමීඩ ත්‍රිත්වය ඇත්තේ බොස්නියාවේය. එහි හිරු, සඳු සහ පොළොව ලෙස නම්කළ ස්වාභාවික පිරමීඩ තුනක් පවතියි. එලෙසම පේරු රාජ්‍යය තුළ ස්වාභාවික වැලි පිරමීඩයක් දැකගත හැකි වෙයි. ඉන්පසු චීනයේ සුප්‍රසිද්ධ සුදු පිරමීඩයද ස්වාභාවික පිරමීඩයකි. ඉන්දියාවේ කෛලාෂකූඨයද ස්වාභාවික පිරමීඩයක් බව මේ වනවිට විද්‍යාඥයන් තහවරු කර අවසානය.

ගිසා පිරමීඩ, බොස්නියා පිරමීඩ මෙන්ම අප රටේ රාවණ යුගයටත් කලියෙන් ඔරායන් බඳ පටියේ ග්‍රහලෝක ඉලක්ක කර ඉදිකළ විශේෂිත පිරමීඩ තුනක් පැවතුණි. ඒ රුවන්වැලි සෑය, ජේතවනය හා මිරිසවැටියයි. එහෙත් මෙම දාගැබ් වලට ඇත්තේ වසර දෙදහස් ගණනක ඉතිහාසයක් යැයි ඔබ කියනු ඇත. නමුත් එය එසේ නොවේ. මෙම ස්ථානවලම පසු කාලීනව විශාල දාගැබ් ඉදිවූවා මිසක හෝ නොමැති නම් පිරමීඩ සඟවා දැමුවා මිසක අලුතින් ඉදිවූයේ නැත. මෙම දාගැබ් හා ගීසා පිරමීඩ තවමත් ක්‍රියාකාරීත්වයෙන් පවතී.

පිරමීඩ යනු ශක්තිය ගබඩා කොට එම ශක්තිය තම මවු ලොවට ලබාදෙන මධ්‍යස්ථානයන්‍ය. මෙහිදී දාගැබ් හරහා එම ග්‍රහලෝක තුනට අවශ්‍යය ජලය ගමන් කිරීම සිදුවන අතර ගීසා පිරමීඩ හරහා එම ලොවට අවශ්‍යය අග්නි කදම්භ සම්ප්‍රේශනය වීම ස්වාභාවිකව සිදුවේ.

සමනළ ගිර මෙම පිරමීඩ වල මධ්‍යස්ථානය ලෙසින් ස්වාභාවිකවම ක්‍රියා කරයි. බුදු බණට අනුවද දෙවියන් ජීවත් වනුයේ මිනිසුන්ගේ චිත්ත ශක්තිය මත යැපෙමිනි. අපි පිංදීම යනු අපේ චිත්ත ශක්තිය ඔවුන් ආරෝපණය කරගැනීමයි. සමනළ ගිර යනු අති බහුතර ලෙස චිත්ත ශක්තිය ආරෝපණය කර ගනිමින් ක්‍රියාත්මක වන ශක්ති ගබඩාවකි. එනම් ඇල්නිලම් නැතහොත් ආහස්වර වාසී දෙවියන්ගේ දේව ශක්තිය වර්ධනය කිරීම උදෙසා චිත්ත ශක්තිය සපයන පිරමීඩයකි. මේ සියල්ල අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අපට මෙය අරුමයක් වුවත් ඇමරිකාවට හෝ චීනයට මෙය අරුමයක් නොවේ.

ඒ ඔවුන් විශ්ව ජීවීන්ගෙන් සියලු රහස් දැනගෙන සිටින නිසාය. රාවණ පරපුර නැතහොත් පෘථිවිය ජනාවාස කළ මුල් පරපුර පිටසක්වල ජීවීන් වූවත් අප සහ ඔවුන් අතර ලේ සබඳතා තිබේ. සත්‍යය වශයෙන්ම මෙය අපට ආඩම්බරයකි.

හෙළයන් ලෙස අපට කළ නොහැක්කක්ද නොමැත්තේ එබැවිනි.

ලොව මුල්ම ගුවන් ආරක්‍ෂණ කලාපය රාවණාගේ නිර්මාණයක්

(මේ ලිපි පෙලේ ඇති කරුණු වල සත්‍යය අසත්‍යය භාවය පිළිබඳ තීරණය ඔබට භාර කරමු)

පෘථිවියේ ජීවය බිහිවීම විද්‍යාවේ විග්‍රහයන් ඉක්මවා ගිය සංසිද්ධියක් බව මේ වනවිට අපට පහැදිළි වේ. රාවණ පරපුරේ ආරම් භකයා නැතහොත් විශ්‍රවස් මුණිගේ පියා වූ පුලස්ති සෘසි විසින් ලියන ලද වේද ග්‍රන්ථවලද මෙම මැවීමේ සංකල්පය පිළිගනී. මැවීම යනු කිසිවකුගේ අවශ්‍යතාව මත සිදුකරන දෙයකි. පරිණාමය යනු ස්වාභාවික ක්‍රියාවලියකි. වෛදික සංකල්ප වලට අනුව ලොව ජීවය ඇති කරනුයේ බ්‍රහ්මයාය. බුදුන්ට අනුව බ්‍රහ්මයා යනු බ්‍රහ්ම ලෝක වාසී දෙවියෙකි. එනම් මේ මිහිතලයට එපිටින් වූ පිටසක්වළ ජීවියෙකි. ආයුර්වේදය, ගුවන් තාක්‍ෂණය, පරමාණුක අවි ආදී සකලවිධ විද්‍යාවන් දැනසිටි පුලස්ති ඍශිට පිටසක්වළ ජීවීන් හඳුනාගත නොහැකි වූවා නොවේ. ඔහු එය සත්‍යය ලෙස වේදයේ සඳහන් කල බව පෙනී යයි. බ්‍රහ්ම ලොව යනු වෙනත් ග්‍රහලොවක්ද නැතහොත් අල් නිලම් ග්‍රහ ලොවමද යැයි තෝරාගැනීමේ ගැටලුවක් පවතින්නේ බුදු දහම තුළ සදෙව් ලොවක් පිළිබඳ කතා කිරීමයි.

පැරණි ජ්‍යෝතිශ්‍යය තුළද නැකැත් තරු තුනක් මුල් කරගෙන ලොව බිහි වූ බවට පැහැදිළි කරන කවියක් ඇත.
අහස උපන්නේ අස්විදයෙන් නොවෙද
පොළොව උපන්නේ පුවපුටුවෙන් නොවෙද
මුහුද උපන්නේ මුවසිරසෙන් නොවෙද
සිව්පද උපන්නේ වීණාවෙන් නොවෙද
මේ කියන්නේ නැකැත් තරු පිළිබඳද නැතහොත් ඔරායන් ගේ බඳ පටිය පිළිබඳද යන්න අප සිතා බැලිය යුතුය.

කෙසේ වෙතත් දාගැබ් යනු විශේෂිත ආකාරයකට ක්‍රියාත්මක වන පිරමීඩ ලෙස අප පෙර ලිපියේදී හඳුන්වාදුන්නෙමු. මෙහිදී වනාන්තර විශේෂයෙන්ම ආහාර භෝග වර්ධනයට චෛත්‍යය වලින් විශේෂිත කාර්‍යයක් ඉටු කරනු ලබයි. එනම් ශාක වර්ධනයට පොළොවෙන් නොලැබෙන නයිට්‍රික් පොහොර ලබා දීමයි.

චෛත්‍යයක් දෙයාකාරයකට අල් නිලම් ග්‍රහලොවේ ශක්ති සමය හුවමාරු කරගනියි. ජලය නිපදවීමට නම් ඔක්සිජන් අවශ්‍යය බැවින් මූලිකව ශාක වර්ධනයට අවශ්‍යය ශක්තිය චෛත්‍යය හරහා පොළොවට ලබාදේ. මෙලෙස ලබා ගන්නා නයිට්‍රික් වායුව අධික ලෙස කොත ආසන්නයේ පේසා වළලු කලාපය තුළ රැඳී පවතින අතර වැසි ජලය සමඟ මෙම වායු දියවී නයිට්‍රික් අම්ලය පසට එකතු වෙයි. මෙය චක්‍රීය ක්‍රියාවකි. ශාක බිහිවීම, ඔක්සිජන් මඟින් ජලය ඇති වීම, වැව් පිරීම ජලය චෛත්‍යය තුන හරහා වෙනත් ලොවකට ගමන් කිරීම දිගින් දිගටම සිදුවේ.

මෙය ඔබට ගැටලු සහගත කතාවක් ලෙස දැනෙනු ඇත. එයට හේතුවනුයේ අප කලියුග ශක්තීන් එනම් පංච මහා භූත තත්ත්වය තුළ සිට ද්‍රව්‍යයන් තේරුම් ගැනීමට උත්සාහ දරන නිසාය. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යනු අප දකින වත්මන් ලෝක ස්වරූපයයි. එහෙත් රාවණ යුගය නැතහොත් ද්වාපර යුගයට පෙර යුගය ත්‍රිගුණ සහිත ලොවකි. එනම් රජස්, තමස් හා සාත්වික්‍ ය. ඒ ඒ ඔරායන්ගේ බඳ පටියේ පිහිටි තරු තුනේ ස්වභාවයයි. එසේම එය සමස්ත පිටසක්වළ ජීවීන්ගේම ස්වභාවයන් ලෙසද සිතිය හැකිය. ඒ පාලනය කිරීමට කැමති, ආදරය උපකාර කිරීමට කැමති සහ විනාශ කිරීමට කැමති යන කොටස් තුනයි.

රුවන්වැලි මහා සෑය ඉදිකරන කාලය වනවිට යුද්ධයකින් පසු රට සශ්‍රීක මට්ටමක පැවතියේ නැත. එසේම දුටුගැමුණු රජු යුද්ධයක් කල රජෙකු මිස රටක් දියුණු කල රජෙකු ලෙස අපේ වංශ කතාවල සඳහන්ව නැත. එහෙත් රුවන්මැලි මහා සෑය ඉදිකිරීමේදී විවිධ පෙනුමෙන් යුත් දෙවියන්ගේ උදව් ලැබුණු බව වංශකතාවල සඳහන් වේ. එහි සඳහන් වන පරිදි චෛත්‍යය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි දෙවිවරු දුටුගැමුණු රජු හා සම අසුන්වල වාඩිවී ඇත.

විවිධ ස්වරූප යනු ඒ කාල සීමාව වන විටත් ලෝක කිහිපයක් සමඟ සබඳතා පවත්වා ඇති බව අපට සිතිය හැක. අනෙක් කාරණය වනුයේ අප දකින හා කතා කරන වර්තමාන දේව සංකල්පය තුළදී නම් රජකුට සම අසුන් දැරිය නොහැකිය. එසේ නම් පැමිණ ඇත්තේ බොහෝ දෙනෙකු දෙවියන් ලෙසින් හැඳින් වූ වෙනත් ජීවී කොටසකි. දුටුගැමුණු රජුට දාගැබ් ඉදි කිරීමට අවශ්‍යය සියලුම ගඩොල් සපයාගෙන ඇත්තේ කන්දක ස්වරූපයකින් යුත් ගඩොල් ආකරයකිනි. මේවා අනුරපුරේ වනාන්තරයකින් සොයා දී ඇත. එසේ නම් මේ ආසන්නයේ වෙනත් චෛත්‍යයක් හෝ බිඳ වැටුණු පිරමීඩයක් පැවත ඇති බවය. අනෙක් කාරණය වනුයේ රුවන් වැලි මහා සෑයේ පාදම සත් වරක් ගිලී යාමෙන් පැහැදිළි වන්නේ එහි පෙනෙන කොටසට වඩා විශාල ඉදිකිරීමක් පොළොව තුළ ඇති බවය. අනෙක් කාරණය යනු දුර්ලභ මැණික් එකල ලංකාවේ කිහිප තැනකින්ම පහළ වූ බවත් ඒවා චෛත්‍යය තුළ නිදන් කල බවත් වංශ කතා වල සඳහන් වේ.

රාවණ යුගයේ බොහෝ කාර්‍යයන් උදෙසා ශක්තිය නිපදවා ගැනීමට භාවිතා කරනු ලැබුවේ පළිඟු හෝ මැණික්‍ ය. යුද ආයුධ මෙන්ම ගුවන් යානාවලට අවශ්‍යය ශක්තිය ලබා ගැනීමට තියුණු ලෙස මැණික් කැපීමේ ක්‍රමයක් එකල පැවතුණි. සූර්‍යය ශක්තිය මැණිකක් හරහා ගමන් කරවා එය ලේසර් කිරණයකට වඩා ප්‍රබල කිරීම ඒ හරහා සිදුවිය. මෙම දුර්ලභ මැණිකක් පහල වීම හා ඒවා තැන්පත් කිරීම හරහා සිදුවනුයේ ස්තූපය හා අදාල ග්‍රහලොව හරහා ශක්තිය ගමන් කිරීමට අවශ්‍යය මාධ්‍යය සකස් කිරීම විය යුතුය. දුර්ලභ මැණිකක් පහල වීම කෙසේ වෙතත් අපේ පොළොවෙන්ම ඒ කාර්‍යයට සුදුසු මැණික් ලෙහෙසියෙන්ම සොයා දීමට දෙවියන් මුල්වී ඇති බව අපට සිතිය හැක.

දාගැබක චූඩා මාණික්‍යයට යටින් ඇති පේසා වළලු මධ්‍යයේ සිට තූපය හරහා දඹ ගසක කඳක් පොළොව දක්වා සවිකීරිම සිදුවේ. දඹ ගස යනු ඉහළ සන්නායක ගුණයක් සහිත ශාකයකි. මෙවන් කරුණු හරහා විශේෂිත උපකාර රුවන්වැලි සෑය ඉදි කිරීමට දුටුගැමුණු රජුට පිටසක්වළ ජීවීන් නැතහොත් දෙවියන්ගෙන් සහය ලැබුණු බවට අපට සිතිය හැකිය.

මෙයට බලපෑ හේතුවක්ද වෙයි. රාවණ පරපුරට උරුමව තිබූ චන්ද්‍රහාස් අසිපත නැතහොත් අල් නිලම් ග්‍රහලොව පාලක පක්‍ෂයේ සංකේතය දුටුගැමුණු රජුට හමුවූ බවට විශ්වාසයක් පවතී. යුද්ධයෙන් පසු එම කඩුව රුවන්වැලි සෑයේ නිදන් කළ බවටද විශ්වාසයක් පවතී.

මෙහිදී ගැටලු සහගත තත්ත්වයන් පවතී. මේ කියන අසිපත දරන්නා විශිෂ්ඨ පාලකයකු බවට පත්වන අතර ප්‍රබල රජකු බවට පත්වීමට තරම් එය බලවත් වූවකි. අනෙක් කරුණ වනුයේ දුටුගැමුණු යුගය වනවිට අනෙක් කඩු හයම සැඟවී ඇති යුගයකි. එසේ නම් ඔහුගේ බලය වේගයෙන් වර්ධනය විය යුතු වෙයි. එහෙත් එසේ වූයේ නැත.

දුටුගැමුණු රජතුමා භාවිතා කළ කඩුව ඉන්දියාව මුල් කරගෙන බිහි වූ පිටසක්වළ ජනාවාසයේ පාලන සංකේතය ලෙස හිමි වූ අසිපත බවටද විශ්වාසයක් පවතී. රාවණ රජු සතුව පැවති චන්ද්‍රහාස් අසිපත තවමත් එය රාම රාවණ යුද්ධයේදී රාවණ රජු අතින් ඉහළ අහසේදී ගිලිහී ගොස් පතිත වූ ස්ථානයෙහිම නිරුපද්‍රිතව පවතී. මෙම අසිපත අත දරන්නාට මෙම ඔරායන් බඳ පටියේ පිහිටි තාරකා තුනේ සහය ලබාගත හැකිවේ. අප වර්තමානයේ තුන්ලොව ලෙස දෙව් ලොව, භූ ලොව, පොළොව ලෙස විග්‍රහ කලද පෙර කල තුන්ලොව ලෙස හැඳින්වූයේ මේ ග්‍රහලෝක තුනයි.

කෙසේ වෙතත් වසර 26000කට වරක් පෘථිවියේ සිදුවන චුම්භක ඇලය හරහා මෙම දාගැබ් හා පිරමීඩ ස්ථානගතවීම් වල වෙනස්කම් සිදුවන අතර එවන් වෙනස්වීමක් සමතුලනය කිරීමට එම ස්ථාන ආශ්‍රිතව නව ඉදිකිරීමක් සිදු කරනු ලබයි. ගීසා පිරමීඩ අසල ඉදි කෙරුණු sphinix පිළිමය මෙලෙස ඉදිකෙරෙන්නක් වන අතර අනුරාධපුරයේ දාගැබ් ත්‍රිත්වයට ආසන්නයේ ඉදි කරන ලද අභයගිරියද එවැන්නකි.

සමනළගිර ආශ්‍රිතවද ප්‍රධාන කඳු මුදුන් තුනක් පවතී. රාවණ යුගයේදී ප්‍රධාන පාලක මද්‍යස්ථානය ලෙස මෙම ස්වාභාවික පිරමීඩය භාවිතා වී ඇත. සමනළ කන්දේ බස්නාහිර බෑවුමේ පිහිටි දොරටුවක් හරහා මෙම පිරමීඩයට ඇතුළු වීමේ හැකියාව එකළ පැවතුණි. දහවල් එකොළහට සමනළ කූඨයේ සෙවැනැල්ල පතිත වන ස්ථානයේ මෙම දොරටුව පිහිටා ඇති බවටද විශ්වාසයක් පවතී. බුදුරදුන් ලංකාවට වැඩම කල අවස්ථාවේ වැඩසිටි දිවා ගුහාවද මෙය විය හැකිය.

මෙම දොරටුව හරහා පිරමීඩයේ අභ්‍යන්තරයට ගමන් කළ හැකි සීඝ්‍ර නැඟීමක් සහිත පියගැටපෙළක් පිහිටා ඇති අතර එහි මධ්‍යයේ ඇති විශේෂිත ස්ථානයක ලා නිල් පැහැති විශේෂිත ශක්ති ප්‍රභවයක් වේගයෙන් භ්‍රමණය වෙමින් පවතී. නවීන විද්‍යාවට අනුව නම් ලා නිල් පැහැයෙන් භ්‍රමණය වන ආලෝකය මඟින් අදහස් වනුයේ න්‍යශ්ඨික ශක්තියයි. එනම් රාවණ යුගයේදී අධිආරක්‍ෂිත කලාපයක් ලෙස මෙම ප්‍රදේශය පැවතුණි. එයට හේතු වන්නේද මෙම න්‍යශ්ටික බල ශක්තිය විය යුතුය. මෙම සමනළගිර නැතහොත් පිරමීඩවල ප්‍රධාන පාලන මධ්‍යස්ථානය මැදිවන සේ පිහිටි කඳු මුදුන් තුනක් ක්‍රියාත්මක කල ගුවන් ආරක්‍ෂණ කලාපයක්ද එකල පැවතියේය. රාවණ රාජ්‍යයට අයත් ප්‍රධාන අවි ගබඩාව පැවතියේද මෙම භූමි භාගය තුළය. ලොව ප්‍රථම ගුවන් ආරක්‍ෂණ කලාපය පිහිටියේද අප රට තුළය.

මෙම ගුවන් ආරක්‍ෂණ කලාපය මඟින් හදිසියේ සිදුවන පිටසක්වළ පහරදීමකින් ප්‍රධාන පාලන මධ්‍යස්ථානය බේරාගැනීම බලාපොරොත්තුව වූවා විය යුතුය. ඔරායන් බඳ පටියේ පිහිටි අල් නිලම් ග්‍රහලොවේ වැසියන් මේ ලොව ජනාවාස කිරීමට හේතුව වන්නේද ඔවුනට ඇති වූ පිටසක්වළ ආක්‍රමණය මත ඇති වූ හදිසි ආක්‍රමණයක් පිළිබඳ බිය නිසා බවද අපට සිතිය හැක.

Wednesday, June 13, 2012

බිල්ලෑව සිතුවම් හෙළිකරන අපේ ආදිවාසීන්ගේ

Photo: මේ ගැන මොකද හිතන්නේ?

බිල්ලෑව සිතුවම් හෙළිකරන අපේ ආදිවාසීන්ගේ 

ක්‍රි .පූ. 3500 තරම් ඈත කාලයේ වනගත දඩයක්‌කරුවන් ලෙස දිවිගෙවූ පෘථිවිවාසීන් එකවරම ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාර ගොඩනැඟුනේ කෙසේද? මහා ශිෂ්ඨාචාරවලින් ගුවන්යානා සහ අද්භූත ජීවීන් පිළිබඳ තොරතුරු පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී තිබේ. මැටි පුවරු ලේඛන අනුව ඒ අද්භූත ජීවීන් පෘථිවිවාසීන් මෙහෙයවා උක්‌ත මහා ශිෂ්ඨාචාර ගොඩනගා ඇත්තේය. එකී ශිෂ්ඨාචාරවාසීන් දෙවිවරු ලෙස වන්දනා කළ අද්භූත ජීවීන්ගේ නික්‌ම යාමත් සමඟම ක්‍රි.පූ. 1400 තරම් ඈත කාලයේදී ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ශිෂ්ඨාචාර එකවරම අභාවයට ගිය බවටද මතයක්‌ ඇත.

ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාරවල අවසාන භාගයට සමකාලීනව ලංකාව පුරා පැතිරී පැවැති ශිෂ්ඨාචාරයක තොරතුරු රංචමඩම, හල්දුම්මුල්ල වැනි ස්‌ථානවලින් මතුවෙමින් පවතී. මහා ශිෂ්ඨාචාරවල ඒ නොවිසිඳුණු ඉතිහාසයේ අප්‍රකට පැතිකඩක්‌ දැකිය හැකි පිටසක්‌වල ජීවීන්ගේ රූප සටහන් කීපයක්‌ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් තන්තිරිමලයට දකුණින් පිහිටි බිල්ලෑව නමැති ප්‍රදේශයේ ලෙනකින් හමු විය. මේ නිසා වෙනත් ශිෂ්ඨාචාරවලට මෙන්ම මෙරට අභාවිත ශිෂ්ඨාචාරයකට ද ගුවන් යානා වලින් පැමිණි අද්භූත ජීවීන් මඟපෙන්වා ඇති දැයි මේ සොයාබැලීමට මේ සටහන ලියමි.

විජයාවතරණය වසර 400 පෙර එනම් ක්‍රි.පූ. 900 වන විට ලංකාවට ආර්යයන් පැමිණ ඇති බව අනුරාධපුර ඇතුල් නුවර කැණීම්වලින් තහවුරු වී ඇති සත්‍යයකි. මේ ආර්ය ජනාවාස වලට වඩා බොහෝ ඉපැරණි ක්‍රි.පූ. 1300 ආසන්න කාලයකට අයත් ග්‍රාමීය ජනාවාස පද්ධතියක්‌ රට පුරා ස්‌ථාන ගණනාවකින්ම හමු වී ඇත. ඉබ්බන්කටුව, රංචමඩම, හල්දුම්මුල්ල, කන්නරෝඩෙයි ආදී රට පුරා ස්‌ථාන ගණනාවකින් තහවුරු වූ උක්‌ත ග්‍රාමීය ජනාවාස වල අයිතිකරුවන් පාලි වංශ කතාවල "යක්‍ෂ" හෝ "වැදි" ලෙසත් ක්‍රි.පූ. යුගවල බ්‍රාහ්මී ශිලා ලේඛනවල "මිලක" ලෙසත්, අටුවා ග්‍රන්ථවල "ම්ලේඡ" ලෙසත් හඳුන්වා ඇති බලංගොඩ මානවයාගෙන් පැවත එන්නන්ගේ දියුණු පරපුරක්‌ විය හැකිය. ඉබ්බන්කටුව ආදී එම ස්‌ථානවලින් ලැබුණ වළං කටුවල ඇති කුරුටු අක්‍ෂර සංෙ€ත සමකාලීන ඉන්දුනිම්න ශිෂ්ඨාචාරයේ රූපාක්‍ෂරවලට ඉඳුරා සමාන නිසා එකී ප්‍රාග් ජනාවාස ඉන්දුනිම්න වෙළෙඳුන්ගේ ජනාවාසවීමේ සම්භාවිතාව ඉහළ මට්‌ටමක ඇත.

මේ අප දන්නා ආදිවාසී ජනාවාසවලට වෙනස්‌ සංස්‌කෘතියකට අයත් කුරුටු සිතුවම් විශේෂයක්‌ ද ලංකාවේ වියළි කලාපයේ ස්‌ථාන කීපයකින් හමු වී ඇත. ආර්යයන්ගේ සහ ඉන්දුනිම්න වෙළෙඳුන්ගේ සංක්‍රමණ දෙකකට පෙර යුගයේ ලංකාවේ තනි අයිතිකරුවන් වූයේ බලංගොඩ මානවයාගෙන් පැවත ආ අපේම ඈත නෑයෝය. හද්දා පිටිසර බින්තැන්නේ හුදකලා දිවි ගෙවන වැදි ජනයා ඒ අතීත හුදකලා ලක්‌දිව උරුමකරුවන්ගේ නූතන පරපුරයි. පිටස්‌තර ලෝකය සමඟ අතේ දුරින් සබඳතා පවත්වා ඇති බලංගොඩ මානවයාගේ පරපුර පිටසක්‌වල ජීවීන් සමඟ සබඳතා පවත්වා ඇති බව ඔබට පිළිගත හැකිද?

මේ පිළිබඳ ප්‍රබලම සාධකයක්‌ සහිත 01 රූපයේ දැක්‌වෙන ගුහා සිතුවම හමුවූයේ ආචාර්ය නන්දේව විඡේසේකර මහතාගේ "වැද්දන්ගේ විකාශන ක්‍රමය" නම් කෘතියෙනි. රූපය දෙස විමසිලිමත්ව බැලූ විට එකිනෙකට වෙනස්‌ ජීවීන් වර්ග දෙකක්‌ හඳුනාගත හැකිය. එක්‌ වර්ගයක්‌ හිස වටා රශ්මිමාලා සහිත අද්භූත ජීවීන් වර්ගයකි. අනෙක්‌ වර්ගය රශ්මිමාලා නොමැති සාමාන්‍ය මානව සිරුරය. හිසට බද්ද නොවූ හිස වටා කෙසෙල් ඇවරියක්‌ සේ පිහිටි රශ්මිමාලාධාරී අද්භූත ජීවීන්ට වඩා මානවයන්ගේ සිරුරු ප්‍රමාණයෙන් කුඩාය. හිස වටා කෙසෙල් ඇවරියක්‌ සේ සිතුවම් කර ඇත්aතේ ආලෝක කිරණ විය යුතුය. 01 - රූපයේ හිස වටා විහිඳුවන විශාල රශ්මිමාලා සහිත මානවරූපී අද්භූත ජීවීන් දහදෙනකුගේ සහ මානවයන් හය දෙනකුගේ රූප සටහන් දැකිය හැකිය. මේ රශ්මිමාලා සහිත ජීවීන්ගේ සිතුවම් ලෝකය පුරා හමු වූ පිටසක්‌වල ජීවීන්ගේ චිත්‍රයට නඟා ඇති සිතුවම් සමඟ බෙහෙවින්ම සමානය.

මේ නිසා ඡේතවනාරාමයේ දෙවිවරුන්ට තම විමාන යානා ගොඩබැස්‌සවීමට පිටසක්‌වල ජීවීන් යාන නවතන "පිටසක්‌වල යානා තොටුපළක්‌" තිබෙන්නට ඇති බව සිතිය හැකිය. මේ පිළිබඳව සුවිශේෂී ගවේෂණයකට විද්වතුන් යොමු වේවා.

අප දැන් යොමු වන්නේ තන්තිරිමලේට දකුණු දෙසින් පිහිටි බිල්ලෑව නම් ප්‍රදේශයේ ගුහාවක ඇති සිතුවම් පිළිබඳ හෙළිදරව් කිරීමටයි. නන්දදේව විඡේසේකර මහතා සම්පාදිත Per Historic Age නම් කෘතියේ මේ සිතුවම් පිළිබඳ අගනා විස්‌තරයක්‌ ඇත. ශිරාණි දැරැණියගල, අනුරාධ සෙනෙවිරත්න වැනි විද්වතුන්ගේ පර්යේෂණවලට පවා ලක්‌ වූ මේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් කිසිවිටෙකත් පිටසක්‌වල යානා බව හෙළිරදව් කර නැත. නමුත් පෘථිවිවාසීන්ගේ කිසිම උපකරණයකට සමාන නැති "හඳුනා නොගත් සංකේත" ලෙස සාමාන්‍ය පෙළ චිත්‍ර මාලාවට පවා ඇතුළත් මේ චිත්‍ර නැවත කියවිය යුතුය.

2 වැනි රූපයේ දැක්‌වෙන සංකේතය බොහෝ පොත් පත්වල සූර්යයා ලෙස හඳුන්වා ඇත. නමුත් බිල්ලෑව ලේනේම සූර්යයා දැක්‌වෙන වෙනත් චිත්‍රයක වෘත්තයකින් නික්‌මෙන රශ්මිමාලාව මිස රශ්මිමාලාව වටා බාහිර රේඛාවක්‌ නැත. මැද පිහිටි වෘත්තාකාර කොටසකින් නික්‌මෙන ආලෝක ධාරාව කරත්ත රෝදයක ගරාදි මෙන් චිත්‍රයට නඟා ඇති බව සිතිය හැකිය. හඳුනාගත් පියාසර වස්‌තූන් පිළිබඳ පොත්පත් බොහොමයක මේ හැඩයේ පියාඹන පීරිසියක රූපයක්‌ දැකිය හැකිය. මේවා අතරින් එබඳු හඳුනා නොගත් පියාසර වස්‌තුවක සුප්‍රකට ඡායාරූපයක්‌ 2003 වසරේ මැයි 17 දින නෙදර්ලන්ත වැසියෙකු ගෙන ඇත. මෙහි ඡායාරූපයක්‌ සහිත විස්‌තරයක්‌ පිටසක්‌වල ජීවීන් නමැති ග්‍රන්ථයේ ඇත. (පිටසක්‌වල ජීවීන්. සජීව බණ්‌ඩාර, ප්‍රකාශය ගුණසේන, 173 පිටුව)

බිල්ලෑව ලෙන සහ පිටසක්‌වල ජීවීන් අතර සම්බන්ධතාව හෙළිදරව් වන සුවිශේෂිම රූපය වන්නේ 3 රූපයේ දක්‌වා ඇති සිතුවමයි. මේ සිතුවම මානව රූපී නොවන සත්ව රූපීද නොවන අප දන්නා වෙනත් උපකරණයක ද සමාන කමක්‌ නොමැති සංකේතයක්‌ වැනිය.

වෘත්තාකාර කවපෙත්තක්‌ වැනි කොටස ආධාරකය මත තැබූ විට එහි දාරය සහිත පැත්තෙන් මේසයක්‌ මත තැබූ පිඟානක්‌ මෙන් පෙනිය යුතුය. නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයේ චිත්‍ර ශිල්පියෙකු නූතන චිත්‍ර කලා මූලධර්ම වලට පටහැනිව ආධාරකය මත හිසට ඉහළින් ඇති වෘත්තාකාර වස්‌තුවක්‌ පෙනෙන ආකාරයට කවපෙවත්තක්‌ වැනි කොටස සිතුවම් කර ඇත. මෙය සැලකිල්ලට ගෙන වෘත්තාකාර කොටසේ දාරය සහිත මූණත ඉදිරියට පෙනෙන ලෙස තැබූ විට පෙනිය හැකි ආකාරය 4 - රූපයේ කල්පිතව දක්‌වා සකස්‌ කර ඇත. එසේම 4 - රූපය ඇසුරින් යානාව ගොඩබැස්‌සූවිට පෙනුන ආකාරය 05 - රූපයේ මා විසින් අඳින ලද චිත්‍රයෙන් දැක්‌වෙයි.

"යානය" වේගයෙන් පැමිණියා. නෙµsලිම්වරු (දේව දරුවන් ලෙස එනමින් හඳුන්වා ඇත්තේ ද අනුනාකිවරුය) විසින් ගින්නෙන් මිනිසුන්ගෙන් ගැහැනුන් වෙන්කළා. ඔවුන් තෝරාගත් ගැහැනුන් බිරියන් ලෙස රැගෙන ඒ බලවතුන් (අනුනාකිවරු) ටික දිනකට ඉවත්ව ගියා. ඉන්පසුව අනුනාකිවරු සහ ගැහැනුන් (පැහැරගත්) ආපසු පැමිණියා. ගැහැනුන්ට දරු උපතක්‌ සිදුවිය. ඔවුන් (දරුවන්) බෝ වන්නට වූ අතර, ඔවුන් බලවත් විය. මිනිසුන්ගේ ගෞරවයට ලක්‌වුණා. මිනිසුන් වහලුන් බවට පත්වුණා."

(පරණ තෙස්‌තමේන්තුව ( උපත්ති කතා, 6.1 - 4)

උක්‌ත බයිබල් කතාව අනුව නෙµsලිම්වරු හෙවත් අනුනාකිවරු නමැති අද්භූත ජීවීන් විසින් කාන්තාවන් පැහැර ගැනීමක්‌ පුරාතන බයිබලයට පාදක වූ සුළු ආසියාවේ ද රටක සිදුවී ඇත. මේ බයිබල් විස්‌තරයට සමාන සිදුවීමක්‌ 1 - රූපසටහනේ දක්‌වා ඇතැයි සිතිය හැකිය.

මේ මානව රූපී රශ්මිමාලාධාරීන් පෘථිවිවාසීන් නොවන බව හඳුනාගැනීමට කදිම ප්‍රවේශයක්‌ බෞද්ධ සාහිත්‍යයේ ඇත. මංගල සූත්‍ර දේශනාවේ නිදාන කතාවේ මධ්‍යම රාත්‍රියේ ඡේතවනාරාමය ආලෝකවත් කරමින් පැමිණි දෙවිවරු පිළිබඳව සඳහන්ය. ඡේතවනාරාමයට එම ජීවීන් (දෙවිවරු) පැමිණ ඇත්තේ රාත්‍රියේදී ආලෝකධාරා විහිදුවාගෙන ඡේතවනාරාමය ආලෝකවත් කර ගෙනය. මඡ්ජිමනිකායට්‌ඨ කතාවේද ශක්‍රදෙවියා දුන් "විමාන" යානාවල නැගී බුදුන්වහන්සේ අපරාන්තයට වැඩම කළ බවත් සඳහන්ය. වෛමාන ශාස්‌ත්‍ර නමැති ග්‍රන්ථයේ විමාන නමැති ගුවන් යානා ගැන දීර්ඝ විස්‌තරයක්‌ ඇත. මේ නිසා "විමාන"නමැති යාත්‍රා පුරාණ ඉන්දියානුවන් දැනසිටි අහස්‌ යාත්‍රා විය යුතුය. මෙකී විමානවලින් පැමිණි අය "දෙවිවරු" ලෙස හඳුන්වා ඇත්තේ ඔවුන් පෘථිවිවාසීන්ගෙන් වෙන් කර දැක්‌වීමට විය යුතුය. ඒවා අද UFOLOGY නම් හඳුනානොගත් පියාසර වස්‌තූන් ගවේෂණය කරන විද්‍යාවෙන් අනාවරණය කරගත නොහැකිව සිටින යානා විය යුතුය. මෙය සත්‍ය නම් අතීත ඉන්දියාවේ බුදුන්වහන්සේ වැඩ විසූ ඡේතවනාරාමයට විමාන නමැති යානා වලින් පැමිණ දෙවිවරු ලෙස හැඳින් වූ ජීවීන් අද වචනයෙන් කිවහොත් පිටසක්‌වල ජීවීන් විය හැකිය. බුදුන්වහන්සේ තම දෛනික කාල සටහනේ රාත්‍රී යාමය වෙන් කර තැබුවේ දෙවිවරු සහ බ්‍රහ්මයන් ලෙස හැඳින් වූ පෘථිවිවාසීන් වෙනුවෙන්ය.

3 - රූපයේ හැඩයට ඉතාම සමාන පිටසක්‌වල යානාවක්‌ 1976 මාර්තු 08 දින ස්‌විසර්ලන්ත වැසියෙකු ඡායාරූපගත කර ඇත. 3 - රූපයේ සංකේත ලෝකය පුරා පිටසක්‌වල යානා පිළිබඳ වාර්තා ඇසුරෙන් "බ්‍රිතාන්‍ය හඳුනානොගත් පියාසර වස්‌තුන් පිළිබඳ පර්යේෂණ සංගමය" විසින් කල්පිතව සකස්‌ කරන ලද පිටසක්‌වල යානාවට ද ඉඳුරා සමානය. මේ නිසා 3 රූපය ආදිවාසීන් දර්ශනය වූ පිටසක්‌වල යානාවක්‌ ලෙස සැලකිය හැකිය. මේ නිසා 3 රූපයේ දැක්‌වෙන්නේ ආධාරකයක්‌ මත ගොඩබස්‌වා ඇති පිටසක්‌වල යානාවක්‌ විය යුතුය. ආධාරකය හකුලුවා ගුවන්ගත වූ විට 6 - රූපයේ ආකාරයට පෙනෙන්නට ඇත. මෙවැනි කවපෙත්තක හැඩයට ආකාශයේ ගමන් කරන යාත්‍රාවල රූප සහිත කුඤ්ඤ අක්‍ෂර ලේඛන පුවරු ගණනාවක්‌ම සුමේරියානු ශිෂ්ඨාචාරයෙන් හමු වී ඇත.

ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ පෙරදිග සංස්‌කෘතික අධ්‍යයන අංශයට බෙනෝ ලෑන්ඩ්බර්ග් (Benno Landsberger) සහ ඡේ. වී. කිනියර් විල්සන් (J.K. Kinnier Wilson) යන දෙදෙනා විසින් "එනමු - ඉල්ෂ් පුවරු පහ (The Fifh Tablet of Enumu - Elish) හිසින් විශිෂ්ඨ නිබන්ධනයක්‌ ඉදිරිපත් කළේය. මේ නිබන්ධනයේ ඇත්තේ නිබිරු නමැති යානාවලින් පෘථිවියට පැමිණෙන අද්භූත ජීවීන් වර්ගයක්‌ තම යානා පෘථිවියට පහත් කිරීම ඇසින් දුටු සාක්‍ෂියක ලි�ත සටහනකි. 7 - රූපයේ දැක්‌වෙන්නේ කවපෙත්තක හැඩැති යානාවකින් ගමන් කරන එම අද්භූත ජීවීන්ගේ කැටයමකි. එබැවින් 3 - රූපයේ දැක්‌වෙන්නේ සමකාලීන සුමේරියානුවන් පවා කැටයමට නඟා ඇති පිටසක්‌වල යානාවලට සමාන පිටසක්‌වල යානාවකි.

මේ නිසා සුමේරියානු ශිෂ්ඨාචාරයට සමාන්තරව පැවති අභාවයට ගිය දැනට අප නොදන්නා ශිෂ්ඨාචාරයක්‌ ලංකාවේ ද තිබුණු බව මේ විශිෂ්ඨ රූප සටහන ඉඟි කරයි. එබැවින් රංචාමඩම, හල්දුම්මුල්ල යන ස්‌ථානවලින් මෑතකදී පාදාගත්තේ බිල්ලෑව චිත්‍රශිල්පීන්ගේ පරපුර පිටසක්‌වල නෑයන්ගෙන් පැවත එන පරපුරක්‌ද?

බිල්ලෑව ලෙනේ ඇති අනෙක්‌ සුවිශේෂී සිතුවම z8රූපයේ දක්‌වා ඇති මානව රූපී අද්භූත ජීවීන් දෙදෙනාය. මෙම රූප දෙක කොටුකර ඇත. මොවුන්ගේ කායික අංක ලක්‍ෂණ සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස්‌ය. අතේ ඇඟිලි තුනකි.

එසේම අසාමාන්‍ය ලෙස දිගැටි විශාල හිස්‌ කබලේ ඉහළ අඟක්‌ වැනි කොටසක්‌ ද ඇත. මේ රූපය දෙස බැලූ විට කිසියම් මනුෂ්‍ය රූපී අද්භූත ජීවින් දෙදෙනෙකු බව අනුමාන කළ හැකිය. ඉපැරණි සුමේරියානු ශිෂ්ඨාචාරය හා සම්බන්ධ පිටසක්‌වල ජීවීන්ගේ කැටයම් කර ඇති රූපවල ද සත්ව හිස්‌ සහිත මානව රූපී ජීවීන් දැකිය හැකිය. බයිබලයේ පැරණිතෙස්‌මේන්තුවටත් වඩා ඉපැරණි කොප්ටික්‌ නමැති භාෂාවකින් ලියූ ලේඛන විශේෂයක්‌ ඊශ්‍රායලයේ මළමුහුද අසලින් හමු විය. එම ලේඛනවල අනුනාකිවරුන්ගේ දේහ ලක්‍ෂණ විස්‌තර කර ඇත්තේ මෙසේය.

"අනුනාකිවරු විටෙක මත්ස්‍ය රූපී මානවකයන් (Fish human)) සිංහ රූපී මානවයන් ((Lion human) පක්‍ෂිරූපී මානවකයන් (Bird human)) ලෙසත් වෙනත් සතුන් ලෙසත් මිනිසුන් ඉදිරියට පැමිණියහ. මේ නිසා අනුනාකිවරු දෙවියන් ලෙස හඳුන්වා මිනිසුන් වන්දනා කළා. මෝසස්‌ එයට දරුණු ලෙස විරෝධය පෑවා. පසුකලෙක ප්ලීඩියස්‌වරු (Pleidians) නමැති (අනුනාකිවරුන් වැනිම මිසරයේ සිටි අද්භූත ජීවීන් කොටසකි) ඊජිප්තුවේ පාරාවෝ තුන්වන ස්‌වර්ණමය යුගයේදී මෝසස්‌ විසින් දේව වන්දනා කළ සුමේරියන්වරුන්ව විනාශ කිරීමට මිසරවරු මෙහෙයවීය. මිසර - සුමේරියා වැසියන්ගේ බිහිසුණු යුද්ධයෙන් සුමේරියන්වරු ජයගත්තේය."

බිල්ලෑව ගුහාවෙන් පියාඹන පීරිසි ලෙස සැළකිය හැකි යානා දෙකක රූපසටහන් ද හමුවීම නිසා මේ අද්භූත ජීවීන් එම යානාවලින් පැමිණි පිටසක්‌වල ජීවීන් විය නොහැකිද? පිටසක්‌වල යානා ලෙස සැලකිය හැකි යානා හා අද්භූත ජීවීන් අතර රූපික සම්බන්ධයක්‌ ද පෙන්විය හැකිය.

ස "7 රූපය" අහසෙ ඈත පාවෙන පිටසක්‌වල යානාවකි.

සස "3" රූපය ආධාරකය මත නවතා ඇති පිටසක්‌වල යානාවකි.

සසස "8" රූපයෙන් දක්‌වා ඇත්තේ පිටසක්‌වල යානාවකින් එළියට පැමිණි පිටසක්‌වල ජීවීන් දෙදෙනකි.

මෙම රූප සටහන් නිහඬව පවසන සත්‍ය වන්නේ බලංගොඩ මානවයාගෙන් පැවත එන්නන් වූ අපේ ඈත නෑයන් සහ පිටසක්‌වල ජීවීන් අතර සබඳතාවක්‌ ඉතිහාසයේ ඈත යුගයකදී තිබුණු බව පමණි. එසේම ඉබ්බන්කටුව ආදී බොහෝ ප්‍රාග් ජනාවාසවල මෙගලිතික්‌ සොහොන් සමාන වන්නේ අසල්වාසී දකුණු ඉන්දියාවට නොව ඈත ඉන්දුනිම්නයේ හරප්පා නගරයේ සොහොන් කොත්වලට වීම පුදුම සහගතය. මේ සමානකම වෙළෙ¹ම හරහා රටවල් දෙකක්‌ අතර ඇතිවූ සම්බන්ධයක ප්‍රතිඵලයක්‌ බව ඉන්දුනිම්නයෙන් හමු වූ ලංකාවේ මැණික්‌ සහ ඉබ්බන්කටුව ආදී මෙගලතික්‌ සොහොන්වල ඇති ඉන්දුනිම්න රූපාක්‍ෂර සාක්‍ෂි දරයි. මේ නිසා ඉන්දු නිම්න වෙළෙඳුන් පිටසක්‌වල ජීවීන්ගේ සහාය ඇතිව ලංකාවේ මැණික්‌ ආදී සම්පත් ගෙන ගිය බව සිතිය හැකිය. නමුත් ඉන්දුනිම්න මහා ශිෂ්ඨාචාරය ආර්යයන් විසින් විනාශ කිරීම නිසා ලංකාවේ තිබූ ඉන්දුනිම්න ජනාවාස හුදෙකලා වන්නට ඇත. මේවා සංවර්ධනය වෙමින් ක්‍රි.පූ. 900 දී ආර්ය සංක්‍රමණය වනතුරු ස්‌වාධීනව පවතින්නට ඇත. රංචමඩම, හල්දුම්මුල්ල සහ ඉබ්බන්කටුව ඇති ඉන්දුනිම්න ජනාවාස පැහැදිලිවම ආර්ය ජනයාගෙන් වෙනස්‌ සහ ඊට පූර්වගාමී එකකි.

ඉහත නිගමනය නිසා අපේ ඉතිහාසයේ අඳුරු යුගයක්‌ ආලෝකමත් වෙයි. අප දැනට දන්නා ඉතිහාසයෙන් බැහැරව අපේ යටගියාව සෙවිය යුතු බවට මේ සිතුවම් අපව දිරිමත් කරයි. 

amilapunk 
Member
Elakiri

Thursday, June 7, 2012

ලොව ලොකුම දේ

ලෝකේ ලොකුම පොත
පොතක් කිව්වට මේක නම් මාගලක් තරමට ලොකු පොතක්... මෙතෙක් ලොව ප්‍රකාශයට පත් කළ ලොකුම පොත ලෙස වාර්තා අතරට එක්වන මේ පොතේ කතෘ හා ප්‍රකාශක වන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ Michael Hawley නම් විද්‍යාඥයා. රාත්තල් 133 ක් බරැති මේ පොතේ ප්‍රමාණය අඩි 5 X 7 ක්. එහි පිටු 112 ක් ඇතුලත්. මේ පොත මුද්‍රණය සහා තීන්ත ගැලූම් ගණනක් වැයවී ඇති අතර රුපියල් ලක්ෂ දෙකකට වැඩි වියදමක් මේ පොත ප්‍රකාශණය කිරීම සහා වැයවී තිබේ. භූතානය පිළිබ ඡායාරූප ඇතුලත් මේ පොත නම් කර ඇත්තේ “Bhutan: A Visual Odyssey Across the Kingdom”  ලෙසයි.

ලෝකේ ලොකුම මෝටර් සයිකලය

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පදිංචි ග්‍රෙගරි ඩන්හැම් විසින් මේ දැවැන්ත මෝටර් සයිකලය නිර්මාණය කර තිඛෙනවා. ඒ හා ඔහුට අවුරුදු තුනක් ගතවූ බවයි සඳහන් වන්නේ. අඩි 11 ක් උසඅඩි 20 ක් දිග මේ යෝධ මෝටර් සයිකලය ලීටර් 8.2 ක V8 එන්ජිමකින් බල ගන්වා ඇත. ටයරයක උස මීටර් 1.88 ක් වන අතර මුළු බර රාත්තල් 6500 කි. මේ සහා ඇමෙරිකානු ඩොලර් තුන් ලක්ෂයක් වියදම් වී ඇත. විශේෂත්වය වන්නේ මේ යෝධ මෝටර් සයිකලය ද සාමාන්‍ය ආකාරයෙන්ම ධාවනය කළ හැකි වීමයි.

ලෝකේ ලොකුම වයින් බෝතලය

ලොකුම වයින් බෝතලය ලෙස වාර්තා පොතට ගිය මේ දැවන්ත බෝතලය තුලට සාමාන්‍ය ප්‍රමාණයේ වයින් බෝතල් 650 ක් පමණ වයින් අඩංගු කළ හැකියි. ලීටර 500 ක පමණ ධාරිතාවයකින් යුත් මෙය ඔස්ට්‍රියානු වයින් නිෂ්පාදන සමාගමක නිර්මාණයක්.

ලෝකේ ලොකුම පැන්සල

අපි සාමාන්‍යයෙන් භාවිතා කරන පැන්සලක දිග අඩි භාගයකට වැඩි නොවේ. නමුත් මේ යෝධ පැන්සලයේ දිග අඩි 76 කි. එමෙන්ම එහි බර කිලෝග්‍රෑම් 9750 කට අධිකයි. ඇමරිකාවේ නිව්යෝර්ක් හි පදිංචි Ashrita Furman ඇතුළු අතිදක්ෂ කාර්මිකයන් පිරිසක් අතින් මෙය නිමවී තිබේ.

ලෝකේ ලොකුම හරස්පද ප්‍රහේලිකාව

මේ තියෙන්නේ භෞතික ප්‍රමාණය අනුව ගත්තම ලෝකේ ලොකුම හරස්පද ප්‍රහේලිකාවයි. මේ ප්‍රහේලිකාව පිහිටුවා තියෙන්නේ මීටර් 30 ක් උසැති තට්ටු ගොඩනැඟිල්ලක පැති බිත්තියේ. මුළු බිත්තිය පුරාම පැතිරුනු මේ දැවැන්ත ප්‍රහේලිකාව පිහිටා ඇත්තේ යුක්රේනයේ Lvov නගරයේ. දිවා සමයේ මේ ප්‍රහේලිකාව හිස්ව පවතින අතර රාත්‍රියේදී පිළිතුරු සමග ආලෝකවත් කෙරේ. මේ ප්‍රහේලිකාව පිරවීම සහා අදාල වන ප්‍රශ්ණ නගරය පුරා ඇති ප්‍රතිමාජලාශසිනමා ශාලා ආදී නොයෙකුත් ස්ථාන වල දක්වා ඇති අතර සංචාරකයන් හට නගරය පුරා ඇවිද ප්‍රහේලිකාවේ පද සොයා ගෙන රාත්‍රී භාගයේදී ප්‍රහේලිකා අසලට රැස්ව තම පිලිතුරු පරික්ෂා කර බැලිය හැකියි.

ලෝකේ ලොකුම පාස්කු බිත්තරය 

පාස්කු බිත්තර (Easter egg) ලෙස හැඳින්වෙන්නේ විශේෂ උත්සව අවස්ථා සහා නොයෙකුත් හැඩ දමා විවිධ ද්‍රව්‍ය වලින් අලංකාරවත්ව සකසන බිත්තර හැඩැති වස්තුන් වලටයි. මේ බිත්තරය නම් තනා ඇත්තේ චොක්ලට් වලින්. මේ දැවැන්ත චොක්ලට් බිත්තරයට චොක්ලට් තීරු 50,000 කට වඩා භාවිතා කර ඇති අතර ඒ චොක්ලට් තොගයේ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000 කට ආසන්නයි. බෙල්ජියානු චොක්ලට් නිශ්පාදකයෙක් වන Guylian නම් තැනැත්තා විසින් 2005 වසරේදී තනන්නට යෙදුනු මේ බිත්තරය නිර්මාණ ශිල්පීන් 26 දෙනෙකු විසින් පැය 525 ක් තිස්සේ සාදා නිමකර තිබේ. මෙහි උස මීටර 8.32 කි.

ලෝකේ ලොකුම හැම්බර්ගර් එක

බටහිර රටවල ප්‍රධාන ආහාරයක් වන හැම්බර්ගර් නම් ආහාර විශේෂයේ දැවැන්තම නිර්මාණය පෙනිසිල්වේනියාහි අවන්හලක් වන Denny's Beer Barrel Pub හි සූපවේදීන් අතින් නිමැවිනි. කිලෝග්‍රෑම් 56 කට ආසන්න බරකින් යුතු මේ හැම්බර්ගරය සහා කිලෝග්‍රෑම් 36 ක හරක්මස් මිශ්‍රණයක්කිලෝග්‍රෑම් 13.5 ක බනිස් තැටි දෙකක්තක්කාලි ගෙඩි 12 ක් සමග චීස් පෙති 160 ක් යොදාගෙන තිබේ. අවන්හල තුල මේ දැවැන්ත හැම්බර්ගරය ඇමෙරිකානු ඩොලර් 379 (රුපියල් 41,500/-) කට මිල කර තිබිණි.

ලෝකේ ලොකුම පිහිණුම් තටාකය

අක්කර 20 ක් පුරා වසා පැතිරුණු මේ යෝධ පිහිණුම් තටාකය කිලෝමීටරයකට ආසන්න දිගකින් යුක්තයි. මීටර 35 ක පමණ ගැඹුරකින් යුත් මේ තටාකය ජලය ලීටර් මිලියන 250 ක පමණ ධාරිතාවයකින් යුක්තයි. චිලී රටේ දකුණු වෙරළබඩ පිහිටි මේ තටාකය ඉඳිකිරීම සහා වසර පහක් ගතවී ඇති අතර ඒ සඳහා රුපියල්  බිලියන 178 ක පමණ වියදමක් දරා තිබේ. මේ පිහිණුම් තටාකයේ වාර්ෂික නඩත්තු වියදම පමණක් රුපියල් මිලියන 350 කට අධිකවේ.

ලෝකේ ලොකුම පුටුව

ඉතාලියේ පිහිටි පුටු සාදන්නන්ගේ නගරය ලෙස හැඳින්වෙන piazza of Manzano නගරයේ පිහිටි මේ දැවැන්ත පුටුව මේ නගරයේ අනන්‍යතාවය ප්‍රකාශ කරවන්නක්...

ලෝකේ ලොකුම බියර් බහාලූම

මේ දැවැන්ත බියර් කෑනය සැලකෙන්නේ ලෝකයේ විශාලතම බියර් බහාලූම ලෙසයි.